Partly WFH. සතියට දවසක් නැත්නම් 2ක් office යනවා. ඔෆිස් ටයිම් එකට බස් වල නම් සෙනග පිරීලා හිටගෙනත් යනවා. covid එකෙක් හිටියොත් බස් එකටම හැදෙනවා. එක නිසා මගේ වාහනෙන් office යනවා.