උබල කසාද බැන්ද හේතුව...

උබල කසාද බැන්ද හේතුව...

  • වයස යන නිසා කෙනෙක්ව අදුනගෙන බැන්දා

  • බැන්දෙ මට ඕනම කෙල්ලව

Results are only viewable after voting.

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    කිරියෙන්, social media වලින් විතරක් ලෝකෙ දකින එක අවුල් බං.

    කාලෙන් කාලෙට ආස්‍රේ කරන මිනිස්සු වෙනස් කර කර එකම සර්කල් එකක උන් දිහා විතරක් බලන්නෙ නැතුව උන්ගෙ ජීවිත දිහා චුට්ටක් බලපංකො.

    අපි මේ ෆුල් සීරියස් අරන් නැහෙන්නෙ මොනවටද කියලා හිතෙනවා බං.
    සිරියස් ගත්තොත් දුක් විදල මැරෙන්න වෙනව.
    සීරියස් ගත්තෙ නැති උනාම සැපේ මැරෙන්න පෝලෝවන්.
    හරියට අනුරාධ වලතර වගේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සකදාගාමී කෙනෙකුටත් තේරෙනවා බදින්න ඕන කියල. උබට විතරයි තේරෙන්නෙ නැත්තෙ එමිඔස්.

    සෝවාන් වුනාට පස්සේ තියෙන්නේ ඉතිරි සංයෝජන ටික දුරු වෙන්න. සමහරු මිනිස්සු අතහැරිලා භාවනා කරලා චේතෝ විමුක්තිය ලබලා, ඒ මත විදර්ශනාව වැඩිලා ඉක්මන්ට නිවන් දකිනවා. සමහරු ලෝකේ විදලා ඒවම කමටහන් කරන් ඒවා මත විදර්ශනාව වැඩිලා ටික ටික තව බව ගානක් ඇදලා නිවන් දකිනවා.
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,538
    113
    සෝවාන් වුනාට පස්සේ තියෙන්නේ ඉතිරි සංයෝජන ටික දුරු වෙන්න. සමහරු මිනිස්සු අතහැරිලා භාවනා කරලා චේතෝ විමුක්තිය ලබලා, ඒ මත විදර්ශනාව වැඩිලා ඉක්මන්ට නිවන් දකිනවා. සමහරු ලෝකේ විදලා ඒවම කමටහන් කරන් ඒවා මත විදර්ශනාව වැඩිලා ටික ටික තව බව ගානක් ඇදලා නිවන් දකිනවා.
    Ekath fathers will.Tamata one widiyata karanna awasara ne
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    කිරියෙන්, social media වලින් විතරක් ලෝකෙ දකින එක අවුල් බං.

    කාලෙන් කාලෙට ආස්‍රේ කරන මිනිස්සු වෙනස් කර කර එකම සර්කල් එකක උන් දිහා විතරක් බලන්නෙ නැතුව උන්ගෙ ජීවිත දිහා චුට්ටක් බලපංකො.

    අපි මේ ෆුල් සීරියස් අරන් නැහෙන්නෙ මොනවටද කියලා හිතෙනවා බං.
    ඇත්ත
     
    • Like
    Reactions: jennt

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අලුගුත්තේරු මරි මෝල් ගොං තකතීරු මෝඩ මන්දමානසික බූරුකම හින්දා තමයි බැන්දේ...
     
    • Like
    Reactions: jennt

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    හිතට වැදුන එක බූටක් තියලා අයිං කොරා

    දැන් මං පුරන් කුඹුරේ එයා CA Sri Lanka ද මොකක්ද එකේ ඩිගිරිය අරන් මගේ යාලුවෙක් සෙට් වෙලා ඉන්නවා

    මං තනිකඩව ඉන්ඩ තීරනේ කොරා

    :yes: :yes: :yes:
    Eeki nisa single wenw kiynne amu modakamak ooi
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,840
    113
    Abyss
    මම කෙල්ලට ආදරේ නිසා... මාතු භාර්යාවක් වෙන බව දන්නා නිසා.
    මට හරිගියේ කසාදෙන් පස්සේ තමයි
    කෙල්ලව හොයා ගත්තෙ කොහොමද? ඩොකියක් නේද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    කිරියෙන්, social media වලින් විතරක් ලෝකෙ දකින එක අවුල් බං.

