උබල පාවිච්චි කරන බජට් wifi CCTV Camera මොනාද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Imou ganin Ali eke official store ekak thiyenawa.. mama bullet 2 ekak gatta no tax

    මචන් මම නම් වයිෆයි අටමගලවල් රෙකම්ඩ් කරන්නෙ නැ. උබ ඕකක් ගත්තත් අඩූම 15000ක්වත් යයි. 8 or 16 Channel DVR එකකුයි, කැමරා ටිකකුයි ගන්න එක ඊට වැඩිය හොද නැද්ද බන්. කැමරා 1 හෝ 2ක් දාලා පටන් ගනින්. සල්ලි තියන වෙලාවට තව කැමරා හයි කරගන්නත් පුලූවන්.

    වයිෆයි එකක් ගත්තොත් ඕක පිච්චෙන්න හේතු ගොඩක් තියනවා. අකුණුවල ෂොක් එකටත් ඕක පිච්චෙනවා. එහෙම උනොත් ගෙඩීය පිටින් රු15000ක් වතුරේ. මේ ගැනත් පොඩ්ඩක් හිතපන්. DVR එකට වයර් අමුණලා හයි කරන එක අමාරු නැ බන්. උබම බඩු ගෙනත් හයි කර ගනින්.
    Kawda ban kiwwe.. coaxial cable walata akunu gehuwama electricity charge wenawa ethakota power supply eken disconnect karala thibunata camera puchchenna puluwan..ehema one tharam wenawa . Coaxial surge protector wenama ganna thiyenneth ee nisa
    ------ Post added on Jan 3, 2023 at 1:14 AM
     
    • Like
    Reactions: pathaleiretta