උබලා කසාද බදින්නේ ඇයි?

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    ඕක හරි සංකීර්ණ ප්‍රශ්නයක් බන්. මමත් බැඳලා නැහැ. මම ත් බදින්නේ නැහැ කියන මතයේ හිටියේ. තවමත් ඒ මතයෙන් ගිලිහිලා හෝ නැවතිලා නැහැ. නමුත් කොරෝනා සීන් එකෙන්දී මම මානසිකව වැටුනා. සෑහෙන තනිකමක දැනුන. බයක් දැනුනා. මේකේ සමහර එවුන් කියලා තියෙනවා වගේ අම්මා තත්ටා නැති වුනාම මොකද වෙන්නේ වගේ දේවල් හිතට ආවා. මට කෙල්ලන්ගේ ආකරෂන්යේ අඩුවක් නම් නැහැ. ඒ කාලේ හිටපු කෙල්ලෙක් ව මම ගණන් ගත්තේ නැහැ. කොරෝනා කාලේදී මට ඒකිව මතක් වුනා. ගත්තා කෝල් එකක්. නමුත් එකී මව රිජෙක්ට් කළා. මම හිතුවේ මම හෙන මෝඩයෙක් ඒ වගේ හොද කෙල්ලෙක් නැති කරගත්තා කියලා. පස්සේ දෙවියෝ පෙන්නුවා වගේ ඒකිගේ ඇත්ත මට දැනගන්න ලැබුනා. එකි මට පෙන්නලා තියෙන්නේ තනිකර බොරු මුණක්. එකි ප්ලේයර් කෙනෙක්. ඔච්චර කෙල්ලෝ එක්ක මුව් වෙලා තියෙන මමත් රැවටුනා. ආයෙමත් උඹේ කතාවට ආවොත්. බැදපු මගේ යාලුවෝ බහුතරය නම් සතුටින් නම් නෙවෙය් ඉන්නේ. අර අඹේ කතාව උන් කියනව. ඔය කොරෝනා කාලේ එහෙම එක යාලුවෙක්ට මම කීව. මට බදින්න ඕනේ බන් කියලා. ඇයි බඳින්නේ මට නම් බඳින්නේ නැතිව හිටියා නම් හොදයි කියලයි දැන් හිතෙන්නේ කියල ඌ කිව. ඌ ඔය සමාජවාදී දෙසපලනෙය් කරන පොරක්. ඌ කියන්නේ උට ඒ ජාතියේ කවයක් ඉන්න නිසා උන් එක්ක කාලය ගත කරද්දී කිසිම තනිකමක් නැහැ කියලා. සෙක්ස් පැත්තෙන් ගත්තත් උ කියන්නේ උට එකම කෙනා ( වයිෆ් ) එක්ක සෙක්ස් කරලා එපා වෙලා තියෙන්නේ කියලා. මම කලින් කෙල්ල එක්ක සෙක්ස් කරලා අන්තිඑම් මටත් සිරාවටම එපා වුනා. ඒක පිරිමින්ට ජීව විද්‍යාත්මකව එන දෙයක් බන්. පිරිමි හුරුවෙලා ඉන්නේ ගෑනියෙක් ගෙන් ගෑනියෙක් ට යන්න.

    අපේ වයසේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වගේ.මගේ වයස පෙන්නේ නැහැ. හිතපන් මම දැන් අපේ ඒජ් එකේ කෙල්ලෙක් බැන්දා නම් ලොකු අක්කයි මල්ලියි වගේ. එතකොට මට ඒකිව එපා වෙන්න පුළුවන්.
    කාසදෙන් වෙන්නේ කෙයාරින් එක විතරයි මම හිතන්නේ. ලව් නෙවෙයි. ඕක නැතිවුනාම මිනිස්සුන්ට පස්සේ බොරින් වෙනවා ඇති. මටත් සමහර වෙලවට් ඒක තියෙනවා. ගෑනියෙක් හිටියම ඉතින් අපි ගැන හොයලා බලනවනේ. ඒ වගේම ගෑනියෙක් ඉන්නකොට බර. නිදහස නැහැ. ඒ වගේම එකිගේ බර බරේ ඉවසන්න වෙනවා . දෙපැත්තේම තියෙනවා. පිටරට ලිවින් ටුගෙදර් තියෙන්නේ ඕක නිසා වෙන්න ඇති. උන් එකට ඉඳලා අන්තිම කාලේදී සමහරු බදින්නේ. එතකොට ළමයිත් ඉන්නවා. මම හිතන්නේ ඒක තමයි හරිම ආදරේ.

