EZVIZ දැන් පට්ට ගනන් නේ? ඒ දවස් වල 7000ට වගේත් තිබ්බා. 

උබල යූස් කරන හොද මොඩල්ස් මොනාද? 10000ට වගේ තියෙන?


උබල යූස් කරන හොද මොඩල්ස් මොනාද? 10000ට වගේ තියෙන?
නෑ බන් මේක මේ පදිංචි නැති තැනකට ගහන්න කරන්ට් එකත් අරන් නෑ. ලග ගෙදරින් අපේ ඉඩමට ෆෝකස් කරල ගහන්න හැදුවෙ. එක ඔඇත්තකින් කේස් ගොඩක් තියෙනවා ඒකයි.මචන් මම නම් වයිෆයි අටමගලවල් රෙකම්ඩ් කරන්නෙ නැ. උබ ඕකක් ගත්තත් අඩූම 15000ක්වත් යයි. 8 or 16 Channel DVR එකකුයි, කැමරා ටිකකුයි ගන්න එක ඊට වැඩිය හොද නැද්ද බන්. කැමරා 1 හෝ 2ක් දාලා පටන් ගනින්. සල්ලි තියන වෙලාවට තව කැමරා හයි කරගන්නත් පුලූවන්.
වයිෆයි එකක් ගත්තොත් ඕක පිච්චෙන්න හේතු ගොඩක් තියනවා. අකුණුවල ෂොක් එකටත් ඕක පිච්චෙනවා. එහෙම උනොත් ගෙඩීය පිටින් රු15000ක් වතුරේ. මේ ගැනත් පොඩ්ඩක් හිතපන්. DVR එකට වයර් අමුණලා හයි කරන එක අමාරු නැ බන්. උබම බඩු ගෙනත් හයි කර ගනින්.
EZVIZ camera eka 5v micro usb walin weda karanne. camera eka nam pichchenne ne.මචන් මම නම් වයිෆයි අටමගලවල් රෙකම්ඩ් කරන්නෙ නැ. උබ ඕකක් ගත්තත් අඩූම 15000ක්වත් යයි. 8 or 16 Channel DVR එකකුයි, කැමරා ටිකකුයි ගන්න එක ඊට වැඩිය හොද නැද්ද බන්. කැමරා 1 හෝ 2ක් දාලා පටන් ගනින්. සල්ලි තියන වෙලාවට තව කැමරා හයි කරගන්නත් පුලූවන්.
වයිෆයි එකක් ගත්තොත් ඕක පිච්චෙන්න හේතු ගොඩක් තියනවා. අකුණුවල ෂොක් එකටත් ඕක පිච්චෙනවා. එහෙම උනොත් ගෙඩීය පිටින් රු15000ක් වතුරේ. මේ ගැනත් පොඩ්ඩක් හිතපන්. DVR එකට වයර් අමුණලා හයි කරන එක අමාරු නැ බන්. උබම බඩු ගෙනත් හයි කර ගනින්.
https://www.daraz.lk/products/3mp-l...0e.searchlist.list.24.21231405FnZtte&search=1නෑ බන් මේක මේ පදිංචි නැති තැනකට ගහන්න කරන්ට් එකත් අරන් නෑ. ලග ගෙදරින් අපේ ඉඩමට ෆෝකස් කරල ගහන්න හැදුවෙ. එක ඔඇත්තකින් කේස් ගොඩක් තියෙනවා ඒකයි.
Machan meka indoor ekak neda? Outdoor monada tiyenne?
C3TN (1080P)Machan meka indoor ekak neda? Outdoor monada tiyenne?
මේකත් හොඳයි වගේ නේhttps://www.daraz.lk/products/3mp-l...0e.searchlist.list.24.21231405FnZtte&search=1
එහෙනම් මේක ගනින්. පුළුවන් නම් Vstarකියන ජාතිය තියනව නම් ගන්න බලපන්. ඒවා සුපිරියි. හයියයි. ඒත් දැන් ඒවා හොයා ගන්න නැහැ. තවත් හොද වර්ග තියනවා.
sd card ekata record wenawawifi jammer එකකින් සිග්නල් jam කරාම සේරම ඉවරයි නේද බන් ?
Meka kiyada?C3TN (1080P)
1/2.7”Progressive Scan CMOS, 0.01 lux @(F2.0,AGC ON) ,0 Lux with IR,
2.8mm @ F2.0, view angle:106° (Horizontal), 122°(Diagonal), 3D DNR, Digital
WDR, H.265/H.264, 1920 × 1080, Micro SD card slot (Max. 256G), WiFi
2.4GHz, two-way talk, -4°F to 122 °F (-20ºC ~ 50ºC ); Humidity 95% or less (
non-condensing), DC 12V/1A, Max. 6W, IP67, Max. 30 meters(98ft), Product
72mm × 72mm × 152mm(2.83〃 × 2.83〃 × 5.98〃), package 227mm ×
100mm× 92mm(8.94〃 × 3.94〃 × 3.62〃), 253g(0.56lbs).