උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං

    සල්ලි තියෙනවා නම් ප්‍රයිවට්ම පලයන් මචන්
    අපරාදෙ නෙ දුප්පත් කොල්ලෙක්ට කැම්පස් යන්න තියෙන චාන්ස් එක :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    සල්ලි තියෙනවා නම් ප්‍රයිවට්ම පලයන් මචන්
    අපරාදෙ නෙ දුප්පත් කොල්ලෙක්ට කැම්පස් යන්න තියෙන චාන්ස් එක :)

    ඔව් මචං ඒත් ගොඩක් එවුන් දැන් රජයේ කැම්පස්ම පලයන් පස්සෙ පසු තැවෙන්න වෙයි කියලා මන්තරේ වගේ කියලා කියලා ඔලුව විකාර වෙලා ඉන්නෙ??මම හොයන්නෙ මේ එහෙම පස්සෙ පසුතැවෙන්න වෙන හේතුව ??
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Podi Silva - පොඩි සිල්වා;21900700 said:
    උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද :( :(

    සෙනිකව කොටන් පලයන්
    අපිට එහෙම එකක් නොගන්න :( :(

    Why do you build me up (build me up) Buttercup, baby
    Just to let me down (let me down) and mess me around
    And then worst of all (worst of all) you never call, baby
    When you say you will (say you will) but I love you still
    I need you (I need you) more than anyone, darlin'
    You know that I have from the start
    So build me up (build me up) Buttercup, don't break my heart

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් මචං ඒත් ගොඩක් එවුන් දැන් රජයේ කැම්පස්ම පලයන් පස්සෙ පසු තැවෙන්න වෙයි කියලා මන්තරේ වගේ කියලා කියලා ඔලුව විකාර වෙලා ඉන්නෙ??මම හොයන්නෙ මේ එහෙම පස්සෙ පසුතැවෙන්න වෙන හේතුව ??
    රජයේ එකකට ගියොත් රැග් වෙවී, පොලිසියෙන් ගුටි කකා කාලය අපතේ යනවා අන්තිමට අවුට් වෙන්න කල් යනවා
    ඒත් මිනිස්සු තවම හිතන්නෙ ප්‍රයිවට් කිව්වම සල්ලි ගෙවලා ඩිග්‍රී ගන්නේ කියලා
    ඉතින් රජයේ එකට පිළි ගැනීම වැඩියි
    අනික ලොක්කෝ සේරම රජයේ කැම්පස් වල උන් වෙලා උඹ ප්‍රයිවට් එකකින් ගියාම කුහකයෝ උඹව කපනවා ;)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Wedding eka thama malli. Applied witharak karala ehema nattam Tronic witharak karapu unuth IT karanawa.
    Mama IT kale 1 year cert ekak tiyan. Mama eth SSE/PM dakwa giya eken. IT degrees loku degrees newey.

    ඇප්ලයිඩ්/ට්‍රොනික් විතරක් කරලා software engineer කෙනෙක් වෙලා??:shocked: programming,designing,analysis of algorithms,statistics,oop ,computer science ඕවා ඉගෙනග්න්නැතුව software engineer කෙනෙක් උනේ කොහොමද ??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    රජයේ එකකට ගියොත් රැග් වෙවී, පොලිසියෙන් ගුටි කකා කාලය අපතේ යනවා අන්තිමට අවුට් වෙන්න කල් යනවා
    ඒත් මිනිස්සු තවම හිතන්නෙ ප්‍රයිවට් කිව්වම සල්ලි ගෙවලා ඩිග්‍රී ගන්නේ කියලා
    ඉතින් රජයේ එකට පිළි ගැනීම වැඩියි
    අනික ලොක්කෝ සේරම රජයේ කැම්පස් වල උන් වෙලා උඹ ප්‍රයිවට් එකකින් ගියාම කුහකයෝ උඹව කපනවා ;)

    ඔව් කැපිලි සීන් එකනං මාත් අහල තියනවා මචං ... හැබැයි IT ෆීල්ඩ් එකේ නං ඔය කැපිලි සෑහෙන්න අඩුයි කියල තමා ආරංචි
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක :growl:
    (ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා ):sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක :growl:
    (ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා ):sorry:

    lol dude
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක :growl:
    (ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා ):sorry:

    අඩෝ මටත් ඕක හිතෙනව මචං ටයිම් මැෂින් එකක් තිබ්බනං අතීතෙට ගිහිං කරපු ගොන්කං ඔක්කොම හදාගෙන එන්න තිබ්බනං කියලා:yes: මොකෝ කියන්නෙ කිරියෙ සෙට් එක සෙට් වෙලා හදමුද ටයිම් මැෂින් එකක්:lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ

    පිලිවෙලින් දැම්මොත්

    1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )

    2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )

    3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )

    4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක :(:dull:

    පම්පෝරියනෙ තෝ කෙලල තියෙන්නෙ, මන්හිතුවෙ කුඩුor එකෙක්යටවෙල කියල, රට රස්සාවකුත් කරනවලු
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    ඇප්ලයිඩ්/ට්‍රොනික් විතරක් කරලා software engineer කෙනෙක් වෙලා??:shocked: programming,designing,analysis of algorithms,statistics,oop ,computer science ඕවා ඉගෙනග්න්නැතුව software engineer කෙනෙක් උනේ කොහොමද ??

    programming, algorithms, stat, some computer science fundamentals physcial ayata ugannanawa. OOP nam deyakda... pothak baluwa echhcarai.. owa rocket science da?

    Anika balapan USA ehema oya comp science books liyana unnahela godak Maths graduate la...

    Mata maasa 3k dunnoth hadannam hoda SE kenek...

    anika oya sliit eke owa igena gena ena kattiyath ekka mama weda karala tiyenawane... exam eka nam A+ namuth wedak karanna awama?

    Godak aya final year projects karanneth pitin hire karalane ban.. Matama offer kiyak awada... Crush eka nisa eka group ekata start to finish udaw kala unta B+ tiyenawa..

    Anika oya analysis of algorithms, computer science theory , stat use karanne kawda me aappa wage web sites systems hadaddi lankawe... requirements tika goda daganna ehen mehen atola denawa.. Ehema neat ekata weda karanne companies tiyenne athe angili ganata
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ammo 25n badinne kawda bn vinaasainee :sorry:

    ඒ උබල හිතන හැටි. වෙන ප්‍රශ්න නැත්නම්, පවුලක් ගෙනියන්න අසයිනම්, කෙනෙක් බදින්න එලම වයස තමා 25