Ube ammage hutta nemeda ponnayaWholewheat Bread![]()
ෆ්රිස් කරන්න විදියක් නැහැ.සමහර වෙලාවට දවස් දෙක තුනකට උයලා ෆ්රීස් කරනවා![]()
Nodakin wesige puta ube ammage hutta badan kaapiya ita hodai kadekein kanna bari higana wesige putaසමහර වෙලාවට දවස් දෙක තුනකට උයලා ෆ්රීස් කරනවා![]()
ගැස්ට්රයිටිස්Wholewheat Breadwith meat or cheese
එහෙම බැරි නම් කරන්න තියෙන්නේ දෙපාරකට වගේ උයන එක තමා.ෆ්රිස් කරන්න විදියක් නැහැ.
මස් කඩේකින් ගද්දී සුද්ද කරලා කපලා දෙනවනේගැස්ට්රයිටිස්මිට් සුද්ද කරන්න අමාරුයි වගේ
Ube ammage hutta sudda karanawa wagedaඑහෙම බැරි නම් කරන්න තියෙන්නේ දෙපාරකට වගේ උයන එක තමා.
මස් කඩේකින් ගද්දී සුද්ද කරලා කපලා දෙනවනේ
------ Post added on Sep 11, 2024 at 10:03 PM
ට්රයි එකක් දෙන්න ඕනේ. මස් අල්ලන්න අප්රියයි වගේ බන්. කීල්ස් එකේ සුද්ද කරලම නේ දෙන්නේ හෝදන්න විතරනේ තියෙන්නේ 🫣🫣එහෙම බැරි නම් කරන්න තියෙන්නේ දෙපාරකට වගේ උයන එක තමා.
මස් කඩේකින් ගද්දී සුද්ද කරලා කපලා දෙනවනේ
------ Post added on Sep 11, 2024 at 10:03 PM
තැන්ක්ස් cuddhaඋදේටබත් ඉව්වොත් දවල්ටත් කන්න පුලුවන්. ඒවගේම නාඩු වගේ හාල්වලින් බත් උයලා රයිස් කුකර් එක දාලාම තිබුනොත් (ඔටෝමැටික් බත් එක රත් වෙන්න) රෑටත් කන්න පුලුවන්. හැබැයි සුදු කැකුලු වගේ මේවිදියට කරන්න අමාරුයි
උදේට උයපුවා දවල්ටත් කන්න පුලුවන්. රෑට බත් තියනව නම් මොකක් හරි හදාගෙන කාපන්. එහෙම නැත්නම් පාන් කාලක් හෝ භාගයක් එක්ක රු 60ක හොදි ගෙනත් කාපන්. එහෙම නැත්නම් පාන් වෙනුවට ඉදිආප්ප වගේඒවත් අවුලක් නෑ. නූල්ඩස් වගේ ඒවා බිත්තරයකුත් එක්ක රු150යි. උබේ බජට් එක අනුව කෑම ගනන් ඒරියා එක අනුව මේ ගණන් වෙනස් වෙනවා. මම කිව්වේ කොළඹ අවට ගණන්
මේක තමයි කරන්න හිතන් ඉන්නේSoya Parippu Repeat
Keells eke sudda karala denne na Food city eke nam kapala sudda karala denne machan. Gedara genalla deparak 3n parak sodala uyapan. Appiriyawak na ehemaට්රයි එකක් දෙන්න ඕනේ. මස් අල්ලන්න අප්රියයි වගේ බන්. කීල්ස් එකේ සුද්ද කරලම නේ දෙන්නේ හෝදන්න විතරනේ තියෙන්නේ 🫣🫣