උබ කියන්නෙ දිනනව කියලදනෑ බන් පිස්සුද,,,
දැන් බලපන්.. උබලවගේ උලමෝ...
බුද්ධිය වර්ධනය වෙච්ච නැති උන් එක්ක..
මේ රට ගොඩ යයිද.......
හරි හිතමුකො දිනුවමයි කියලාNPP දිනන්නෙ නෑ කියන්නේ මේ රටේ මෝඩයින්ට අවුරුදු 75ක් තිස්සේ වැලි දාලා ඇරගෙනත් තවත් මදි කියන එකයි.
ප්රශ්නෙන් පිට පනින්න එපාලැජ්ජා නැති බයියෙක් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
ඒක මරු මචන්දිනන්නේ නෑ.
ඒ හින්දා මන් උන්ට දෙනව.
දැන් රනිල් උන්ව හැන්ඩ්ල් කරලද තියෙන්නෙ?හරි හිතමුකො දිනුවමයි කියලා
1. මේ වැටිච්ච ආර්තිකේ ගොඩ ගන්න මොකද්ද විසදුම
2. උබ හිතනවද ඇමෙරිකාව, UK , චයිනා අඩුම ඉන්ඩියාවවත් හැඩල් කරන්න ඔය NPP උන්ට පුලුවන් කියලා
ප්රශ්නෙන් පිට පනින්න එපා
------ Post added on Mar 10, 2023 at 4:50 PM
නැහ්
හැබැයි, අපි චන්දෙ NPP එකට දෙනව
දැන් රනිල් උන්ව හැන්ඩ්ල් කරලද තියෙන්නෙ?![]()
ඔව් දැන් ලංකාවේ උන් මාර සැපේ ඉන්නේවැරදිලා හරි දිනුවොත් තමා ලංකාවේ එවුන්ට කරුමෙ ගෙවන්න වෙන්නේ![]()
දිනන්නේ නෑ බන්... අපෙ අය්යත් මේ පාර NPP එකෙන් ඉල්ලනවා ... මන් හිතන්නෙ නෑ ඌවත් ඌට දෙයි කියලා ... එතරමට සුන්දර කතා ඌ කියන්නෙවැරදිලා හරි දිනුවොත් තමා ලංකාවේ එවුන්ට කරුමෙ ගෙවන්න වෙන්නේ![]()