@Kalegana රියල් කැරියෙක් තමයි කරාපිටිය හොල්ලපු
දැන් රට පැනලා ඉන්නේ
දැන් රට පැනලා ඉන්නේ
ඌ සිරාවට අර හොරු කල්ලියට වැටුන ගිරව වගේ ලුක් එකක් තියෙන්නෙ. හොඳ පෙනුමයි ඩයල් එක.කූඩු සලිඳු එක්ක කතා කරලා තියෙනව. කූඩු බිස්නස් කරන්න කලින් ඌත් එක්ක බියර් ගහලත් තියෙනවා. කූඩු විකුණන කාලේ උගෙන් මෝටර් බයික් එකක් අරන් තියෙනවා මම තමයි ගිහිල්ලා ගත්තේ මගේ යාලුවෙක්ට. ඌ එහෙම කාඩ ඩයල් එකකුත් නෙමෙයි.![]()
ammata udu umbawa dakka kal..ඔව් මම පාතාලේ ඇලා එක්ක කතා කරා.
සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, අපි වගේම.


ammata udu umbawa dakka kal..
kawda ban pathale ala kiyanne? ara vini lage joke wala inna charithayak neda..
ඔව් බං ඌ තමයි.Tahike, me EK legend kenek neඔව් බං ඌ තමයි.
ටික දවසක් වෙනවා බං ඇවිත්. වාහන ත්‍රෙඩ් එකකට රිප්ලයි කරා.
ගෙදරට විතරලු නේද@tharakaf pathale ekek kiyala danne mama witharada?![]()
ow.මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?
තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..
තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.
ow.
Bayen thama inne,
deepu game walata koi wele backfire weida kiyala.
මට මෙන්න මේක ගැන දැන ගන්ඩ ඕනි බන්.හීත්‍රෝ ඉඳන් අබුඩාබි හරහා ලංකාවට එන