උබල ඩොලර් වලට මොකද කරන්නෙ සින්හලු?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    බහිනවා බහිනවා පට්ට පාඩුයි සල්ලිත් නෑ අතේ. මේක මෙහෙම පස්සට ඇවිත් කඩාගෙන යාවිද ඉස්සරහට සුනාමි ආව වගේ? කවද්ද බන් මුන් නය ගෙවන්න පටන් ගන්නෙ? :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    Lakepankawe cement, current bill adu karanna wage wagak naha, thanikara boruwa lol
    Mewa economy theory walata wena ewa newei, political agenda walata karana ewa kiyala therum ganilla...
    Wahallu niladri haththa nisa ponilta ona widiyata report hadei lol
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    Ayeth wadi wenawa US economy settle wecha gaman. Temporary sene eakak. Ape hariyata thama impots na, loan gewanneth na. Kohomath wadi wenawa.
    කවද්ද බන් ලෝන් ගෙවන්න පටන් ගන්නෙ?
    බඩු මිලවත් අඩු වෙනවා නං දුක නැහැ මේ මගුල හින්ද හොයන ගානෙන් අඩු වෙන එක දුක 🥲
    ඒකනේ බන් බඩු මිලත් අඩු වෙනවනම් අවුලක් නෑ. ඒක අස්සෙ කරන්ට් බිලත් ඩබල්
     
    • Like
    Reactions: Lionzzz