~~උබ කරල තියන....? 2

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    KasunKDP දාල තිබුණ උබ කරල තියන....? නුල දැක්කම් මට හිතුනා එකේ අනිත් පැත්ත ගැන නුලක් දාන්න කියනන්... ඌ එක මටම කරන්න කිවුවා ඕන්න... :baffled:

    උබ කරල තියන නරකම/නිතිවිරෝදීම/වැරදිම/ අමානුශිකම/ සදාචාරසම්පන්න නොවනම වැඩේ මොකක්ද.? එකෙන් ඇහුවේ.....

    උබ කරල තියන....? 2
    එකෙන් අහන්නේ

    ඔයාල කරලා තිබෙන හොඳම/නිවැරදීම/ යහපත්/ හිතට සහනයක්වු/ පින්අතේ වැඩක්/ සදාචාරසම්පන්න වන වැඩේ මොකක්ද?
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar198805_1.gif
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    වේලෙන මේ තේර්ඩ් එකට කොමෙන්ට් එකක් දැමීම
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    යකෝ මේකේ ඉන්න උන් හොද වැඩක් කරලම නැද්ද ? කුජීතයි ඇ ...

    මන් මචන් උදව් කරලා තියෙනවා දුර ගමක දුප්පත් කෙල්ලෙක්ට ඒ කෙල්ලට හොදට ඉගෙන ගන්න පුළුවන් එත් කොල්ලෙක් එක්ක යාළු වෙලා උ නිසා දිවිනසගන්න වහ බීපු කෙල්ලෙක්. ඊට පස්සේ මෙකි ෂොප් එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ ඩිග්රි එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 5 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා .. අදටත් මට කතා කරලා ස්තුති කරනවා කරපු උදව් වලට. ඕක තමා කරපු හොද වැඩකට කියලා කරලා තියෙන්නේ .. මට අදටත් සතුටුයි මචං සිද්දිය මතක් වෙනකොටත් ...

    ;);););)උබලත් හොද වැඩක් කරපල්ලා හිත සතුටින් ඉන්න පුළුවන් ....
    ;);););)

    elakiri machan.... :):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ මේකේ ඉන්න උන් හොද වැඩක් කරලම නැද්ද ? කුජීතයි ඇ ...

    මන් මචන් උදව් කරලා තියෙනවා දුර ගමක දුප්පත් කෙල්ලෙක්ට ඒ කෙල්ලට හොදට ඉගෙන ගන්න පුළුවන් එත් කොල්ලෙක් එක්ක යාළු වෙලා උ නිසා දිවිනසගන්න වහ බීපු කෙල්ලෙක්. ඊට පස්සේ මෙකි ෂොප් එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ ඩිග්රි එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 5 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා .. අදටත් මට කතා කරලා ස්තුති කරනවා කරපු උදව් වලට. ඕක තමා කරපු හොද වැඩකට කියලා කරලා තියෙන්නේ .. මට අදටත් සතුටුයි මචං සිද්දිය මතක් වෙනකොටත් ...

    ;);););)උබලත් හොද වැඩක් කරපල්ලා හිත සතුටින් ඉන්න පුළුවන් ....
    ;);););)

    :):):)
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    යකෝ මේකේ ඉන්න උන් හොද වැඩක් කරලම නැද්ද ? කුජීතයි ඇ ...

    මන් මචන් උදව් කරලා තියෙනවා දුර ගමක දුප්පත් කෙල්ලෙක්ට ඒ කෙල්ලට හොදට ඉගෙන ගන්න පුළුවන් එත් කොල්ලෙක් එක්ක යාළු වෙලා උ නිසා දිවිනසගන්න වහ බීපු කෙල්ලෙක්. ඊට පස්සේ මෙකි ෂොප් එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ ඩිග්රි එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 6 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා .. අදටත් මට කතා කරලා ස්තුති කරනවා කරපු උදව් වලට. ඕක තමා කරපු හොද වැඩකට කියලා කරලා තියෙන්නේ .. මට අදටත් සතුටුයි මචං සිද්දිය මතක් වෙනකොටත් ...

    උබලත් හොද වැඩක් කරපල්ලා හිත සතුටින් ඉන්න පුළුවන් ....
     
    Last edited:
    • Like
    Reactions: chin100 and sudokuu

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩ කරපු උන් ලෙසියකට කියන්නේ නෑ බන් ප්‍රසිද්දියේ. මම නං හොඳ කියල වැඩක් කරපු බවක් මතක නෑ :oo:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ මේකේ ඉන්න උන් හොද වැඩක් කරලම නැද්ද ? කුජීතයි ඇ ...

    මන් මචන් උදව් කරලා තියෙනවා දුර ගමක දුප්පත් කෙල්ලෙක්ට ඒ කෙල්ලට හොදට ඉගෙන ගන්න පුළුවන් එත් කොල්ලෙක් එක්ක යාළු වෙලා උ නිසා දිවිනසගන්න වහ බීපු කෙල්ලෙක්. ඊට පස්සේ මෙකි ෂොප් එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ ඩිග්රි එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 6 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා .. අදටත් මට කතා කරලා ස්තුති කරනවා කරපු උදව් වලට. ඕක තමා කරපු හොද වැඩකට කියලා කරලා තියෙන්නේ .. මට අදටත් සතුටුයි මචං සිද්දිය මතක් වෙනකොටත් ...

    උබලත් හොද වැඩක් කරපල්ලා හිත සතුටින් ඉන්න පුළුවන් ....

    eki neda dan ube wife:P
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න... අපේ හැටි....
    කරපු හොදකුත් නැද්ද මන්ද..... කරපුවා මතක් වෙන්නෙත් නැහැ නේ..

    මට මතක් වෙන්නෙත් නැහැ නේ :confused::confused:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ehema loku mathakayak na ithin kiyanna:sorry:
    eth hamadama mage mathake thiyena deyak kiyannam:yes:
    Dawask maay akkiy town eke yanakota paare aine achchi kenek wadiwela hitiya, api dena eyawa pahu karanakotama e achchi kiwa ane duwe wathura tikak thiyenavanam dena kiyala, mage purudak thibba eliyata yanakota wathura bothalayak hand bag eke daagena yanava man, enisa mata mage eka ewele eyata dena puluvan vuna :)
    E wele athivecha sathuta kiyana vachana na, eka vela dan awrudu paha hayakatath wada athi thaamath mathakwenava e siddiya ada eye vuna vage :)
     
    • Like
    Reactions: chin100 and sudokuu

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ehema loku mathakayak na ithin kiyanna:sorry:
    eth hamadama mage mathake thiyena deyak kiyannam:yes:
    Dawask maay akkiy town eke yanakota paare aine achchi kenek wadiwela hitiya, api dena eyawa pahu karanakotama e achchi kiwa ane duwe wathura tikak thiyenavanam dena kiyala, mage purudak thibba eliyata yanakota wathura bothalayak hand bag eke daagena yanava man, enisa mata mage eka ewele eyata dena puluvan vuna :)
    E wele athivecha sathuta kiyana vachana na, eka vela dan awrudu paha hayakatath wada athi thaamath mathakwenava e siddiya ada eye vuna vage :)
    :):)

    දැනට 2යි.....