උබලා මේවෙලාවෙ කාගෙ පැත්තද ගන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආ මේ තියෙන්නෙ. අපි අපි අපි. ඕක උන්ට තියෙන රියල් ප්‍රශ්නයක්, ඒක දැනෙන්නෙ උන්ට. අපේ හුන්ඩු පර්ස්පෙක්ටිව් එකෙන් බලද්දි විහිලු සහගතයි, කාටවත් වැඩකුත් නෑ හොඳයි ඉතින් ජීවිතෙ ප්‍රශ්න අමතක කරගන්න.
    මන් අපි කීවෙ තම්බි නොවන උන්ට
    පැහැදිලි කරපන් උබ මේ කියන්නයන එක
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමාස් උන්ගෙනුත් අවුලක් නෑනෙ @N A K A M U R A කපු කමක් කරල සහරාන් වගේ රෙද්ද අස්සෙ දාගත්තෙ නැතොත් ඇරෙන්න.
    • රාජපක්සල සම්බන්ධ වුනත්/නැතත් පාස්කු බෝම්බෙ ගැහුවෙ එක වර්ගෙක අය.
    • මෙහෙ කුලප්පුව තියෙන උන් ඇෆ්ගනිස්තානෙට, සිරියාවට, පලස්තිනේට ගිහින් තියෙනවා සටන් කරන්න.
    • අදටත් රටේ තැන තැන පොඩි ගේම් දෙනවා මුන්.
    • ඉන්දියාව හැරුනම මේ අහලපහල හැම රටක්ම ඔය කියන වර්ගයේ අය අක්‍රමණය කරල ඉවරයි. ඊශ්‍රායල් ගැහුවට පස්සෙ ඉන්දියාවයි ලංකාවයි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මන් අපි කීවෙ තම්බි නොවන උන්ට
    පැහැදිලි කරපන් උබ මේ කියන්නයන එක

    නෑ මන් දන්නව උඹ අපි කියන්නෙ කාටද කියල. මේක අපි (තම්බි නොවන මිනිස්සු) සහ තම්බි අතර ගැටලුවක් විදිහටනෙ දකින්නෙ. මේක නම් දෘශ්ඨිය මේ ටෙරිටෝරියල් ගැටලුව තම්බි තම්බි වීමම නිසා හටගත්ත එකක් විදිහට හිතල ඊශ්‍රායල රජය කරන කියන ඔක්කොටම සම්පූර්ණ අනුමැතිය දීල බලන් ඉමු. කලාපෙ ගැටලුව විසඳෙන්නෙ නම් නෑ තමන්ගෙ හිතේ ප්‍රශ්නෙකට සහනයක් ලැබෙයි.

    ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් අපිට කරදරයි කියල යකෝ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නෙට විසඳුම පලස්තීනෙ සමතලා කරන එක නෙමේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඊශ්‍ර්යාලේ හොදයි කීවත් වැරදී...
    පලස්තීනේ හොදයි කීවත් වැරදී...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොදය කියා....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    • රාජපක්සල සම්බන්ධ වුනත්/නැතත් පාස්කු බෝම්බෙ ගැහුවෙ එක වර්ගෙක අය.
    • මෙහෙ කුලප්පුව තියෙන උන් ඇෆ්ගනිස්තානෙට, සිරියාවට, පලස්තිනේට ගිහින් තියෙනවා සටන් කරන්න.
    • අදටත් රටේ තැන තැන පොඩි ගේම් දෙනවා මුන්.
    • ඉන්දියාව හැරුනම මේ අහලපහල හැම රටක්ම ඔය කියන වර්ගයේ අය අක්‍රමණය කරල ඉවරයි. ඊශ්‍රායල් ගැහුවට පස්සෙ ඉන්දියාවයි ලංකාවයි
    ඉතින් අවුලක් නෑ නේ මෙහෙ සහජිවනෙන් ඉන්න පුළුවන් රටක් නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ මන් දන්නව උඹ අපි කියන්නෙ කාටද කියල. මේක අපි (තම්බි නොවන මිනිස්සු) සහ තම්බි අතර ගැටලුවක් විදිහටනෙ දකින්නෙ. මේක නම් දෘශ්ඨිය මේ ටෙරිටෝරියල් ගැටලුව තම්බි තම්බි වීමම නිසා හටගත්ත එකක් විදිහට හිතල ඊශ්‍රායල රජය කරන කියන ඔක්කොටම සම්පූර්ණ අනුමැතිය දීල බලන් ඉමු. කලාපෙ ගැටලුව විසඳෙන්නෙ නම් නෑ තමන්ගෙ හිතේ ප්‍රශ්නෙකට සහනයක් ලැබෙයි.

    ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් අපිට කරදරයි කියල යකෝ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නෙට විසඳුම පලස්තීනෙ සමතලා කරන එක නෙමේ.
    ඔව් පලස්තීනෙ සමතලා කරාට පස්සෙ අරාබියත් සමතලා කරන්න ඕන
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    අපි ගන්නෝන පලස්තිනේ පැත්ත. පලස්තිනේ මයිනානමින් පාරක් හිටං නම් කරලා තියෙනව
    රටම උලා කාපු වේස මයිනා ගේ නමින් පලස්තිනේ පාරවල් හදලා නම්, අනිවා අපි ගන්නෝන ඉශ්‍රායල් පැත්ත :ROFLMAO:.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඔව් පලස්තීනෙ සමතලා කරාට පස්සෙ අරාබියත් සමතලා කරන්න ඕන

    උඹ වගේ උන් එලිපිට නොකියන කතාව තමා ඊලඟ ස්ටෙප් එක ඉශ්‍රායලෙත් සමතලා කරන්න ඕනෙ කියන එක. අනවබෝධය හෝ තක්කඩිකම නිසා මෝඩයොන්ගෙ හේට් එක බඩවැල වගේ යනව.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    මේ සිද්දියේදී පලස්තිනේ වැරදි නිකන් ඉන්න මිනිස්සුත් මරලා තියනවා. හමුදාවට ඇටක් කරුවනම් වෙනම කතාවක්....
    හැබැයි පවුද්ගලිකව ඔය මුස්ලිම් කල්ලි වලට මම කැමති නැහැ උන්ගේ ආගම අපේ ඇගේ බලෙන් පටවන්න යන....
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,946
    113
    kandy
    මේ සිද්දියේදී පලස්තිනේ වැරදි නිකන් ඉන්න මිනිස්සුත් මරලා තියනවා. හමුදාවට ඇටක් කරුවනම් වෙනම කතාවක්....
    හැබැයි පවුද්ගලිකව ඔය මුස්ලිම් කල්ලි වලට මම කැමති නැහැ උන්ගේ ආගම අපේ ඇගේ බලෙන් පටවන්න යන....
    ඔව් බන්.. එක තමයි Istrail කාරයොන්ගේ අවුල.. උන් ගහන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටත් එක්ක. උන්ට හොයා ගන්න බෑ හමාස් කාරයෝ ඉන්න තැන .. එක හින්ද දීලා දානවා හැම එකාටම .. පොඩි උනුත් එක්කම ඉවරයි ..
     
    • Like
    • Sad
    Reactions: asanka+++ and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔව් බන්.. එක තමයි Istrail කාරයොන්ගේ අවුල.. උන් ගහන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටත් එක්ක. උන්ට හොයා ගන්න බෑ හමාස් කාරයෝ ඉන්න තැන .. එක හින්ද දීලා දානවා හැම එකාටම .. පොඩි උනුත් එක්කම ඉවරයි ..
    හමාස් කාරයොත් LTTE එක වගේ සිවිලියන්ස්ල වට කරගෙන ඇති
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    ඔව් බන්.. එක තමයි Istrail කාරයොන්ගේ අවුල.. උන් ගහන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටත් එක්ක. උන්ට හොයා ගන්න බෑ හමාස් කාරයෝ ඉන්න තැන .. එක හින්ද දීලා දානවා හැම එකාටම .. පොඩි උනුත් එක්කම ඉවරයි ..
    එකනේ මචන් මොනවා කිව්වත් මුකුත් දන්නේ නැති පොඩි උන් මැරෙනවා කියලා හිතෙනකොට දුක හිතෙනවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මමනම් ඊශ්‍රායල් , හේතුව ආගම කියාගෙන මිනීමරන තම්බින්ට ශොට් එක හම්බෙන නිසා.
    දැන් තමයි අයෙත් මැදපෙරදිග යුද්ධේ පටන් ගන්නේ

    මේකට ඉරානේ සෙට් වෙනවා, කටාර් සෙට් වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    දැන් තමයි අයෙත් මැදපෙරදිග යුද්ධේ පටන් ගන්නේ

    මේකට ඉරානේ සෙට් වෙනවා, කටාර් සෙට් වෙනවා

    වෙන රටවල් සෙට් වෙන එකක් නෑ මම නං හිතන්නෙ

    4rezQFx.png

    පසුබිමෙන් උදව් කරයි කෙළින්ම සෙට් වෙන්නෙ නැතුව

    මේක තමයි හැමෝම කියන්නේ උන් ඉන්නේ මිනිස්සු අතර හැන්ගිලාලු
    මුංට නම් හැංගෙන්න දේකුත් නෑ මිනිස්සුම චන්දෙකින් ආණ්ඩු බලේ දුන්න සෙට් එකක් ඔය

    08dm4KD.png

    https://en.wikipedia.org/wiki/First_Haniyeh_Government
    ------ Post added on Oct 9, 2023 at 5:33 PM