උබල ඩොලර් වලට මොකද කරන්නෙ සින්හලු?

Sailor90

Well-known member
  • May 12, 2021
    302
    556
    93
    මේක මට පෞද්ගලිකව හිතෙන දෙයක්. මේගොල්ලෝ ඉම්පෝර්ට් restrictions අඩු කරන්න හෝ අයින් කරන්න හදන නිසා USD එක 360 ගණන් වල ඉඳන් මේ දක්වා අඩුවෙන විදිහට ප්ලැන් එකක් execute කලා. මේක මෙයාලා තව පහලට එනකම් ඉඳලා import restrictions අඩු කරයි. එතකොට රටේ USD පිටට යන්න ගත්තම ආයේ USD එක 330+ වගේ වැඩි වෙයි.
    USD එක 360 ගණන් වල තියෙද්දී මෙයාලා restrictions අයින් කලා නම් USD එක 450+ ගිහින් inflation එක uncontrollable වෙන එක නවත්තන්න කරන ප්ලැන් එකක් මේක.

    මම පෞද්ගලිකව කැමති USD එක අඩුවෙන එකට. මමත් USD SALARY ගන්න කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ USD එක අඩු උනාට බඩුමිල ඒ වේගෙන් අඩු නොවෙන එක.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113

    මමත් කියන්නෙ එක. ඩොලර් එක එහේ නගිද්දි ඒ වගේ තුන් ගුනයක් වේගෙන් මෙහෙ බඩු මිල රාක්ක වලම උඩ ගියා. ඩොලර් එක බහිද්දි බඩු මිල අහක බලාගන්නවා. :angry::angry::angry:
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    usd = පෙට්‍රල් මිල
    සමාන නොවුනත් ලඟ ලඟ හරි යන්න ඕන එහෙම නෑ කියන්නෙ ගේම් තමයි.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    ඩොලර් රුපියල් කරල ලංකා බැංකුවට දෙනව..
    ඊගාව පාර ඡන්දෙ රනිල්ට දෙනව..
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Idala hitala oya page wala tiyena ewa kiyawala idea ekak ganna. Kaatawath ooka hariyata predict karanna ba. Knowledge ekak ganna mewagen. Exact decisions walata yanna epa.​

    # COPIED from ඉකොනොමැට්ටා Facebook Page.

    IMG_20230526_173025.png

    IMG_20230526_173306.png

    IMG_20230526_173239.png

    IMG_20230526_173218.png

    IMG_20230526_173155.png

    IMG_20230526_173116.png

    IMG_20230526_173048.png

    COPIED from / උපුටා ගත්තේ ඉකොනොමැට්ටා Facebook Page එකෙන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩොලර් තියෙනවා නම් සල්ලි හදිස්සියකුත් නෑත්නම් බලන් ඉන්න තියෙන්නේ..
     
    • Like
    Reactions: Jack_Sparrow

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මේක මට පෞද්ගලිකව හිතෙන දෙයක්. මේගොල්ලෝ ඉම්පෝර්ට් restrictions අඩු කරන්න හෝ අයින් කරන්න හදන නිසා USD එක 360 ගණන් වල ඉඳන් මේ දක්වා අඩුවෙන විදිහට ප්ලැන් එකක් execute කලා. මේක මෙයාලා තව පහලට එනකම් ඉඳලා import restrictions අඩු කරයි. එතකොට රටේ USD පිටට යන්න ගත්තම ආයේ USD එක 330+ වගේ වැඩි වෙයි.
    USD එක 360 ගණන් වල තියෙද්දී මෙයාලා restrictions අයින් කලා නම් USD එක 450+ ගිහින් inflation එක uncontrollable වෙන එක නවත්තන්න කරන ප්ලැන් එකක් මේක.

    මම පෞද්ගලිකව කැමති USD එක අඩුවෙන එකට. මමත් USD SALARY ගන්න කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ USD එක අඩු උනාට බඩුමිල ඒ වේගෙන් අඩු නොවෙන එක.
    USD aduwena kota badu mila aduwenne naha kiyannema economy theory ekata pitin karana abnormal siddiyak, oka therum ganna baha kiyalada nondi laal hithagena inne...
     
    • Like
    Reactions: Kolama and Hapuwa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    import කරන්න ගත්තම ආයෙ වැඩි වෙයි. තව ඩොලර් බිලියන පනස් ගාණක ණය ගෙවන්නත් තියෙනවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Not selling a single $. Almost 50k thiyenawa

    Idala hitala oya page wala tiyena ewa kiyawala idea ekak ganna. Kaatawath ooka hariyata predict karanna ba. Knowledge ekak ganna mewagen. Exact decisions walata yanna epa.​

    # COPIED from ඉකොනොමැට්ටා Facebook Page.

    View attachment 206113
    View attachment 206114
    View attachment 206115
    View attachment 206116
    View attachment 206117
    View attachment 206118
    View attachment 206119

    COPIED from / උපුටා ගත්තේ ඉකොනොමැට්ටා Facebook Page එකෙන්
    මූ කලින් කිව්වේ usd1 360 තියෙනවා කියල, ඊට පස්සේ කිව්වා 330 stabilize වෙයි කියලා දැන් කියනවා 300 උඩට යන්නේ නෑ කියලා. ආයිත්ය 360ට ගියොත් කියයි කලින් කිව්ව වගේ 360 ආවයි කියලා
    ------ Post added on May 26, 2023 at 7:04 PM