උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    කැම්පස් ගිය එක

    A/L /College කාලෙ රිලේෂන්ශිප් එකක් පටන් ගත්තේ නැති එක 😶 හරි කෙනෙක් මීට් වුනේ නෑ, ආදරේ විඳින්න හොඳම ඒ දවස්.
    ඒක කම්පා වෙන්න තරම් මිස්ටේක් එකක් නෙමෙයි, හැබැයි ආපස්සට හැරිල බලද්දි ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනව දැන්. වටින දෙයක් මිස් උනා වගේ.
    ------ Post added on May 22, 2022 at 8:33 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලේසියෙන් යන්න පුළුවන් කම තියෙද්දී මේ රටෙන් නොයන්න තීරණය කරපු එක :(
     
    • Like
    Reactions: psycho95

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒක කම්පා වෙන්න තරම් මිස්ටේක් එකක් නෙමෙයි, හැබැයි ආපස්සට හැරිල බලද්දි ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනව දැන්. වටින දෙයක් මිස් උනා වගේ.
    :yes: :yes:
     
    • Like
    Reactions: siri_ayya
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    Once I was onto a girl, and I know she was onto me.

    I already had an affair and it had quarrels everyday.

    I knew I should have moved, but I didn't. Then the affair I had too got lost after around a couple of years of time.

    But from the days, upto now (for almost 8-9 years) and even may be more, I think I am checking about her and I can't get rid of that. Too much of love, which is now waste as she no longer has thoughts of me (She is married and her husband is a decent good guy).

    Don't know what would have happened if I did move,
     
    I also have a relatable story. Met this girl in a class, we chatted a lot (through fb/ whatsapp).. I was onto her and so was she. never went forward and broke out the big question, neither did she. our friendship faded away with time as we moved forward with our lives.. even after a few unsuccessful relationships, still can't get her out of my head.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මමත් හිතන්නේ ඊට වඩා අඩුයි බහුතර අයගේ. වැඩියත් එක්ක දාලා 150,000 කිව්වේ.
    මොකක්ද බන් ඒ විදින දුක
    ඔච්චර කට්ටක් කාලා කැම්පස් ගිහිල්ලත් 150K නම්

    ඊට වඩා හොදයි O/Lලුත් කෙලවගෙන ආතල් එකේ ඉදලා
    දේසපාලුවෙක්ගෙන් Petroleum එකේ security job එකක් ගන්න එක :lol:
    200k + family insurance + Circuits
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බන් ඒ විදින දුක
    ඔච්චර කට්ටක් කාලා කැම්පස් ගිහිල්ලත් 150K නම්

    ඊට වඩා හොදයි O/Lලුත් කෙලවගෙන ආතල් එකේ ඉදලා
    දේසපාලුවෙක්ගෙන් Petroleum එකේ security job එකක් ගන්න එක :lol:
    200k + family insurance + Circuits

    :yes:

    එහෙම දුක් විඳින්න ඕන නැති නිසා තමයි බන් මම කාටවත් civil කරන්න එපා කියන්නෙ.

    දැනටමත් වලේ වැටිල නං ඉන්නෙ රටින් යන එක තමයි කරන්න තියෙන්නෙ. වෙන කරන්න දෙයක් නෑ ගොඩ එන්න.
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    නොබෙදූ ඉඩමක් අරගත්ත එක.....ජීවිතේට ගන්න එපා තමන්ට තිබුනත් ගෙයක්වත් හදන්න එපා....මම නම් කලේ නොතේරුම් කමට 2014
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    kalinuth mekata comment karala thiyenawa.dan week ekakata withara kalinuth ali gon wedak karala,dan stress wela inne :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,641
    113
    Piliyandala
    මෙකේ වැඩිම හහා ප්‍රමාණයක් තියෙන්නේ මගෙ කමෙන්ට් එකට ද? 😂
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    කසාද බැඳපු එක. (සිරාවට කිව්වේ)​