ඕක හරි සංකීර්ණ ප්රශ්නයක් බන්. මමත් බැඳලා නැහැ. මම ත් බදින්නේ නැහැ කියන මතයේ හිටියේ. තවමත් ඒ මතයෙන් ගිලිහිලා හෝ නැවතිලා නැහැ. නමුත් කොරෝනා සීන් එකෙන්දී මම මානසිකව වැටුනා. සෑහෙන තනිකමක දැනුන. බයක් දැනුනා. මේකේ සමහර එවුන් කියලා තියෙනවා වගේ අම්මා තත්ටා නැති වුනාම මොකද වෙන්නේ වගේ දේවල් හිතට ආවා. මට කෙල්ලන්ගේ ආකරෂන්යේ අඩුවක් නම් නැහැ. ඒ කාලේ හිටපු කෙල්ලෙක් ව මම ගණන් ගත්තේ නැහැ. කොරෝනා කාලේදී මට ඒකිව මතක් වුනා. ගත්තා කෝල් එකක්. නමුත් එකී මව රිජෙක්ට් කළා. මම හිතුවේ මම හෙන මෝඩයෙක් ඒ වගේ හොද කෙල්ලෙක් නැති කරගත්තා කියලා. පස්සේ දෙවියෝ පෙන්නුවා වගේ ඒකිගේ ඇත්ත මට දැනගන්න ලැබුනා. එකි මට පෙන්නලා තියෙන්නේ තනිකර බොරු මුණක්. එකි ප්ලේයර් කෙනෙක්. ඔච්චර කෙල්ලෝ එක්ක මුව් වෙලා තියෙන මමත් රැවටුනා. ආයෙමත් උඹේ කතාවට ආවොත්. බැදපු මගේ යාලුවෝ බහුතරය නම් සතුටින් නම් නෙවෙය් ඉන්නේ. අර අඹේ කතාව උන් කියනව. ඔය කොරෝනා කාලේ එහෙම එක යාලුවෙක්ට මම කීව. මට බදින්න ඕනේ බන් කියලා. ඇයි බඳින්නේ මට නම් බඳින්නේ නැතිව හිටියා නම් හොදයි කියලයි දැන් හිතෙන්නේ කියල ඌ කිව. ඌ ඔය සමාජවාදී දෙසපලනෙය් කරන පොරක්. ඌ කියන්නේ උට ඒ ජාතියේ කවයක් ඉන්න නිසා උන් එක්ක කාලය ගත කරද්දී කිසිම තනිකමක් නැහැ කියලා. සෙක්ස් පැත්තෙන් ගත්තත් උ කියන්නේ උට එකම කෙනා ( වයිෆ් ) එක්ක සෙක්ස් කරලා එපා වෙලා තියෙන්නේ කියලා. මම කලින් කෙල්ල එක්ක සෙක්ස් කරලා අන්තිඑම් මටත් සිරාවටම එපා වුනා. ඒක පිරිමින්ට ජීව විද්යාත්මකව එන දෙයක් බන්. පිරිමි හුරුවෙලා ඉන්නේ ගෑනියෙක් ගෙන් ගෑනියෙක් ට යන්න.
අපේ වයසේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වගේ.මගේ වයස පෙන්නේ නැහැ. හිතපන් මම දැන් අපේ ඒජ් එකේ කෙල්ලෙක් බැන්දා නම් ලොකු අක්කයි මල්ලියි වගේ. එතකොට මට ඒකිව එපා වෙන්න පුළුවන්.
කාසදෙන් වෙන්නේ කෙයාරින් එක විතරයි මම හිතන්නේ. ලව් නෙවෙයි. ඕක නැතිවුනාම මිනිස්සුන්ට පස්සේ බොරින් වෙනවා ඇති. මටත් සමහර වෙලවට් ඒක තියෙනවා. ගෑනියෙක් හිටියම ඉතින් අපි ගැන හොයලා බලනවනේ. ඒ වගේම ගෑනියෙක් ඉන්නකොට බර. නිදහස නැහැ. ඒ වගේම එකිගේ බර බරේ ඉවසන්න වෙනවා . දෙපැත්තේම තියෙනවා. පිටරට ලිවින් ටුගෙදර් තියෙන්නේ ඕක නිසා වෙන්න ඇති. උන් එකට ඉඳලා අන්තිම කාලේදී සමහරු බදින්නේ. එතකොට ළමයිත් ඉන්නවා. මම හිතන්නේ ඒක තමයි හරිම ආදරේ.
කොහොම වුනත් ඔය කාරණේ මචන් හරිම සංකීර්ණ එකක් මම හිතන්නේ. ඒ වගේම පුද්ගලබධයි. තනිකමත් සුන්දරයි. හැබැයි ඒ ස්ට්රෝන් මිනිසුන්ට වෙන්න ඕනේ. දුර්වල කෙනෙක්ට සමහරවිට අවසාන කාලයේදී දරාගන්න බැරි වෙන්න පුලවන්. මටත් තාම හරියට හිතාගන්න බැහැ. හැබැයි මගේ ගොඩක් යාලුවෝ ඉන්නවා බදින්නේ නැහැ කියලා. අනේ මන්දා. දෙපැත්තම තියෙනවා නේද.