සිරියස් ගත්තොත් දුක් විදල මැරෙන්න වෙනව.කිරියෙන්, social media වලින් විතරක් ලෝකෙ දකින එක අවුල් බං.
කාලෙන් කාලෙට ආස්රේ කරන මිනිස්සු වෙනස් කර කර එකම සර්කල් එකක උන් දිහා විතරක් බලන්නෙ නැතුව උන්ගෙ ජීවිත දිහා චුට්ටක් බලපංකො.
අපි මේ ෆුල් සීරියස් අරන් නැහෙන්නෙ මොනවටද කියලා හිතෙනවා බං.
සීරියස් ගත්තෙ නැති උනාම සැපේ මැරෙන්න පෝලෝවන්.
හරියට අනුරාධ වලතර වගේ