උබල හිතනවද NPP දිනයි කියල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොලර් එක අඩු උන එකෙන්ම පෙනවා නේ.
    ජෙප්පොන්ගෙ කලබලේ 😅

    උන් කැමති නෑ බඩු මිල , තෙල් මිල අඩු වෙනවාට.

    උන්ගෙ සටන්පාට තියෙන්නෙ බඩු මිල, තෙල් මිල තියෙනකම් විතරයි 😂

    ඩොලර් එකෙ වාසිය මිනිස්සුන්ට ලැබුනාම ජෙප්පොන්ගේ රැලි වලට සෙනග නෑ, ලප කොටාගේ ස්ටෙජ් වල දේශනා අහන්න වෙන්නෙ, ටිල්වින් කියන පොල් රැවුලටයි, මෝල්කාන්තටයි,ස මන්තවිද්‍යා බඩ්ඩටයි විතරයි
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    නෑ බන් පිස්සුද,,,

    දැන් බලපන්.. උබලවගේ උලමෝ...
    බුද්ධිය වර්ධනය වෙච්ච නැති උන් එක්ක..
    මේ රට ගොඩ යයිද.......
    උබ කියන්නෙ දිනනව කියලද


    hysterical-laughter.gif
     
    • Haha
    Reactions: Hasistranger

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    NPP දිනන්නෙ නෑ කියන්නේ මේ රටේ මෝඩයින්ට අවුරුදු 75ක් තිස්සේ වැලි දාලා ඇරගෙනත් තවත් මදි කියන එකයි.
    හරි හිතමුකො දිනුවමයි කියලා
    1. මේ වැටිච්ච ආර්තිකේ ගොඩ ගන්න මොකද්ද විසදුම
    2. උබ හිතනවද ඇමෙරිකාව, UK , චයිනා අඩුම ඉන්ඩියාවවත් හැඩල් කරන්න ඔය NPP උන්ට පුලුවන් කියලා

    ලැජ්ජා නැති බයියෙක් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
    ප්‍රශ්නෙන් පිට පනින්න එපා
    ------ Post added on Mar 10, 2023 at 4:50 PM

    දිනන්නේ නෑ.
    ඒ හින්දා මන් උන්ට දෙනව.
    ඒක මරු මචන්
    ------ Post added on Mar 10, 2023 at 4:51 PM
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරි හිතමුකො දිනුවමයි කියලා
    1. මේ වැටිච්ච ආර්තිකේ ගොඩ ගන්න මොකද්ද විසදුම
    2. උබ හිතනවද ඇමෙරිකාව, UK , චයිනා අඩුම ඉන්ඩියාවවත් හැඩල් කරන්න ඔය NPP උන්ට පුලුවන් කියලා


    ප්‍රශ්නෙන් පිට පනින්න එපා
    ------ Post added on Mar 10, 2023 at 4:50 PM
    දැන් රනිල් උන්ව හැන්ඩ්ල් කරලද තියෙන්නෙ?😂
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    පැරදුනත් මං නම්
    දෙනවා NPP ekata. මෙච්චර කල් දීපු උන් කරපු හරිය බැලුවනෙ. කෙළම වෙලා ගියත් කමක් නෑ උන්ට දෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    දැන් රනිල් උන්ව හැන්ඩ්ල් කරලද තියෙන්නෙ?😂

    World Bank එකේ ආධාරයක් කින් තමා 2023 ජනවාරි වෙනකම් ගෑස් ගෙනාවේ .
    JVP එක ආවොත් IMF යනවා ද?
    World Bank ආධාර ගන්නවා ද?
    නැත්නම් ඩොලර් ලංකාවේ අච්චු ගහනවා ද🤩
     
    • Like
    Reactions: lasankandy

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    වැරදිලා හරි දිනුවොත් තමා ලංකාවේ එවුන්ට කරුමෙ ගෙවන්න වෙන්නේ 🤣🤣
    දිනන්නේ නෑ බන්... අපෙ අය්යත් මේ පාර NPP එකෙන් ඉල්ලනවා ... මන් හිතන්නෙ නෑ ඌවත් ඌට දෙයි කියලා ... එතරමට සුන්දර කතා ඌ කියන්නෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    රටේ බහුතරය කොහොම වෙයිද දන්නේ නෑ
    ඒත් බලපන් අපේ වටේ තියන communities වල NPP එකට චන්ද වැඩියිනේ
    ඒවල රටේ බහුතරය represent වෙන්නේ නෑ ඒත් අපි ඒ communities වලනේ ජීවත් වෙන්නේ
    රෙද්දක් ඇඳන් පොහොට්ටුවට්(යූඑන්පී) දෙනවා කියන්න බෑනේ. සමාජෙන් කොන් වෙනවනේ
    බලපන්කෝ Elakiri එකේ poll එකක් දාලා ඔක්කොම ඉන්නේ ජෙප්පෝ
     
    • Like
    Reactions: Solo Rider