උබ අපි බැසිල්ට 2024 දිය යුත්තේ ඇයි?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    mahinda mahathtaya nati una dawaska , pohottuwa 4ta vitara kadei,

    gotabaya & viyath maga set eka ( nalaka godahewa, channa jayasmana,seetha,
    my3 , dayasiri , duminda set eka
    basil & horu set eka
    namal & tharuna set eka
     
    • Like
    Reactions: kepu and Solo Rider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    රනිලයි, පුතානොයි ඉන්නකන් බැසිල නෙවෙයි උගෙ බල්ල දැම්මත් දිනනවා.

    පොහොට්ටුවෙන් දාන එකා නෙවෙය්, අනිත් පැත්තෙන් එන එකාව තමයි වැදගත් වෙන්නෙ
    අම්මෝ මේක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මම නන් දෙන්නෙ බැසිල් සෑර්ට තමයි, මම එදා ඉදන් දුන්නෙ රාජපස්ස සෑර්ලට තමයි. නාමල් සෑර් ආවොත් එයාට දෙනවා.

    ආ 2015 සිරිසේන සෑර්ට දුන්න


    එ ජා පෙ ?

    එ ජා පෙ කියල එකක් නෑනෙ මහත්තයො

    එල.

    ගහල පොටෝ එකක් දාන්න අම්තක කරන්න එපා
    ehenam Vipakshe kiyala hithaganinko
     
    • Haha
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    The ultra buddhist pro max family!

    දවසට දෙපාරක් පන්සල් යනව ඕකුන්.

    ජැක්සන් ඇන්තනීට පස්සේ ලංකාවේ ඉන්න ලොකුම බෞද්දය වෙන්නැති.
    ජැක්සන් ඇන්තනී කතෝලිකනෙ.
     
    • Haha
    Reactions: gnilukshi

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අනී චූටි බයි පැටියෙක් ඇවිත් රචනාවක් ලියන්න්කෝ..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි මෙතන ඉන්න සෙට් එක ගත්තොත් දෙයක් කල්පනා කරලා බලන්න පුළුවන් උන් ඉන්නේ.
    මෙතන ඉන්නේ ලංකාවේ ජනගහනයෙන් 1% ටත් අඩු ගණනක්. ප්‍රශ්නේ තියෙන්නේ චන්දෙ දෙන්න ඉන්න සෙට් එකේ මයින්ඩ් සෙට් එක මිට වඩා වෙනස්.

    - එදා වේල කන්න නැති හුගක් මිනිස්සු ඉන්නවා.
    - දේශපාලනික වහයෙන් මුරණ්ඩු (කැපුවත් ---පාට උන් )
    - තමන්ට පහු ගිය රජයක කෙනෙක් කල උපකාරයක් වශයෙන් චන්දෙ දෙනවා ඒ පක්ෂේ කොච්චර වැරදි උනත්
    - දේශපාලන වාසි බලාගෙන පුප ලෙව කන සදා ගොඩ සෙට් ඒක
    - දේශපාලන වාසි බලාගෙන පුප ලෙව කන සදා ගොඩ යැයි හිතාගෙන හීනෙන් කඩේ යන සෙට් ඒක
    - පාරම්පරික පක්ෂ දේශපාලනයේ වත්මන් පුරුක්
    - රට බේරගන්න අන්තිම අවස්ථාවට පහල උන දියසෙන් කුමාරයට චන්දෙ දෙන සෙට් එක.
    - විද්වතුන් තමා රටේ උස තැන් වල ඉන්න ඕනේ කියලා හිතලා ඒ පක්ෂෙට චන්දෙ දෙන සෙට් එක.
    - මද්යස්ත මතයක ඉදන් යටින් පක්ෂෙකට චන්දෙ ගහලා එන පොල් කාවයියෝ
    - 40 වසරක දේශපාලනය ගැන අවබෝදයෙන් චන්දය පාවිච්චි කරන උන්
    - 40 වසරක දේශපාලනය ගැන දැන් අවබෝද වෙලා කලකිරිලා ඉන්න උන් :P:P:P:P

    ඔන්න ඕක තමා සෙට් එක . තව ඇති ඉතින්. දැන් ඔය මන්ත්‍රී ලා ඉගෙන ගත්තේ නැති උනාට උන්ට මේවා හොදට ඔලුවේ
    තියනවා. දෙබරු අනිනවා කියල දැන දැන දෙබරේ කඩන්නේ පැණි රහ නිසා. උන් කරන්නේ ඔය සෙට් එකෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්න වර්ග හොයලා උන්ට හරියන වැක්සින් එක ගහනවා. ඕක කරන්නේ චන්දෙ ලං වෙලා. එත් ඒ ප්ලාන් එක දැන් ඉදන් වැඩ කරනවා. එකේ උග්‍ර අවස්තාව එන්නේ චන්දෙ ලං වෙනකොට.

    ඒ උග්‍ර අවස්තාව එනකොට "40 වසරක දේශපාලනය ගැන අවබෝදයෙන්" ඉන්න සෙට් එක පවා බය වෙනවා. උන්ගේ මයින්ඩ් එක වෙනස් වෙනවා. මේ පිරිස් එහෙට මෙහෙට පනින්න ගණන්ව. කොහොම හරි අන්තිමට ඕනේ කරන ප්‍රතිෂතේ සෙට් වෙනවා. ඔන්න ඔහොම ගේමක් මේකේ ගියේ සහ යන්නේ. ඕක තම දේශපාලනික කපටි කම කියන්නේ. මේ වගේ තව අපි නොදන්නා හුගක් තියරි ඔකේ ඇතුලේ ඇති. කොහොම හරි කරලා උන් මේකේ බලය අල්ලනවා. මේක දියුණු කරන්නේ නම් නැ මේ සියවසේ ඇතුලත :angry::angry::angry:

     
    • Like
    Reactions: War Fighter

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපි බැසිල්ට. ඔබ

    images