උබලා මේවෙලාවෙ කාගෙ පැත්තද ගන්නෙ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෝරලි හොදයි කියන්න බෑ ඕකුන් දෙගොල්ලෝම...

    අපි පැත්තක් ගත්ත කියල බල්ලෙක් වත් ගනන් ගන්නෙත් නෑ... මොනවත් වෙනසක් වෙන්නෙත් නෑ...

    ඉතින් ෆිල්ම් එකක් බලනවා වගේ බලන් ඉන්නවා...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    පෙති ගන්නෙ නෑ මොකද හොඳට නගිනව. ඇරත් අපේ ගැටලුවකුත් නෙමේ.

    ඉශ්‍රායලයීය ස්ටේට් එකට සහ යුදෙව් ජනතාවට අවට රාජ්‍යයන්ගේ හිරිහැර වලට ලක් නොවී පැවැතීමට තියන අයිතියත්,

    ඉශ්‍රායලයෙ සෙට්ල්මන්ට් වලින් ටොපි නොකා නිදහසේ ගාසා සහ විශේෂයෙන් වෙස්ට් බෑන්ක් එකේ පලස්තීන ජනතාවට ජීවත් වීමට තියෙන අයිතියත් පිලිගන්නව.

    ඔය දෙක එකවිට ටච් කරන්නෙ නැතුව පෙති ගන්න අය දැක්කොත් පස්ස නොබල දුවන්න මොකද උන් එක්කො ඉස්ලාම්ෆෝබික් නැත්තන් ඇන්ටි සෙමිට්ටෙක්. හෝ දෙකම එක විට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊශ්‍රායල් කියන්නෙ මුස්ලිම් උන්ට හපන්න අමාරු ටොපියක්. ඕක ගිල්ලට පස්සෙ උන් සාමයෙන් කුඹුරක් කොටාගෙන ඉඳියි කියල හිතන්න පුලුවන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඕක නිකන් කොටියද හොද සින්හයද හොද වගේ ප්‍රශ්නයක්. දෙකෙන් මොකත් අන්තිමට මස් කන එක තමා කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,765
    2,892
    113
    colombo
    මම ගන්නේ ඉස්රාලේ පැත්ත ලංකාවට මුස්ලිම් ආක්‍රමණ ආවේ නැත්තේ විජය නගර් අදිරජ්‍යා ඉන්දා

    ඉස්රාලේ සුන්නත් දුලි වුනා කිව්වාම ඊළගට ඇෆ්ගනිස්තානේ වුනා වගේ මුස්ලිම් එස්ට්‍ර්මිට්ස්ලා අනෙක් රට්වලටත් පිළිකාව වගේ පැතිරීගෙන යනවා නවත්තන්න බහ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    hmhmm angampora badu tika rocket launcher gana kathawa :lol:
    ඒක තමයි අපිට තියන විනෝදෙ
    මෝරලි හොදයි කියන්න බෑ ඕකුන් දෙගොල්ලෝම...

    අපි පැත්තක් ගත්ත කියල බල්ලෙක් වත් ගනන් ගන්නෙත් නෑ... මොනවත් වෙනසක් වෙන්නෙත් නෑ...

    ඉතින් ෆිල්ම් එකක් බලනවා වගේ බලන් ඉන්නවා...
    ක්රිකට් බලනවා වගේ
    අපි ගන්නෝන පලස්තිනේ පැත්ත. පලස්තිනේ මයිනානමින් පාරක් හිටං නම් කරලා තියෙනව
    අපෙ සහෝදරයෝ
    යුදෙව්වෝ අපිට කරපු පුකක් නෑනේ.
    එත් මුස්ලිම් සහෝදරවරු අපට කොච්චර උදව් කරනවද?
    මම නම් පලස්තිනේ.
    හ්ම් රාමසාන් කාලෙට වටලප්පන් දෙනවද ඔයාට
    Mmmm eka atta. 2019 kochchara nam udaw kalada
    එකවර කීදෙනෙක් ස්වර්ගයට යැව්වද
    පෙති ගන්නෙ නෑ මොකද හොඳට නගිනව. ඇරත් අපේ ගැටලුවකුත් නෙමේ.

