උබල මම වගේ උනා නම් ?

ugly guy

Member
Mar 22, 2016
214
15
0
උබල මම වගේ උනා නම් ?

උබල මම වගේ උනා නම් මොකඩ කරන්නෙ.?

මම වගේ,

කෙල්ලෙක් නැති,
දෙමාපියො නැති,
සහෝදරයෙක් නැති,
යාලුවො නැති,
ජොබ් එකක් නැති,
අද්‍යාපනයක් නැති,
සල්ලි නැති,
විරූපී,

එකක් උනා නම්.? :dull:
 
  • Like
Reactions: craabeysinghe

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
එළකිරි එනව.
මැරෙනව කියල ත්‍රෙඩ් දානව.
ආපහු එනව.
ඒකම කරනව.
 

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    එලකිරි ඇවිල්ලා මේ වගේ ගොන් පාට් දෙන එක නවත්තනවා :lol: :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පුකට dynamite එකක් ගහගෙන පත්තු කරගනින්..
    ඇයි යකෝ දැන් thread කීයක් දැම්මද..
    මොලේ වැඩ කරන්නෙ නෑ කියනව.. කැතයි කැතයි ගානව..
    දිවි නහ ගන්න ඕන කියනව..
    මානසික අවුලක් තියෙන්නෙ උබට..
    බේත් ටිකක් ගනින්..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඉස්සෙල්ලාම නෙගටිව්ලි හිතන එක නවත්තපං උරම්පූට්ටුවා......

    wadak na muge kalin thread ekakth kiwa beheth tikak ganin kiyala , beheth ganne na,, kalen kaleta ada ada thread danawa ekama de kiya kiya :frown::frown:,
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    giphy.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබ ඔය ගොන් ආතල් එකක් නෙමේනම් දෙන්නේ උබට තියෙන්නේ මානසික ලෙඩක් මචන්.. (පිස්සු කියනවා නෙමෙයි මේ)
    ඔහොම හිතන්න එපා. ඔයිට වඩා ඇත පය නැති ම්නිස්සු ජිවිතේ හදාගන්න ට්‍රයි කරන අතරේ උබ නිකන් ත්‍රෙඩ් දදා පිස්සු කෙලිනවා. :frown:
    උබ හිතන්නේ උබ විතරයි ඔහොම කියලා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙහෙත් බිව්ව කියල වඩක් නෑ.

    බොන්න එපා :no: :no:
    මං දන්න ඔහොම එකෙක් බෙහෙත් බීල මලා :sorry: :sorry:
    උඹව ඉක්මනට මරන්න ඕව දෙන්නෙ :dull: :dull:
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    බොන්න එපා :no: :no:
    මං දන්න ඔහොම එකෙක් බෙහෙත් බීල මලා :sorry: :sorry:
    උඹව ඉක්මනට මරන්න ඕව දෙන්නෙ :dull: :dull:

    මොනාද ඌ බිව්ව බෙහෙත්?

    දුක් විදලද මැරුනෙ.?