කොරියා ගිය උන් රත්තන් බඩු නාගෙන ඉන්න නිසා රත්තරන් බඩු දාන එකත් අඩුකුලේ කියල මට හිතෙනව
මගෙ ලග මාලෙකුයි මුදු දෙකකුයි තියෙනව අම්ම අරන් දුන්න. අවු ගානකින් දාල නෑ
රත්තරන් දැම්මම වැදගත් පාටක් එනවද? උබලා දානවද
මගෙ ලග මාලෙකුයි මුදු දෙකකුයි තියෙනව අම්ම අරන් දුන්න. අවු ගානකින් දාල නෑ
රත්තරන් දැම්මම වැදගත් පාටක් එනවද? උබලා දානවද
. අනික ඕවා දාගෙන කොහෙවත් යන්න එපා, කුඩු කාරයෝ පස්සෙන් එයි බෙල්ල කපන්න
.