උබල තාම ජොබ් එක කරන්නේ කොහොමද?

කොහොමද ජොබ් එක කරන්නේ?


  • Total voters
    94
  • Poll closed .

waparc

Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    Partly WFH. සතියට දවසක් නැත්නම් 2ක් office යනවා.

    ඔෆිස් ටයිම් එකට බස් වල නම් සෙනග පිරීලා හිටගෙනත් යනවා. covid එකෙක් හිටියොත් බස් එකටම හැදෙනවා. එක නිසා මගේ වාහනෙන් office යනවා.
     
    • Like
    Reactions: niyomax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    Na ban un danne na mama jokiya dala awe
    Arakku ganna giya

    London hill gin eka gatta set na mc gatta
    Lion beer gatta

    Bila watilaninnawa dan

    බිලා වැටිලා ඉන්න එකෙක් ඔය විදියට සිහියෙන් තේරෙන්න කිරියේ කොටන එකම ලොකු දෙයක්. :lol: