උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කූඩු සලිඳු එක්ක කතා කරලා තියෙනව. කූඩු බිස්නස් කරන්න කලින් ඌත් එක්ක බියර් ගහලත් තියෙනවා. කූඩු විකුණන කාලේ උගෙන් මෝටර් බයික් එකක් අරන් තියෙනවා මම තමයි ගිහිල්ලා ගත්තේ මගේ යාලුවෙක්ට. ඌ එහෙම කාඩ ඩයල් එකකුත් නෙමෙයි. 🤷‍♂️
    ඌ සිරාවට අර හොරු කල්ලියට වැටුන ගිරව වගේ ලුක් එකක් තියෙන්නෙ. හොඳ පෙනුමයි ඩයල් එක.

    මම හිතන්නෙ එක පාරක් ඔය සීන් වලට සෙට් උන එකාට ආයෙ ඔය adrenaline ආතල් එකෙන් ගැලවිල වෙන boring රස්සා කරන්න බෑ බන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ඔව් මම පාතාලේ ඇලා එක්ක කතා කරා. :yes:
    සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, අපි වගේම.
    ammata udu umbawa dakka kal.. :D
    kawda ban pathale ala kiyanne? ara vini lage joke wala inna charithayak neda..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ammata udu umbawa dakka kal.. :D
    kawda ban pathale ala kiyanne? ara vini lage joke wala inna charithayak neda..
    :) ඔව් බං ඌ තමයි.
    ටික දවසක් වෙනවා බං ඇවිත්. වාහන ත්‍රෙඩ් එකකට රිප්ලයි කරා.
     
    • Like
    Reactions: ML1987

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    ඔව් - මම දන්නේ නැතිව උගේ cousinට ඉගෙන ගන්න උදව් කරා. උගේ cousinට ඕනි කරේ ඉගෙන ගෙන පාඩුවේ ජීවත් වෙන්න. ආණ්ඩු මාරු වෙද්දී බයෙන් තමා ජීවත් වෙන්නේ. ළමයි නම් හොඳට V8 තියාගෙන tik tok කර කර ඉන්නවා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    :) ඔව් බං ඌ තමයි.
    ටික දවසක් වෙනවා බං ඇවිත්. වාහන ත්‍රෙඩ් එකකට රිප්ලයි කරා.
    Tahike, me EK legend kenek ne :love2: :love2: ☝️
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?

    තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..

    තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.
    ow.
    Bayen thama inne,
    deepu game walata koi wele backfire weida kiyala.
     
    • Like
    Reactions: Bunji Kuraki

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ow.
    Bayen thama inne,
    deepu game walata koi wele backfire weida kiyala.
    පෝරිසාදයා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,133
    113


    මේ මොන කැරියොද බං දැන් ඉන්නෙ, මෙන්න රියල් OG පාතාලෙ. හම්බ කලා, පිටරටත් බැන්කු ශොට් එක දඋන්නා, ලස්සනට හිටියා, නිදහසේ රිටයර්මන්ට් එක ගත්ත.

    පාතාලෙන් අඳුනන්නෙ පාතාලෙ ඇලා විතරයි. උගෙත් පළවෙනි වීඩියෝ එක බැලුවෙ නෑ තාම.

    හැබැයි ෆෝන් එකේ නම්බර් දෙකක් තියෙනවා. එකක් මුස්ලිම්, අනික සිංහල එක්කෙනෙක් ක්ලයන්ට් කෙනෙක්, අනික් කෙනා හීත්‍රෝ ඉඳන් අබුඩාබි හරහා ලංකාවට එන ගමනක ලෙග්ස් දෙකේම එහා පැත්තෙ සීට් එකේ හිටපු පොර. දෙන්නම පාතාලෙ තියා පොලිසියකට ගොඩ වෙලාවත් නෑ.

    ඒත්මොන පාතාලෙ, මැර කල්ලියෙ එකා උනත් සර් කියලා දෙකට නැවිලා කියන දේ අහන ලෙවෙල් එකේ දෙන්නෙක්. ප්‍රශ්ණ දෙක තුනක්ම විසඳගත්තා එහෙම.

    පාතාලෙ උන් එනවා කනවා යනවා. ඒත් අර ලෙවෙල් එකේ උන් තමයි කාඩ් අත ප්ලේ කරන්නෙ. අයිස් පාරටයි රත්තරන් මාලෙටයි කඩුවට T56ය වැනුවම චූන් වෙන්නැතුව. එතන උඩ ලෙවෙල් එකේ කන්ටෑක්ට් හදාගනිල්ලා. අමාරු නෑ. උන් තමයි රටේ මොන දේශපාලනේ, මොන පාතාලෙ ආවත් ඩෙසිශන් ගන්නෙ. සල්ලි වලට බැරි වැඩ කරගන්න පුළුවන්.

    පාතාල උණත් අර බස් පික්කො වගේ සීන් එකක්, බෝ වෙනවා ආතක් පාතක් නැතුව ඉන්න පොඩි උන්ගෙ ඔලු වලට. ඊට පස්සෙ ඉතින් කාගෙ හරි ඉත්තෙක් වෙලා කොහෙ හරි වෙඩි කාලා මැරෙනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    හීත්‍රෝ ඉඳන් අබුඩාබි හරහා ලංකාවට එන
    මට මෙන්න මේක ගැන දැන ගන්ඩ ඕනි බන්.
    ලංකාවේ ඉදන් ජපන් යද්දී මොන ක්‍රමේද වඩා හොඳ? අඩු වියදම්, ට්‍රාන්සිට් වලදී කාලේ කන්නෙ නැති
     
    • Like
    Reactions: MR.YOLO