KasunKDP දාල තිබුණ උබ කරල තියන....? නුල දැක්කම් මට හිතුනා එකේ අනිත් පැත්ත ගැන නුලක් දාන්න කියනන්... ඌ එක මටම කරන්න කිවුවා ඕන්න... 
උබ කරල තියන නරකම/නිතිවිරෝදීම/වැරදිම/ අමානුශිකම/ සදාචාරසම්පන්න නොවනම වැඩේ මොකක්ද.? එකෙන් ඇහුවේ.....
උබ කරල තියන....? 2
එකෙන් අහන්නේ
ඔයාල කරලා තිබෙන හොඳම/නිවැරදීම/ යහපත්/ හිතට සහනයක්වු/ පින්අතේ වැඩක්/ සදාචාරසම්පන්න වන වැඩේ මොකක්ද?

Last edited: