උබලා කසාද බදින්නේ ඇයි?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    පොඩි ප්‍රශ්නයක් උනාට ලොකු උත්තර තියෙයි අවන්කවම කියපල්ලා ඇයි ඔච්චර කට්ටක් කාලා බදින්නෙ? අපිට තනියම ජීවත් වෙන්න බැරිද? 30 පනිද්දී ගොඩක් උන් පට්ට ප්‍රෙශර් වෙනවා බදින්න . බදින්න කෙල්ලො නැති උන් ඊට වඩා අවුල්? නොබැද ජීවිතේ හරියට ගෙවන්න බැරිද? හැබැයි ස්කවියා වගේ නම් නෙමෙයි. තමන්ගේ ආගම පැත්තටත් නැබුරු වෙලා තනියම ඉන්න බැරිද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    තාම බැදලා නෑ. සල්ලි ටිකක් වැඩිපුර හොයාගෙන dan bilzerian වගේ කෙල්ලෝ ටිකක් වටේ තියාගෙන ඉන්න තමා අදහස

    TOBY ekak ganin. :)

    ටෝබි එක රෙදි හොයන් ගිහින් මදින් නෑ නේ :D
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    System ekak thiyenakota minissu system ekema duwanawa, ai ehema karanne kiyala hithanne nathuwa.
    Oka thamai umbe prashneta harima uththare.

    Thaniyen inna eka wenama deyak. Ganiyek ekka inna unath kasada bandinnama ona naha ne. Eka thiya lamai hadannath ona naha. Habai sanskruthika karana hinda hadichcha deyak handa, hamoma karana handa, apith 30 weddi pora kagena bandinawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඇත්තම කිව්වොත් බදින්නේ නම් ඉස්සර ඉදන් මිනිස්සු කරන් ආපු දෙයක් නිසා නේ බන්. ඉස්සර ඉදන් මිනිස්සු ලිවින් ටුගෙදර් වගේ උනා නම් දැනුත් එහෙමයි. මානව ශිෂ්ටාචාරයේ මුලින්ම බැන්ද එකාව හොයාගන්න ඕනේ. :dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොඩි ප්‍රශ්නයක් උනාට ලොකු උත්තර තියෙයි අවන්කවම කියපල්ලා ඇයි ඔච්චර කට්ටක් කාලා බදින්නෙ? අපිට තනියම ජීවත් වෙන්න බැරිද? 30 පනිද්දී ගොඩක් උන් පට්ට ප්‍රෙශර් වෙනවා බදින්න . බදින්න කෙල්ලො නැති උන් ඊට වඩා අවුල්? නොබැද ජීවිතේ හරියට ගෙවන්න බැරිද? හැබැයි ස්කවියා වගේ නම් නෙමෙයි. තමන්ගේ ආගම පැත්තටත් නැබුරු වෙලා තනියම ඉන්න බැරිද?

    uba me thread eka damme meke inna ewunge idea eka aranna marry karanna hithagena nam, a idea eka atharanpan,
    moko, meke inne badinne ne genu sure ne kiyagena dawasata 15 serayak athe gahana ewun wediyenma,
    unta genu sure ne kiyanne unta unawa sure ne athe gahana gahillata marry karahama genita Gahanna beri wei kiyana baya,

    mama kiuwe seramala neweim oya marry karanna epa kiyana bahutharaya

    lol lol
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පොඩි ප්‍රශ්නයක් උනාට ලොකු උත්තර තියෙයි අවන්කවම කියපල්ලා ඇයි ඔච්චර කට්ටක් කාලා බදින්නෙ? අපිට තනියම ජීවත් වෙන්න බැරිද? 30 පනිද්දී ගොඩක් උන් පට්ට ප්‍රෙශර් වෙනවා බදින්න . බදින්න කෙල්ලො නැති උන් ඊට වඩා අවුල්? නොබැද ජීවිතේ හරියට ගෙවන්න බැරිද? හැබැයි ස්කවියා වගේ නම් නෙමෙයි. තමන්ගේ ආගම පැත්තටත් නැබුරු වෙලා තනියම ඉන්න බැරිද?
    කවුරුවත් කියන පලියට සම්මතයනේ කියලා බඳින්න එපා කවදාවත්.එහෙම බැඳපු එවුන් විවාහ ජීවිතේ පරිප්පු කනවා දැකලා තියෙනවා.උඹට සෙට් වෙන කෙල්ලෙක් ඉන්නවා නම් බැඳපන්.හොයා ගන්න බැරි උනොත් නිකන් ඉඳපන්.

    අපේ දෙමව්පියොත් කරා ඒ අයගේ දෙමව්පියොත් බැන්දයි කියලා උඹත් ඒක කරන්න ඕනේ කියලා නීතියක් නෑනේ.
    හැබැයි තනියෙන් ඉන්නවා නම් අවුරුදු 40 වෙනකොට ස්ථාවර ආදායමක් ,අනික් මූලික අවශ්‍යතා ටික හදා ගනින්.

    වැදගත්ම දේ ජීවිතේ හොඳ ඉලක්ක ටිකක් හදාගනින්.ඒක මොන පැත්තෙන් උනත් කමක් නෑ.මොකද 40 ගණන් වෙනකොට බැන්දේ නැතුවම ජීවිතේ පට්ට බෝරින් වෙනවා.මටත් 40 ගණන්වල ඉන්න බැඳලා නැති එවුන් දෙන්නෙක් කිව්වේ.දැන් එකෙක් බඳින්න හොයනවා.

    මම නම් කියන්නේ බඳින්න ඕනේ වයස කියලා එකක් නෑ.දැන් අවුරුදු 100 විතර ඉස්සෙල්ලා ගොඩක් ලංකාවේ මිනිස්සු දෑතේ වැඩකින් ජීවත් උනේ. කුඹුරු වැඩ එහෙම කරන්න කට්ටිය ඕනේ එකයි, උපත් පාලන ක්‍රම නැති නිසා පවුල් වල 7-8 හිටියා. ඒකයි ඒ කාලවල්වල කලින් බැන්දේ.දැන් එහෙම දෙයක් නෑ.

    තමුන්ට හිතෙනවා නම් කසාදයක් බඳින්න ඕනේ කියලා හොයලා බලපන් කෙල්ලෙක්ව.ඉස්සර වගේ නෙමෙයිනේ දැන් ඕනේ තරම් මාර්ග තියෙනවා කෙල්ලෙක්ව අඳුරගන්න.