උබල මම වගේ උනා නම් ?
උබල මම වගේ උනා නම් මොකඩ කරන්නෙ.?
මම වගේ,
කෙල්ලෙක් නැති,
දෙමාපියො නැති,
සහෝදරයෙක් නැති,
යාලුවො නැති,
ජොබ් එකක් නැති,
අද්‍යාපනයක් නැති,
සල්ලි නැති,
විරූපී,
එකක් උනා නම්.?
උබල මම වගේ උනා නම් මොකඩ කරන්නෙ.?
මම වගේ,
කෙල්ලෙක් නැති,
දෙමාපියො නැති,
සහෝදරයෙක් නැති,
යාලුවො නැති,
ජොබ් එකක් නැති,
අද්‍යාපනයක් නැති,
සල්ලි නැති,
විරූපී,
එකක් උනා නම්.?





