NPP එවුන් අසරන කරන්න එපා බන්... උන් ඉන්නෙ පිට රට එවුන්ගෙන් කැට හොල්ලලා රට ගොඩ ගන්නWorld Bank එකේ ආධාරයක් කින් තමා 2023 ජනවාරි වෙනකම් ගෑස් ගෙනාවේ .
JVP එක ආවොත් IMF යනවා ද?
World Bank ආධාර ගන්නවා ද?
නැත්නම් ඩොලර් ලංකාවේ අච්චු ගහනවා ද![]()
හරි හිතමුකො දිනුවමයි කියලා
1. මේ වැටිච්ච ආර්තිකේ ගොඩ ගන්න මොකද්ද විසදුම
2. උබ හිතනවද ඇමෙරිකාව, UK , චයිනා අඩුම ඉන්ඩියාවවත් හැඩල් කරන්න ඔය NPP උන්ට පුලුවන් කියලා
ප්රශ්නෙන් පිට පනින්න එපා
------ Post added on Mar 10, 2023 at 4:50 PM
ඒක මරු මචන්
------ Post added on Mar 10, 2023 at 4:51 PM
පාර්ලිමේ්තුවේ බහුතර නම් ගන්න බැහැ ඒත් මන්ත්රී ලා 40 ක් වගේ ඇතුලත ට ගියොත් අරකත් එපා මේකත් එපා කියකියා හාන්න පටන් ගනීදිනන්නේ නෑ බන්... අපෙ අය්යත් මේ පාර NPP එකෙන් ඉල්ලනවා ... මන් හිතන්නෙ නෑ ඌවත් ඌට දෙයි කියලා ... එතරමට සුන්දර කතා ඌ කියන්නෙ
වැඩිය ඔනේ නෑරටේ බහුතරය කොහොම වෙයිද දන්නේ නෑ
ඒත් බලපන් අපේ වටේ තියන communities NPPවල NPP එකට චන්ද වැඩියිනේ
රෙද්දක් ඇඳන් පොහොට්ටුවට්(යූඑන්පී) දෙනවා කියන්න බෑනේ. සමාජෙන් කොන් වෙනවනේ
බලපන්කෝ Elakiri එකේ poll එකක් දාලා
වැඩිය ඔනේ නෑ
UNP
පොහොට්ටුවේ උන් ට
ගෙවල් ගානේ වත් එන්න පුලුවන්ද
අපේ පැත්තේ එකක් බෙහෙතකට නෑ
NPP උන් විතරයි ආවේ

නැති ඡන්දයකට ගෙවල් ගානේ ගිහින් ඡන්ද හිගන්න තරම් SLPP එකේ එවුන්ට මොංගල් නෑවැඩිය ඔනේ නෑ
UNP
පොහොට්ටුවේ උන් ට
ගෙවල් ගානේ වත් එන්න පුලුවන්ද
අපේ පැත්තේ එකක් බෙහෙතකට නෑ
NPP උන් විතරයි ආවේ
මොන world bank ද? වෙන රටවල් වලට ගෙවන්න තියන නය නැවැත්තුවා. ඒ ඉතුරැවුන සල්ලි නලින් තමයි gas ගෙනාවෙ. හැබැයි hospital වල බෙහෙත් නෑ.World Bank එකේ ආධාරයක් කින් තමා 2023 ජනවාරි වෙනකම් ගෑස් ගෙනාවේ .
JVP එක ආවොත් IMF යනවා ද?
World Bank ආධාර ගන්නවා ද?
නැත්නම් ඩොලර් ලංකාවේ අච්චු ගහනවා ද![]()

චන්දෙන් පස්සෙ ඩොලර් එක වැඩි වුණොත් මහින්දානන්ද මහත්තය බස්සනවාලු දඩොලර් එක අඩු උන එකෙන්ම පෙනවා නේ.
ජෙප්පොන්ගෙ කලබලේ
උන් කැමති නෑ බඩු මිල , තෙල් මිල අඩු වෙනවාට.
උන්ගෙ සටන්පාට තියෙන්නෙ බඩු මිල, තෙල් මිල තියෙනකම් විතරයි
ඩොලර් එකෙ වාසිය මිනිස්සුන්ට ලැබුනාම ජෙප්පොන්ගේ රැලි වලට සෙනග නෑ, ලප කොටාගේ ස්ටෙජ් වල දේශනා අහන්න වෙන්නෙ, ටිල්වින් කියන පොල් රැවුලටයි, මෝල්කාන්තටයි,ස මන්තවිද්යා බඩ්ඩටයි විතරයි
හරි World Bank එකේන් සල්ලි දුන්නේ කියලා මම ඔප්පු කරලා පෙන්නුවොත් උබ මොකද කියන්නේ?මොන world bank ද? වෙන රටවල් වලට ගෙවන්න තියන නය නැවැත්තුවා. ඒ ඉතුරැවුන සල්ලි නලින් තමයි gas ගෙනාවෙ. හැබැයි hospital වල බෙහෙත් නෑ.
ගිය සතියෙ $400 million නයක් ගත්තා. ඒ කෙන් $ rate එක බැස්සා.
අර කකුලුවෝ වගේ හැලිය රත් වෙනකම් නට නට ඉදපල්ලා දෙන දෙයක් කාගෙන. අරෙහෙ උන් අලුතෙන් v8 ගෙන්නන්න යනවා.
ඒ උනාට තවම අහපු ප්රශ්නෙට උත්තර දුන්නෙ නෑ නෙ. රනිලා, ඉන්දියාව, UK, USA handle කරාද?![]()
උන් උන්ගේ වැඩක් කර ගනිනැති ඡන්දයකට ගෙවල් ගානේ ගිහින් ඡන්ද හිගන්න තරම් SLPP එකේ එවුන්ට මොංගල් නෑ
අපි කරේ මෝඩ අනුරකුමාරය පොඩ්ඩක් වටයක් යවපු එක
මෝඩ අනුරය දේශපාලන ළදරුවෙක් ලණු දෙන්න කලින් ගිලලා දානවා![]()
චන්දෙන් පස්සෙ ඩොලර් එක වැඩි වුණොත් මහින්දානන්ද මහත්තය බස්සනවාලු ද![]()
@Xi Jinping මෙන්න මූ jvp මන්ත්රී ප්රතිපාදන වලින් කරපු වැඩ අහනවාඔය අනුර කුමාරලා ජේවීපී කල්ලිය කරපු එක දෙයක් කියපං කෝ?
ලිප්ටන් තේ ද බීලා තියෙන්නෙ…පවතින පාර්ලිමේන්තු ක්රමයේ මහින්දානන්දට ආසනේට වැඩ කරන්න හම්බු වෙන සල්ලි වලින් ඌ දෙයක් කරාම එකෙන් කරලා තියෙන දෙයක් තියෙනවා නම් කරා කිව්වාම ඇති වැරද්ද මොකක් ද? මම මිනිහාට චන්දේ දෙන්න කියලා නෑ නේ.
ඔය අනුර කුමාරලා ජේවීපී කල්ලිය කරපු එක දෙයක් කියපං කෝ?
අනුර කුමාරලාට හොර පාරෙන් ගිහින් රෑට රෑට අරලියගහ මන්දිරේ තේ බොන්න යන්න හොදයිරතු අලියා ටැග් එක ගහ ගත්තේ නිකං නෙවේ නේ
අනුර කුමාර මාලිමාව පෙන්නන් හිටියට, උබලා ඌ පස්සෙ ගියාට ඌත් යූ.එන්.පී තමා.
ලපකොටා හැම පක්ශෙකම කටු කන බල්ලෙක් විතරයි.![]()