    කාලෙන් කාලෙට ආස්‍රේ කරන මිනිස්සු වෙනස් කර කර එකම සර්කල් එකක උන් දිහා විතරක් බලන්නෙ නැතුව උන්ගෙ ජීවිත දිහා චුට්ටක් බලපංකො.

    අපි මේ ෆුල් සීරියස් අරන් නැහෙන්නෙ මොනවටද කියලා හිතෙනවා බං.

    විරාගය පොතේ අරවින්ද කියන්නෙත් ඔයවගේ හෙනම
    Overthinker කෙනෙක්. කෙලින් තීරණයක් ගන්න කොන්ද පණ තිබ්බෙ නැති හෙනම සීරියස් ගන්න බය ගුල්ලෙක්. ඌට ආදරේ කරපු කෙල්ලව පවා නැතිකරගන්නවා බදින්න තියන බයයි ඕවර්තින්ක් සීන් එකයි හින්දා. අන්තිමට නාකි වෙලා ගෙදර වැඩට ඉන්න කෙල්ලව බන්දලා දෙන්න කච්චේරියට ගියාම තමා ඌට හික් ගෑවෙන්නෙ යකෝ බදිනවා කියන්නෙ මෙච්චර සරල දෙයක්නෙහ්? මේක ගැන ඕනවට වඩා හිතලනෙ මම ඒ කාලෙ මට පණවගේ ආදරේ කරපු කෙල්ලවත් නැතිකරගත්තෙ කියලා. අන්තිමට කාත් කවුරුවත් නැතුව සෑහෙන්න පසුතැවිලා විදවලා මැරිලා යන්නෙ ඌ. ඕවර්තින්කිං කියන්නෙ නම් කැරිම සාපයක්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,840
    113
    Abyss
    විරාගය පොතේ අරවින්ද කියන්නෙත් ඔයවගේ හෙනම
    Overthinker කෙනෙක්. කෙලින් තීරණයක් ගන්න කොන්ද පණ තිබ්බෙ නැති හෙනම සීරියස් ගන්න බය ගුල්ලෙක්. ඌට ආදරේ කරපු කෙල්ලව පවා නැතිකරගන්නවා බදින්න තියන බයයි ඕවර්තින්ක් සීන් එකයි හින්දා. අන්තිමට නාකි වෙලා ගෙදර වැඩට ඉන්න කෙල්ලව බන්දලා දෙන්න කච්චේරියට ගියාම තමා ඌට හික් ගෑවෙන්නෙ යකෝ බදිනවා කියන්නෙ මෙච්චර සරල දෙයක්නෙහ්? මේක ගැන ඕනවට වඩා හිතලනෙ මම ඒ කාලෙ මට පණවගේ ආදරේ කරපු කෙල්ලවත් නැතිකරගත්තෙ කියලා. අන්තිමට කාත් කවුරුවත් නැතුව සෑහෙන්න පසුතැවිලා විදවලා මැරිලා යන්නෙ ඌ.
    මගෙ කතාවට ටිකක සමානයි. තාම ඔය ලෙවල් එකටම කෙල වෙලා නෑ.
    ඕවර්තින්කිං කියන්නෙ නම් කැරිම සාපයක්
    Yep. I have that curse
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Eeki nisa single wenw kiynne amu modakamak ooi
    මටනම් ආයෙ ඔය මගුල් පටන් අරන් maintain කරන්න කම්මැලියි. Full cycle එකම experience කරාම ආයෙ excitement එකක් නෑ. බැඳපු නැති එක විතරනෙ අඩු.

    හිතපන් ආයෙ වෙන ජීවියෙක් ගැනත් හිතන්න ඕනෙ, relationship එක maintain කරන්න ඕනෙ, ඒකි surprise කරන්න, impress කරන්න, ඒකිගෙ මගුල් ප්‍රශ්න අහන් ඒවත් ඔලුවට දාගන්න. 🤪

    ප.ලි.
    නැවත රැවටීමට ලක් වෙන්න වෙයි කියන බයත් තිබේ.
     
    • Like
    Reactions: jennt

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මගෙ කතාවට ටිකක සමානයි. තාම ඔය ලෙවල් එකටම කෙල වෙලා නෑ.

    Yep. I have that curse

    විරාගය පොත අරං කියවපන්