ow podi gathiyak enawa. yaluwoth ekka thiyaganna bahe illnawa aye denne nahane. dan nam moka illuwath mama denne naSilver bracelet, rings, necklace, earrings nan gathi black, white outfit walata ehema. Math daanawa.

Matath issara oya case eka thibba dannan denne na ekektawath. Malli mai share karagena danawa shape eke. Andumuth ehema thamaiow podi gathiyak enawa. yaluwoth ekka thiyaganna bahe illnawa aye denne nahane. dan nam moka illuwath mama denne na

apo ow machan. adum ehemath dan denne na kellage gedara giyapu wela ehe amathaka una kiyanawa. wessnathara wenna gihin kela wela thiyenwa hodama eken.Matath issara oya case eka thibba dannan denne na ekektawath. Malli mai share karagena danawa shape eke. Andumuth ehema thamai![]()
i see what you did there mmmමගුල් මුද්දත් පරිස්සමට බැංකුවේ තිබ්බ මම🫥
අඩු කුලේ බන් ඕකුන්කොරියා ගිය උන් රත්තන් බඩු නාගෙන ඉන්න නිසා රත්තරන් බඩු දාන එකත් අඩුකුලේ කියල මට හිතෙනව
මගෙ ලග මාලෙකුයි මුදු දෙකකුයි තියෙනව අම්ම අරන් දුන්න. අවු ගානකින් දාල නෑ
රත්තරන් දැම්මම වැදගත් පාටක් එනවද? උබලා දානවද
උබේ ගෑනි කේස් නැද්ද?මගුල් මුද්දත් පරිස්සමට බැංකුවේ තිබ්බ මම🫥
කොරියා ගිය උන් රත්තන් බඩු නාගෙන ඉන්න නිසා රත්තරන් බඩු දාන එකත් අඩුකුලේ කියල මට හිතෙනව
මගෙ ලග මාලෙකුයි මුදු දෙකකුයි තියෙනව අම්ම අරන් දුන්න. අවු ගානකින් දාල නෑ
රත්තරන් දැම්මම වැදගත් පාටක් එනවද? උබලා දානවද
මාව විශ්වාසයිඋබේ ගෑනි කේස් නැද්ද?
බැදලා නෑ කියලා පේන්නද මුද්ද නැතුව යන්නේ කිය්ලා අහන්නැද්ද
මම නම් දාන්නෑ මචන්. තනිකර නෝමල් ඉන්නේ.කොරියා ගිය උන් රත්තන් බඩු නාගෙන ඉන්න නිසා රත්තරන් බඩු දාන එකත් අඩුකුලේ කියල මට හිතෙනව
මගෙ ලග මාලෙකුයි මුදු දෙකකුයි තියෙනව අම්ම අරන් දුන්න. අවු ගානකින් දාල නෑ
රත්තරන් දැම්මම වැදගත් පාටක් එනවද? උබලා දානවද
උබ එහෙම හිතනවා නම් මට දීපන්. මම දාන්නම්