උබලා තනියෙන් ඉන්නකොට උයන් කන්නේ මොනවාද?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොච්චර වියදමක් යනවාද ?
    වේලාව කොච්චර ගන්නවද උයන්න?
    වේල් තුනම එක පාර උයනවාද ?

    අඩු වෙලාකිං වියදමින් බඩගින්න නිවාගන්න උයන් කන්න හොදම දේවල් මොනවාද ?
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ෆ්‍රිස් කරන්න විදියක් නැහැ.
    එහෙම බැරි නම් කරන්න තියෙන්නේ දෙපාරකට වගේ උයන එක තමා. :eek:

    ගැස්ට්‍රයිටිස් ☹️ මිට් සුද්ද කරන්න අමාරුයි වගේ
    මස් කඩේකින් ගද්දී සුද්ද කරලා කපලා දෙනවනේ
    ------ Post added on Sep 11, 2024 at 10:03 PM
     
    • Love
    Reactions: Chamithacc

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    එහෙම බැරි නම් කරන්න තියෙන්නේ දෙපාරකට වගේ උයන එක තමා. :eek:

    මස් කඩේකින් ගද්දී සුද්ද කරලා කපලා දෙනවනේ
    ------ Post added on Sep 11, 2024 at 10:03 PM
    Ube ammage hutta sudda karanawa wageda
     
    • Like
    Reactions: Chamithacc

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    උදේටබත් ඉව්වොත් දවල්ටත් කන්න පුලුවන්. ඒවගේම නාඩු වගේ හාල්වලින් බත් උයලා රයිස් කුකර් එක දාලාම තිබුනොත් (ඔටෝමැටික් බත් එක රත් වෙන්න) රෑටත් කන්න පුලුවන්. හැබැයි සුදු කැකුලු වගේ මේවිදියට කරන්න අමාරුයි

    උදේට උයපුවා දවල්ටත් කන්න පුලුවන්. රෑට බත් තියනව නම් මොකක් හරි හදාගෙන කාපන්. එහෙම නැත්නම් පාන් කාලක් හෝ භාගයක් එක්ක රු 60ක හොදි ගෙනත් කාපන්. එහෙම නැත්නම් පාන් වෙනුවට ඉදිආප්ප වගේඒවත් අවුලක් නෑ. නූල්ඩස් වගේ ඒවා බිත්තරයකුත් එක්ක රු150යි. උබේ බජට් එක අනුව කෑම ගනන් ඒරියා එක අනුව මේ ගණන් වෙනස් වෙනවා. මම කිව්වේ කොළඹ අවට ගණන්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    Canned fish + Bread or Keeri Rice

    mama bath kanna wadiya kamathi naha, dasata eka parai bath kanne, samahara dawas walata kannema na bath.
    mama godak welawata 30min walin hadanna puluwan dish thamai hadanne thaniyen enna kota.
    (ge issarahama restaurant ekakuth thiyenava.)
     
    • Love
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එහෙම බැරි නම් කරන්න තියෙන්නේ දෙපාරකට වගේ උයන එක තමා. :eek:

    මස් කඩේකින් ගද්දී සුද්ද කරලා කපලා දෙනවනේ
    ------ Post added on Sep 11, 2024 at 10:03 PM
    ට්‍රයි එකක් දෙන්න ඕනේ. මස් අල්ලන්න අප්‍රියයි වගේ බන්. කීල්ස් එකේ සුද්ද කරලම නේ දෙන්නේ හෝදන්න විතරනේ තියෙන්නේ 🫣🫣

    උදේටබත් ඉව්වොත් දවල්ටත් කන්න පුලුවන්. ඒවගේම නාඩු වගේ හාල්වලින් බත් උයලා රයිස් කුකර් එක දාලාම තිබුනොත් (ඔටෝමැටික් බත් එක රත් වෙන්න) රෑටත් කන්න පුලුවන්. හැබැයි සුදු කැකුලු වගේ මේවිදියට කරන්න අමාරුයි

    උදේට උයපුවා දවල්ටත් කන්න පුලුවන්. රෑට බත් තියනව නම් මොකක් හරි හදාගෙන කාපන්. එහෙම නැත්නම් පාන් කාලක් හෝ භාගයක් එක්ක රු 60ක හොදි ගෙනත් කාපන්. එහෙම නැත්නම් පාන් වෙනුවට ඉදිආප්ප වගේඒවත් අවුලක් නෑ. නූල්ඩස් වගේ ඒවා බිත්තරයකුත් එක්ක රු150යි. උබේ බජට් එක අනුව කෑම ගනන් ඒරියා එක අනුව මේ ගණන් වෙනස් වෙනවා. මම කිව්වේ කොළඹ අවට ගණන්
    තැන්ක්ස් cuddha
    ------ Post added on Sep 11, 2024 at 10:26 PM

    Soya Parippu Repeat
    මේක තමයි කරන්න හිතන් ඉන්නේ ☹️☹️😁
    ------ Post added on Sep 11, 2024 at 10:27 PM

    පුළුවන් නම් උයන කොට යන ගානත් දාපන්
    ------ Post added on Sep 11, 2024 at 10:28 PM

    හොද්දට පොල් මොනාද කරන්නේ .

    පොල් කිරි ගන්නවා ද ගෙඩි පිටින් ගහන්වාද
    ------ Post added on Sep 11, 2024 at 10:29 PM

    Up
    ------ Post added on Sep 12, 2024 at 1:00 AM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ට්‍රයි එකක් දෙන්න ඕනේ. මස් අල්ලන්න අප්‍රියයි වගේ බන්. කීල්ස් එකේ සුද්ද කරලම නේ දෙන්නේ හෝදන්න විතරනේ තියෙන්නේ 🫣🫣
    Keells eke sudda karala denne na Food city eke nam kapala sudda karala denne machan. Gedara genalla deparak 3n parak sodala uyapan. Appiriyawak na ehema
     
    • Like
    Reactions: Chamithacc