කොයින්ද බන් shoes ගන්නෙ, මම අන්තිම පාරට ගත්තෙ DSI foot candy එකෙන් Puma Dwane දෙකක්, ආයිත් සුපිරි සැප. දැන් උන්ගෙත් බඩු නෑ වගේ බන් සයිට් එකේ පෙන්නෙනනෙත් නෑ... ගන්න තැනක් දන්නවද. මම ගත්තෙ ඒ දවස්වල ඔෆර් එකක්ට 7ට තිබ්බ එක 4500කටද කොහෙද
Softlogic da koheda. Nike dekak covid kaaley 17k wage una.කොයින්ද බන් shoes ගන්නෙ, මම අන්තිම පාරට ගත්තෙ DSI foot candy එකෙන් Puma Dwane දෙකක්, ආයිත් සුපිරි සැප. දැන් උන්ගෙත් බඩු නෑ වගේ බන් සයිට් එකේ පෙන්නෙනනෙත් නෑ... ගන්න තැනක් දන්නවද. මම ගත්තෙ ඒ දවස්වල ඔෆර් එකක්ට 7ට තිබ්බ එක 4500කටද කොහෙද
අන්තිමට ගෙන්නුවෙ අලි එකෙන්. ආයෙ ගෙන්නන්න ඕන සල්ලි සෙට් වුනොත්. ගෙනාවත් දාන්න තැනක් නෑනෙ.

බඩු නෑ
walking running දෙකටම ඕක තමා බන් දැම්මෙ, ඔෆිස් දාන්න දෙකක් කැශුවල්Running Shoes Da ?

Softlogic da koheda. Nike dekak covid kaaley 17k wage una.
https://crocodilesrilanka.com/oxford-shoes-in-black-leather.htmloffice dana type durable shoe brands monada machan? dan thiyena ewa max 2,3 years. nadda nikan 15, 20 years wage danna puluwan ewa under 50k wage. leather or synthetic no problem but has to be durable af.

අන්තිමට ගෙන්නුවෙ අලි එකෙන්. ආයෙ ගෙන්නන්න ඕන සල්ලි සෙට් වුනොත්. ගෙනාවත් දාන්න තැනක් නෑනෙ.