ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
හරක් මස් පවි කියලා සිංහලුන්ට ජෛව අවි ප්‍රහාරයක් වැදුනා 80, 90 දශක වල.ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
එල කාපන් මචන් .
Haraka paw yako, kukul Mas kaapang, maaluth kanna puluwan.ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
අපේ තාත්ත ඉස්සර ඔහොම නිතරම එලුමස් ගේනවා. පස්සෙ ගේන එක නැවතුනා. බැලුවාම තාත්ත මස් ගන්න කඩේ එලු මස් කියල බලු මස් විකුනල මාට්ටුවෙලා අල්ලලා. එතකන් අපි බලුමස් කාල තියෙන්නෙ. තාත්ත කියනව සමහර දවස් වලට එලු මස් සෙවලයි වගේලු ඉවුවාම , ඒ බලු මස් වෙන්න ඇති කීවා. දැන්නම් එලුමස් වල කකුල් වල කුරේ පේන්න තියල විකුනන්න ඕන මම දන්න විදියට.ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
Watermark එකවත් අයින් කරපන් නැත්තන් අපි ඇත්ත කියල හිතනවා.
අනගාරික ධර්මපාල gay කියන්නේ ඇත්තද බන්?![]()
හරක් මස් කාලා තමා උඹ Cuck වෙලා තියෙන්නෙ
------ Post added on Oct 8, 2025 at 5:21 PM
අඩෝ මම හිතුවේ ඌ ඇත්තටම එකක් දාලා කියලා.Watermark එකවත් අයින් කරපන් නැත්තන් අපි ඇත්ත කියල හිතනවා.
බලු මිනිස්සු මචන්. කොහොමද තව මිනිසෙකුට මෙහෙම කරන්නේ ?
අපේ තාත්ත ඉස්සර ඔහොම නිතරම එලුමස් ගේනවා. පස්සෙ ගේන එක නැවතුනා. බැලුවාම තාත්ත මස් ගන්න කඩේ එලු මස් කියල බලු මස් විකුනල මාට්ටුවෙලා අල්ලලා. එතකන් අපි බලුමස් කාල තියෙන්නෙ. තාත්ත කියනව සමහර දවස් වලට එලු මස් සෙවලයි වගේලු ඉවුවාම , ඒ බලු මස් වෙන්න ඇති කීවා. දැන්නම් එලුමස් වල කකුල් වල කුරේ පේන්න තියල විකුනන්න ඕන මම දන්න විදියට.
------ Post added on Oct 8, 2025 at 6:56 PM
මුනුපුරාගෙ හරක් ගති මතුවෙනකොට ආච්චිට බයහිතිල දෙන එක නවත්තන්න ඇතිඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.