එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං
සල්ලි තියෙනවා නම් ප්‍රයිවට්ම පලයන් මචන්
අපරාදෙ නෙ දුප්පත් කොල්ලෙක්ට කැම්පස් යන්න තියෙන චාන්ස් එක

එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං

සල්ලි තියෙනවා නම් ප්‍රයිවට්ම පලයන් මචන්
අපරාදෙ නෙ දුප්පත් කොල්ලෙක්ට කැම්පස් යන්න තියෙන චාන්ස් එක![]()
Podi Silva - පොඩි සිල්වා;21900700 said:උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද![]()
![]()
සෙනිකව කොටන් පලයන්
අපිට එහෙම එකක් නොගන්න![]()
![]()
රජයේ එකකට ගියොත් රැග් වෙවී, පොලිසියෙන් ගුටි කකා කාලය අපතේ යනවා අන්තිමට අවුට් වෙන්න කල් යනවාඔව් මචං ඒත් ගොඩක් එවුන් දැන් රජයේ කැම්පස්ම පලයන් පස්සෙ පසු තැවෙන්න වෙයි කියලා මන්තරේ වගේ කියලා කියලා ඔලුව විකාර වෙලා ඉන්නෙ??මම හොයන්නෙ මේ එහෙම පස්සෙ පසුතැවෙන්න වෙන හේතුව ??

Wedding eka thama malli. Applied witharak karala ehema nattam Tronic witharak karapu unuth IT karanawa.
Mama IT kale 1 year cert ekak tiyan. Mama eth SSE/PM dakwa giya eken. IT degrees loku degrees newey.
programming,designing,analysis of algorithms,statistics,oop ,computer science ඕවා ඉගෙනග්න්නැතුව software engineer කෙනෙක් උනේ කොහොමද ??රජයේ එකකට ගියොත් රැග් වෙවී, පොලිසියෙන් ගුටි කකා කාලය අපතේ යනවා අන්තිමට අවුට් වෙන්න කල් යනවා
ඒත් මිනිස්සු තවම හිතන්නෙ ප්‍රයිවට් කිව්වම සල්ලි ගෙවලා ඩිග්‍රී ගන්නේ කියලා
ඉතින් රජයේ එකට පිළි ගැනීම වැඩියි
අනික ලොක්කෝ සේරම රජයේ කැම්පස් වල උන් වෙලා උඹ ප්‍රයිවට් එකකින් ගියාම කුහකයෝ උඹව කපනවා![]()


කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක
(ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා )![]()
කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක
(ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා )![]()
මොකෝ කියන්නෙ කිරියෙ සෙට් එක සෙට් වෙලා හදමුද ටයිම් මැෂින් එකක්
එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ
පිලිවෙලින් දැම්මොත්
1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )
2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )
3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )
4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක
ඇප්ලයිඩ්/ට්‍රොනික් විතරක් කරලා software engineer කෙනෙක් වෙලා??programming,designing,analysis of algorithms,statistics,oop ,computer science ඕවා ඉගෙනග්න්නැතුව software engineer කෙනෙක් උනේ කොහොමද ??
කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක
(ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා )![]()




ammo 25n badinne kawda bn vinaasainee![]()
A/l walata bio karapu eka. Matha karanam hoda.

