උබලා කසාද බදින්නේ ඇයි?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබල කොහේ හරි ගිහින් ඇවිත් වෙච්ච දේවල් අම්මා එක්ක හරි කියවනව නේහ්. ඒ වගේ තමයි ජීවිතේ කවුරුහරි අපිට වටිනාකමක් දෙන කෙනෙක් ඉන්න ඕනෙ. කෑමක් කෑවත් ඒක රහද නැද්ද කියල හරි කතා කරන්න කෙනෙක් ඕනෙ. නැත්තන් කොච්චර දේවල් තිබ්බත් වයස යද්දි තනිකමක් දැනෙයි. 20 ගණන් කියන්නෙ මිනිහෙක්ට වැඩියෙන්ම සමාජෙ පිලිගැනීමක් හම්බෙන කාලෙ හින්ද ඒ කාලේ ඕක තේරෙන් නෑ. මං දන්නෑ මගේ අදහස. මටත් තාම 20 ගනන්.
    සිරා කතාව එක හරි
    ජිවිතේ බෙදා ගන්න කෙනෙක් ඉන්න එක වටිනවා
    තනියෙම ස්කවිය වගේ ඉන්නවා කියන්නේ ඌ පිස්සෙක්ම වෙන්න ඕනේ
    සාමාන්‍ය මිනිහෙක්ට එහෙම ඉන්න බැහැ
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Depression enne nadda bn bandama

    Man dakapu ekak thamayi samahara unta badinawa kynne depression

    Thawa unta badinna asawen inne
    Unata eken thora lowak na

    Mindest deka dekak

    Ane manda hithaganna ba ayi samaharun akamathi saha samaharu kamathi

    Oka nkara innath bane pressure eka hinda

    Passe ona kyla hithennath puluwan

    Owwa hithanna gyama depression hadenwa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබල කොහේ හරි ගිහින් ඇවිත් වෙච්ච දේවල් අම්මා එක්ක හරි කියවනව නේහ්. ඒ වගේ තමයි ජීවිතේ කවුරුහරි අපිට වටිනාකමක් දෙන කෙනෙක් ඉන්න ඕනෙ. කෑමක් කෑවත් ඒක රහද නැද්ද කියල හරි කතා කරන්න කෙනෙක් ඕනෙ. නැත්තන් කොච්චර දේවල් තිබ්බත් වයස යද්දි තනිකමක් දැනෙයි. 20 ගණන් කියන්නෙ මිනිහෙක්ට වැඩියෙන්ම සමාජෙ පිලිගැනීමක් හම්බෙන කාලෙ හින්ද ඒ කාලේ ඕක තේරෙන් නෑ. මං දන්නෑ මගේ අදහස. මටත් තාම 20 ගනන්.
    Mata nam ehema kiyanna kawuruth one Naha.mage paduwe inna eka athal.habaiy redi hoda ganna,kema uyaganna,waththa suddakaranna kawuruhari one bn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අර ජීවිතේ කවදහරි වාහනයක් අයිතිකරගෙන තියෙන්න ඕන වගේ ගෑනු/පිරිමි මනුස්සයෙක් අයිති කර ගන්න තියෙන උවමනාව තමයි නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    love da? proposal da?
    Love
    මමම තනියම ගේම ගැහැව්වා එක කෙල්ලෙක් උදව් කලා මොබයිල් නො. හොයාගන්න.....ඒකිත් කෙලවෙන්නම ද කොහෙද දුන්නේ කෙල්ල ගේ අම්මාගේ නොම්බරේ...
    අපි සැලුනද මිතුරනි... නෑ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    Love
    මමම තනියම ගේම ගැහැව්වා එක කෙල්ලෙක් උදව් කලා මොබයිල් නො. හොයාගන්න.....ඒකිත් කෙලවෙන්නම ද කොහෙද දුන්නේ කෙල්ල ගේ අම්මාගේ නොම්බරේ...
    අපි සැලුනද මිතුරනි... නෑ
    ඒ කෙල්ලගේ නම්බරේ හම්බුනොත් මට සෙට් කරාම් බොක්ක
     
