උබල පාවිච්චි කරන බජට් wifi CCTV Camera මොනාද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    EZVIZ දැන් පට්ට ගනන් නේ? ඒ දවස් වල 7000ට වගේත් තිබ්බා. 😐😐😐
    උබල යූස් කරන හොද මොඩල්ස් මොනාද? 10000ට වගේ තියෙන? 🤔🤔🤔
     
    • Like
    Reactions: suranga034 and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් මම නම් වයිෆයි අටමගලවල් රෙකම්ඩ් කරන්නෙ නැ. උබ ඕකක් ගත්තත් අඩූම 15000ක්වත් යයි. 8 or 16 Channel DVR එකකුයි, කැමරා ටිකකුයි ගන්න එක ඊට වැඩිය හොද නැද්ද බන්. කැමරා 1 හෝ 2ක් දාලා පටන් ගනින්. සල්ලි තියන වෙලාවට තව කැමරා හයි කරගන්නත් පුලූවන්.

    වයිෆයි එකක් ගත්තොත් ඕක පිච්චෙන්න හේතු ගොඩක් තියනවා. අකුණුවල ෂොක් එකටත් ඕක පිච්චෙනවා. එහෙම උනොත් ගෙඩීය පිටින් රු15000ක් වතුරේ. මේ ගැනත් පොඩ්ඩක් හිතපන්. DVR එකට වයර් අමුණලා හයි කරන එක අමාරු නැ බන්. උබම බඩු ගෙනත් හයි කර ගනින්.
     
    නෑ බන් මේක මේ පදිංචි නැති තැනකට ගහන්න කරන්ට් එකත් අරන් නෑ. ලග ගෙදරින් අපේ ඉඩමට ෆෝකස් කරල ගහන්න හැදුවෙ. එක ඔඇත්තකින් කේස් ගොඩක් තියෙනවා ඒකයි.
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    EZVIZ camera eka 5v micro usb walin weda karanne. camera eka nam pichchenne ne.
    power pack eka pichchenna puluwan.
    power bank ekakin unath use karanna puluwan
    me dawas wala 4ch ekakata badu walatama over 100000 yanawa. eka nisa ezviz aulak ne
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නෑ බන් මේක මේ පදිංචි නැති තැනකට ගහන්න කරන්ට් එකත් අරන් නෑ. ලග ගෙදරින් අපේ ඉඩමට ෆෝකස් කරල ගහන්න හැදුවෙ. එක ඔඇත්තකින් කේස් ගොඩක් තියෙනවා ඒකයි.
    https://www.daraz.lk/products/3mp-l...0e.searchlist.list.24.21231405FnZtte&search=1

    එහෙනම් මේක ගනින්. පුළුවන් නම් Vstarකියන ජාතිය තියනව නම් ගන්න බලපන්. ඒවා සුපිරියි. හයියයි. ඒත් දැන් ඒවා හොයා ගන්න නැහැ. තවත් හොද වර්ග තියනවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    wifi jammer එකකින් සිග්නල් jam කරාම සේරම ඉවරයි නේද බන් ?
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Machan meka indoor ekak neda? Outdoor monada tiyenne?
    C3TN (1080P)

    1/2.7”Progressive Scan CMOS, 0.01 lux @(F2.0,AGC ON) ,0 Lux with IR,
    2.8mm @ F2.0, view angle:106° (Horizontal), 122°(Diagonal), 3D DNR, Digital
    WDR, H.265/H.264, 1920 × 1080, Micro SD card slot (Max. 256G), WiFi
    2.4GHz, two-way talk, -4°F to 122 °F (-20ºC ~ 50ºC ); Humidity 95% or less (
    non-condensing), DC 12V/1A, Max. 6W, IP67, Max. 30 meters(98ft), Product
    72mm × 72mm × 152mm(2.83〃 × 2.83〃 × 5.98〃), package 227mm ×
    100mm× 92mm(8.94〃 × 3.94〃 × 3.62〃), 253g(0.56lbs).
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,475
    113
    Colombo, Sri Lanka
    https://www.daraz.lk/products/3mp-l...0e.searchlist.list.24.21231405FnZtte&search=1

    එහෙනම් මේක ගනින්. පුළුවන් නම් Vstarකියන ජාතිය තියනව නම් ගන්න බලපන්. ඒවා සුපිරියි. හයියයි. ඒත් දැන් ඒවා හොයා ගන්න නැහැ. තවත් හොද වර්ග තියනවා.
    මේකත් හොඳයි වගේ නේ
     
    Meka kiyada?