    කොහොම වුනත් ඔය කාරණේ මචන් හරිම සංකීර්ණ එකක් මම හිතන්නේ. ඒ වගේම පුද්ගලබධයි. තනිකමත් සුන්දරයි. හැබැයි ඒ ස්ට්‍රෝන් මිනිසුන්ට වෙන්න ඕනේ. දුර්වල කෙනෙක්ට සමහරවිට අවසාන කාලයේදී දරාගන්න බැරි වෙන්න පුලවන්. මටත් තාම හරියට හිතාගන්න බැහැ. හැබැයි මගේ ගොඩක් යාලුවෝ ඉන්නවා බදින්නේ නැහැ කියලා. අනේ මන්දා. දෙපැත්තම තියෙනවා නේද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    F4JC53i.png
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට නම් ඕනෙ ආර්ථිකව ස්තාවර වෙලා අම්මට තාත්තට සලකලා ඒගොල්ලො නැති කාලෙකදි ආරන්‍යකට ගිහින් මහන වෙන්න. කෙල්ලෙක් ඉන්නවා දැනට. ඒ වුනාට මං හොයන සතුට තියෙන්නෙ අතන. මම බයේ ඉන්නෙ මෙහෙම ගිහින් මට බැදලා ලමයි හදන්න වෙයිද කියලා. මොකද කෙල්ලගෙ වැරැද්දක් නැතුව කෙල්ලව අත අරින්නත් බෑ
     

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    Hamadema wayasa ekka hithena dewal machan . Namuth Kasada bandala daruwek hadala balapan giwithe mona wageda kiyala. Thaththa kenek una dawasata eka therei. Giwithe mona de labunat thaththa kenek wena eka tharam feeling ekak wena na . Thamange wife amma kenek wenawa dakapu eka . Thamange daruwa upadina hati dakapu eka .me dewal as dekatama dakinna pina tiyenna kasada bandinnama oni machan.
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    උබ ලිදේ පැන්නා කියල අනිත් එවුනුත් පනින්න ඕන ද මචන්:lol:

    ගෑනි ජීවිතේ කරන් ඉන්න එවුන්ට ගෑනි දාල ගියාම දාරාගන්න බැරැව හොටු පෙර පෙර අඩන්න තමයි වෙන්නේ :lol:
    well said bro
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය බැන්දට පස්සෙ තනියම ඉඳියනම් හොඳයි කියන පොරවල් වලට එක නයිටක් ගෙදරින් පිට ඉඳියම ගෑනියි ළමයයි මතක් වෙලා තනිකන් දෝසෙ ගහනවා.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    උබල කොහේ හරි ගිහින් ඇවිත් වෙච්ච දේවල් අම්මා එක්ක හරි කියවනව නේහ්. ඒ වගේ තමයි ජීවිතේ කවුරුහරි අපිට වටිනාකමක් දෙන කෙනෙක් ඉන්න ඕනෙ. කෑමක් කෑවත් ඒක රහද නැද්ද කියල හරි කතා කරන්න කෙනෙක් ඕනෙ. නැත්තන් කොච්චර දේවල් තිබ්බත් වයස යද්දි තනිකමක් දැනෙයි. 20 ගණන් කියන්නෙ මිනිහෙක්ට වැඩියෙන්ම සමාජෙ පිලිගැනීමක් හම්බෙන කාලෙ හින්ද ඒ කාලේ ඕක තේරෙන් නෑ. මං දන්නෑ මගේ අදහස. මටත් තාම 20 ගනන්.

    meka tamai aththa. 20 ganan kiyanne hot topic ekak ne. 30 panala tika kalayak yaddi tamai nikan terenna ganne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ubata danma therun nathi unata wasata yanakota uba thani wela wage danei. ubage yaluwo nayo weddings events walata family ekath ekka enakota uba thaniyama unage table eke inna wei. ethaktoa nikanma ubata uba gana kalakireemak athi wenwa mhcn. habai ethakota ubata hoda kellek hoyaganna amarui. godak ewa therichcha kello inne. lamai inna aya. ubata dan amma thaththa athi uyala denna. ubage dewal karala denna. habai uba thani wuna dawasata uba gana care karanna kawuruthma nathi wenwa.
    සමිතා , වික්ටර් , ඩැන් බ්‍රිසේලියන් . විකාර වයසට යනකොට තමා ඩිමාන්ඩ් එක වැඩි
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ගැනු ජාතිය ජරා ජාතිය පොල්ලෙන් ගහලා මරා දාපිය කියල අපේ පුරාන රිශිවරු කියලා තියෙන්නේ නිකන් යැ.😂😂😂
    හොද ගෑනු ඉන්නේ ඉතාමත්ම ටිකයි. ගොඩක් උන් මහ ජරා උන්. දැකලා නැද්ද ඔය බොහොම හොදට ඉන්න අය්යලා මල්ලිලා මරා ගන්නවා බැන්දට පස්සේ. හේතුව තමා ගැනු. ඔකුන් පිරිමින්ගේ ඔලු කනවා.