    • Haha
    Reactions: nidarsha91

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    @Heshan Daminda & @Emios මන්ද පමා
    IIGVMB8.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Badinne na kiyala idapu ayagena ahala balanna age eka 40 wage wenakota athi wana thanikama. mama menna mewa thama dakke

    1. Yaluwo okkoma bandala wena jeewitha wala, ubata thaniyama yanna ba ewata giyama dukake danenawa
    2. issara hitapu un okkoma busy wenawa, set wemu kiuwata. age eka 35 pannama oya yana dewalayaka yanna wenne thamange pawula ekka bung. kollo ekathu karagena ubata trip yanna wath wenne na. owa okkoma max 35 wenakam only. then ubata set eka bandala un unge loka wala. aiyth yanawa nam yanna wenne couple trips thama.
    3. Gedara innakota social media walin anith unge birithday surprise dakkam duka enawaa aniwaa
    4. hamba karana eka theruma mokake da kiyala danenawaa
    5.Kamaredi thanikama danenawaa
    6. Ledakata kanake naa hoyanna balanna
    7. Ammala nathi unama thawa case

    eka nisaa nobada innawa kiyala htihanna epa bung. passe duke wela wadak na. mama mehama karagathe na neda kiyala
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    Anna eeeeka nisa yaluwek ekka wage fun ekak daala aathal eke inna puluwan kellek hoyagena bandanam aathal eke inna thiyenne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    පොඩි ප්‍රශ්නයක් උනාට ලොකු උත්තර තියෙයි අවන්කවම කියපල්ලා ඇයි ඔච්චර කට්ටක් කාලා බදින්නෙ? අපිට තනියම ජීවත් වෙන්න බැරිද? 30 පනිද්දී ගොඩක් උන් පට්ට ප්‍රෙශර් වෙනවා බදින්න . බදින්න කෙල්ලො නැති උන් ඊට වඩා අවුල්? නොබැද ජීවිතේ හරියට ගෙවන්න බැරිද? හැබැයි ස්කවියා වගේ නම් නෙමෙයි. තමන්ගේ ආගම පැත්තටත් නැබුරු වෙලා තනියම ඉන්න බැරිද?
    අයි යකො ස්කර්වියා වගෙ කියන්නෙ ?
    ඌ ඔය පන්සල් යනවා ,ට්‍රැවල් කරනවා
    එක එක ගැජට්ස් ගන්නවා
    අවුලකට තියෙනෙ ඌට දතක් නැහැ අනික මෙසයක් නැහැ .
     
    nidarsha91

    Well-known member
  • හුගක් උන් සෑහෙන්න ජාතිවාදී සෝශල් මීඩියා වල. අර ජාතිය මෙහෙමයි ළමයි මෙච්චරයි ඔවුන්ට මෙහෙම කරන්න ඕන කිය කිය මැරෙන්න හදනව. එක ජාතියක උන්ව වඳ කරනව කිය කිය නටනව.

    ඒ උනාට උන්ගෙන් බහුතරය බැඳල නෑ... නැත්තන් අවාරෙට වගේ එක ළමයෙක්ව හදාගෙන ඔහේ ඉන්නවා. තමන්ගෙ ජාතිය (මනුශ්‍ය ) , පරම්පරාව (මනුශ්‍ය ) ගැන හිතනව නම් ඒකෙ ප්‍රගමනයට උදව් කරන්න බලමු.

    ශක්තිය නැසෙන්නෙ නෑ. ස්වරුපය වෙනස් කරගෙන ඉදිරියටම යනව. වැඩියෙන් උත්සහ කරන, වැඩියෙන් ප්‍රතික්‍රීයක යොදවන පිරිස, වැඩියෙන් පල අයින් කරගන්නව. ඒ වගේම තව තව පල ලබා ගන්නව.

    තෙරුවන් සරනයි !
     
    Last edited: