උබල මොනවද ගේන්නෙ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔප්ෂන් 1..

    දැන් පට්ට මැදිවියේ බඩු කෑල්ලකට ටෝල්ක් කරනවා.. එයාගෙ දැන් ගාන 5,000 ක් කියමුකො.. හා ද..
    ලිඛිතව ලියුමක් ගන්නවා.. 5,000 ට චෑන්ස් එකක් දෙනවා කියලා එයාගෙන්... ඒ ලියුම අරගෙන 1990 ට යනවා. ඒ ඇන්ටි 1990 වෙද්ඒදි පට්ට සුකොමල, නොඉදුල්, ලාලිත්‍යෙයන් හෙබි සුකොමල ගැටිස්සියෙක්.. අර ගත්ත ලියුම පෙන්නල වැඩේ කරනවා.. (එක ඔප්ෂන් එකක්)

    දැන් ඩිවෝස් වෙලා ජීවිතේ චා වෙලා ඉන්න කෙල්ලො ටිකකගෙ පින්තූර සහ අදෝනාව පටිගත කරගෙන 1990 ට ගිහින් ඒ උන්ට අනාගතේ පෙන්නල උන්ව මගේ මාර්ගයට ගැනීම

    රු. 5000 1990 දි ආයෝජනය කිරීම

    මොනාද බන් මේ කියන්නේ?
    ශික්!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද බන් මේ කියන්නේ?
    ශික්!

    :dull: මම ඇත්ත කිව්වේ සහෝ..ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බය වෙන්න ඕනි නැහැලුනෙ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට 24 tamil movie එක මතක් වුනා..
    බලපු නැති උන් පොඩ්ඩක් බලපන්.. පට්ට මූවි එක..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද බන් මේ කියන්නේ?
    ශික්!

    ඇහුවොත් ඕකා මසක් මාලුවක් කන්නේ නෑ. වෙජිටේරියන් ලූ.
    ඒ උනාට මුගේ අවලංකම නම්... :angry:

    වෙන අය එක්ක වෙන අයගෙ වැරදි කියවන්න එපා සහෝ.. ඒක හොද නැති පුරුද්දක්..
    විශේෂයෙන්ම අදුරන්නෙවත් නැති අදාලම නැති අය එක්ක.. :dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    රුපියල් 5000 කොලයක් දීල 1990 ගණන් වලට යන්න කිව්වොත් මොන මගුලක්වත් කරන්න වෙන්නේ නෑ කොලේ පත්තු කරලා ගිනි මැලයක් ගහනවා ඇරුනුකොට :rofl:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පන්දහ බැංකුවට දාලා පාස් බුක් එකක් අරන් ඇවිල්ලා පොලියත් එක්ක මෙහෙන් අදිනවා :P:P

    hFw6cmm.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට්ටාව, මාලබේ ඇතුලට වගේ වෙන්න ඉඩමක් අරන් දාල එනවා ඉතින් :yes:

    අපෝ.. එහෙනන් මම කොට්ටාවෙ පදිංචි වෙච්ච එක අන්ඩූ කරනවා 1990 ට ගිහින්..:no::no::baffled::baffled:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපෝ.. එහෙනන් මම කොට්ටාවෙ පදිංචි වෙච්ච එක අන්ඩූ කරනවා 1990 ට ගිහින්..:no::no::baffled::baffled:
    පදිංචි වෙන්න නෙවි ඇවිත් විකුණලා දාන්න ගන්නේ :lol:
    ඇයි බන් කොට්ටාව හොද town එකක් නේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙන අය එක්ක වෙන අයගෙ වැරදි කියවන්න එපා සහෝ.. ඒක හොද නැති පුරුද්දක්..
    විශේෂයෙන්ම අදුරන්නෙවත් නැති අදාලම නැති අය එක්ක.. :dull:



    f_c16e14ecca.jpg