Oya mona tiranath mohothakin wenas wenna puluwan.okoma perfect widiyata wela heta cancer hedila marenna puluwan.
ඒක කම්පා වෙන්න තරම් මිස්ටේක් එකක් නෙමෙයි, හැබැයි ආපස්සට හැරිල බලද්දි ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනව දැන්. වටින දෙයක් මිස් උනා වගේ.A/L /College කාලෙ රිලේෂන්ශිප් එකක් පටන් ගත්තේ නැති එකහරි කෙනෙක් මීට් වුනේ නෑ, ආදරේ විඳින්න හොඳම ඒ දවස්.
ඒක කම්පා වෙන්න තරම් මිස්ටේක් එකක් නෙමෙයි, හැබැයි ආපස්සට හැරිල බලද්දි ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනව දැන්. වටින දෙයක් මිස් උනා වගේ.

අවුරුදු 60ක් විතර වෙනකොට තව ගොඩක් දේවල් ගැන ඔහොම හිතෙයි නේද බන්
I also have a relatable story. Met this girl in a class, we chatted a lot (through fb/ whatsapp).. I was onto her and so was she. never went forward and broke out the big question, neither did she. our friendship faded away with time as we moved forward with our lives.. even after a few unsuccessful relationships, still can't get her out of my head.Once I was onto a girl, and I know she was onto me.
I already had an affair and it had quarrels everyday.
I knew I should have moved, but I didn't. Then the affair I had too got lost after around a couple of years of time.
But from the days, upto now (for almost 8-9 years) and even may be more, I think I am checking about her and I can't get rid of that. Too much of love, which is now waste as she no longer has thoughts of me (She is married and her husband is a decent good guy).
Don't know what would have happened if I did move,
මොකක්ද බන් ඒ විදින දුකමමත් හිතන්නේ ඊට වඩා අඩුයි බහුතර අයගේ. වැඩියත් එක්ක දාලා 150,000 කිව්වේ.
මොකක්ද බන් ඒ විදින දුක
ඔච්චර කට්ටක් කාලා කැම්පස් ගිහිල්ලත් 150K නම්
ඊට වඩා හොදයි O/Lලුත් කෙලවගෙන ආතල් එකේ ඉදලා
දේසපාලුවෙක්ගෙන් Petroleum එකේ security job එකක් ගන්න එක![]()
200k + family insurance + Circuits

can't amend now, but thanks for pointing it outinto![]()
Please quoteමෙකේ වැඩිම හහා ප්‍රමාණයක් තියෙන්නේ මගෙ කමෙන්ට් එකට ද?![]()