    ඉශ්‍රායලයීය ස්ටේට් එකට සහ යුදෙව් ජනතාවට අවට රාජ්‍යයන්ගේ හිරිහැර වලට ලක් නොවී පැවැතීමට තියන අයිතියත්,

    ඉශ්‍රායලයෙ සෙට්ල්මන්ට් වලින් ටොපි නොකා නිදහසේ ගාසා සහ විශේෂයෙන් වෙස්ට් බෑන්ක් එකේ පලස්තීන ජනතාවට ජීවත් වීමට තියෙන අයිතියත් පිලිගන්නව.

    ඔය දෙක එකවිට ටච් කරන්නෙ නැතුව පෙති ගන්න අය දැක්කොත් පස්ස නොබල දුවන්න මොකද උන් එක්කො ඉස්ලාම්ෆෝබික් නැත්තන් ඇන්ටි සෙමිට්ටෙක්. හෝ දෙකම එක විට.
    ඉස්ලම්පෝබික් උන්ගෙන් අපිට ඖලක් නෑනෙ
    ඊශ්‍රායල් කියන්නෙ මුස්ලිම් උන්ට හපන්න අමාරු ටොපියක්. ඕක ගිල්ලට පස්සෙ උන් සාමයෙන් කුඹුරක් කොටාගෙන ඉඳියි කියල හිතන්න පුලුවන්ද?
    ඕව් හැත්ත බෝකරකර ලෝකෙ අල්ලන්න යන එකක් නෑ
    ඕක නිකන් කොටියද හොද සින්හයද හොද වගේ ප්‍රශ්නයක්. දෙකෙන් මොකත් අන්තිමට මස් කන එක තමා කරන්නෙ.
    අපිට ඖලක් නෑනෙ ඊශ්‍රායල් වලින්
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඒක තමයි අපිට තියන විනෝදෙ

    ක්රිකට් බලනවා වගේ

    අපෙ සහෝදරයෝ

    හ්ම් රාමසාන් කාලෙට වටලප්පන් දෙනවද ඔයාට

    එකවර කීදෙනෙක් ස්වර්ගයට යැව්වද

    ඉස්ලම්පෝබික් උන්ගෙන් අපිට ඖලක් නෑනෙ

    ඕව් හැත්ත බෝකරකර ලෝකෙ අල්ලන්න යන එකක් නෑ

    අපිට ඖලක් නෑනෙ ඊශ්‍රායල් වලින්
    හමාස් උන්ගෙනුත් අවුලක් නෑනෙ @N A K A M U R A කපු කමක් කරල සහරාන් වගේ රෙද්ද අස්සෙ දාගත්තෙ නැතොත් ඇරෙන්න.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම ගන්නේ ඉස්රාලේ පැත්ත ලංකාවට මුස්ලිම් ආක්‍රමණ ආවේ නැත්තේ විජය නගර් අදිරජ්‍යා ඉන්දා

    ඉස්රාලේ සුන්නත් දුලි වුනා කිව්වාම ඊළගට ඇෆ්ගනිස්තානේ වුනා වගේ මුස්ලිම් එස්ට්‍ර්මිට්ස්ලා අනෙක් රට්වලටත් පිළිකාව වගේ පැතිරීගෙන යනවා නවත්තන්න බහ
    ඔව් මේක පාකයන්ට ඒකතේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Hyperx99 and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඉස්ලම්පෝබික් උන්ගෙන් අපිට ඖලක් නෑනෙ

    ආ මේ තියෙන්නෙ. අපි අපි අපි. ඕක උන්ට තියෙන රියල් ප්‍රශ්නයක්, ඒක දැනෙන්නෙ උන්ට. අපේ හුන්ඩු පර්ස්පෙක්ටිව් එකෙන් බලද්දි විහිලු සහගතයි, කාටවත් වැඩකුත් නෑ හොඳයි ඉතින් ජීවිතෙ ප්‍රශ්න අමතක කරගන්න.

    මට මතකයි ඉස්සර ෆේස්බුක් ගෲප් එකක එකෙන් ලියල තිබ්බා හිට්ලර්ගෙ ක්‍රමයට එයා කැමතියි මොකද ඒ නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සීමා වෙලා අපි නිදහස් උනා කියල. මරු හිතිල්ලක් ඒක, මුලු ලෝකෙම තමන්ගෙ කොනෙන් ධරය කරල කරකවන එක.
     
    • Like
    Reactions: NRTG