උබල තමන්ගෙ ආගමේ නොවන කෙල්ලෙක් බදින්න කැමතිද? එහෙම බැදපු අය ඉන්නවද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,520
    13,208
    113
    🌎
    මම බෞද්ධ
    දෝණි මුස්ලිම්

    මගේ කොන,

    Surprise Smile GIF by Hide The Pain Harold
     

    nidarsha91

    Well-known member
  • තනි ඇටේ අව්ලක් නෑ කිව්වද ??
    මාත් මේ කියන්න ගියෙ ගැහුව කිව්වට හරියට අතේ පාරක්වත් වැදුනද කියල :P

    දියුණු වුන රටකට යමන් මැරි කරල. අපේ හෙන ආගම් කාර සිපයියො ඩිපෙන්ඩන්ට් දාල නැව් නැග්ග විතරයි දැන් ක්‍රිස්මස් ට්‍රීසුත් හදනව. හැලොවීනුත් සමරනව. ගොබ්බයො තමයි එකක් අල්ලගෙන නටන්නෙ. සංස්කෘතික අංග එක්ක හැමිනෙන්න තරම් චයිල්ඩිශ් වෙන්න එපා. ඕව ලිඳේ ඉන්න එවුන්ගෙ ගොන්කන්

    Human Beings Community GIF by GIF Peace a Chance

    ------ Post added on Sep 8, 2026 at 10:14 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    mokkda catholic and crtistian deke wenasa?
    Roman cathalic අය පාප්වහන්සේ, සාන්තුවරු වගේ අයව පිලිගන්නවා..
    හැබැයි ක්‍රිස්තියනි කට්ටිය බයිබලය, ජෙසුස් වහන්සෙ විතරයි.. ඉට පස්සෙ තව ඒවට ඔක කැඩෙවා.. දන්න විදිහට ඔක
     
    • Like
    Reactions: Avatar998

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    රෑට විතරක් නිඝන්ඨ වෙන කෙල්ලක් තමයි බැඳොත් බඳින්නෙ. අම්මපා

    Api nam same religion. Roman Catholic..

    A unata mama palli asse ringan na .. wife uth a nisa yan na .. api hariyata jiwath wenawa nam thawa monada?
    හරියට මම පන්සල් අස්සෙ රිංගන්නෙ නෑ වගේ. වයිෆුත් එහෙම තමයි. 🤭
    ------ Post added on Sep 8, 2026 at 11:08 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya