උබල දවසට කොච්චර වෙලා වැඩ කරනවද?

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    උබල දවසට කොච්චර වෙලා වැඩ කරනවද?

    මන් software development කරන්නේ. දවසට පය 8ක් වගේ වැඩ කරනවා. රෑ වැඩ, වීකෙන්ඩ් වල වැඩ ගොඩක් අඩුයි. ඉදල හිටලා ඕනේ නම් කරන්න වෙනවා.
    ඔයාල ගේ කොහොමද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    පඩි හොද උනාට එපා වෙලා තියෙන්නේ කිසි කික් එකක් නෑ ආතල් එකක් නෑ. ලංකාවෙනම් ටිකක් හොදයි, ඉංගීරීසිත් නැති වෙන රටක ඔය ෆීල්ඩ් එකට ආවම නිකන් බහුභුතයෝ එක්ක ඉන්නවා වගේ බන්. ලොකේ කොහෙත් අයිටීනම් පැය 8 ඉබ්බගේ කටුවට රින්ගුව වගෙ තමා. එලියේ වැස්සද බෝම්බ ගහලද කියලවත් දන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,633
    67,981

    Koheda bn belgium da?
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    පඩි හොද උනාට එපා වෙලා තියෙන්නේ කිසි කික් එකක් නෑ ආතල් එකක් නෑ. ලංකාවෙනම් ටිකක් හොදයි, ඉංගීරීසිත් නැති වෙන රටක ඔය ෆීල්ඩ් එකට ආවම නිකන් බහුභුතයෝ එක්ක ඉන්නවා වගේ බන්. ලොකේ කොහෙත් අයිටීනම් පැය 8 ඉබ්බගේ කටුවට රින්ගුව වගෙ තමා. එලියේ වැස්සද බෝම්බ ගහලද කියලවත් දන්නේ නෑ.

    Appata. Ai ban a?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ehema kiyanna ba machan. online wada karankota.
    welawak kalawak na. wade karala iwara unahma thama iwara bn. nathnam wade bageta thama karanna wenne.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    එපා වෙලා ඉන්නෙ බන් රෙද්ද..කොටි වලිගෙ අල්ලගත්ත වගේ එක පාරටම අතාරින්නත් බෑ. වෙලාවකට හිතෙනව කොහෙට හරි ගිහිල්ලා හේනක් කොටන්න...එනවද උඹලා..?:D:D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,633
    67,981
    113
    එපා වෙලා ඉන්නෙ බන් රෙද්ද..කොටි වලිගෙ අල්ලගත්ත වගේ එක පාරටම අතාරින්නත් බෑ. වෙලාවකට හිතෙනව කොහෙට හරි ගිහිල්ලා හේනක් කොටන්න...එනවද උඹලා..?:D:D

    Uba kotapan man tea hadannan.ok nan enawa:P