උබ ජනාධිපති උනොත්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උබ ජනාධිපති උනොත්

    උබට රටේ ජනාධිපතිකම ලැබුනොත් උබ මොනවද එදාට මොනවද මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්නේ ?

    ජෝක් ම නෙමෙයි මේක ..ඉතින් ..!!

    PS: මම මගේ අදහස කියන්නම් ..මම නම් මුලින්ම අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්නේ ..මුලින්ම අපේ රටේ ඉතිහාසය , භාෂාව , සංස්කෘතිය කියන විෂයන්ට මුල් තැන දෙමින් මිනිසුන්ගේ මොළ ටික හදන්න තමයි පලවෙනි පියවර තියන්නේ ..මොකද මම තරයේ විස්වාස කරනවා පුටු මාරු උනාට පාට මාරු උනාට මේ රට හදන්න බෑ , මොකද පෙරලෙන්නේ පරණ පොතමයි ..ඒ හින්ද මේ රට හදන්නනම් මිනිසුන්ගේ අදහස් හා ආකල්ප වල වෙනසක් වෙන්නම ඕනේ ..!! :)
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    thanujaka

    Well-known member
  • පාලකයන්ට දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..
    එහෙම කරන්න පුළුවන් රටවල් තියෙනවා, නමුත් ලංකාව එහෙම දියුණු කරන්න බෑ..
    ඒබ්‍රහම් ලින්කන් ලංකාවට ආවත් ලංකාව දියුණු කරන්න බෑ..
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    උබට රටේ ජනාධිපතිකම ලැබුනොත් උබ මොනවද එදාට මොනවද මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්නේ ?

    ජෝක් ම නෙමෙයි මේක ..ඉතින් ..!!

    :confused::confused::confused::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාලකයන්ට දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..
    එහෙම කරන්න පුළුවන් රටවල් තියෙනවා, නමුත් ලංකාව එහෙම දියුණු කරන්න බෑ..
    ඒබ්‍රහම් ලින්කන් ලංකාවට ආවත් ලංකාව දියුණු කරන්න බෑ..
    උඹගෙ කතාව ඇත්ත බං..:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පාලකයන්ට දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..
    එහෙම කරන්න පුළුවන් රටවල් තියෙනවා, නමුත් ලංකාව එහෙම දියුණු කරන්න බෑ..
    ඒබ්‍රහම් ලින්කන් ලංකාවට ආවත් ලංකාව දියුණු කරන්න බෑ..

    පුටුව මාරු උනාට නම් රට දුයුණු කරන්න බෑ තමයි මචන් ..මොකද මිනිහ මාරු උනාට පරණ පොත මනේ පෙරලන්නේ . එත් මිනිසුන්ගේ අදහස්,ආකල්ප වෙනස් කරන්න පුලුවන්නම් එතැනදී මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ..ඕක තමයි රටට ඕනේ සැබෑ වෙනස ..ඕක තමයි මම දකින දියුණුව :)
     
    thanujaka

    Well-known member
  • පුටුව මාරු උනාට නම් රට දුයුණු කරන්න බෑ තමයි මචන් ..මොකද මිනිහ මාරු උනාට පරණ පොත මනේ පෙරලන්නේ . එත් මිනිසුන්ගේ අදහස්,ආකල්ප වෙනස් කරන්න පුලුවන්නම් එතැනදී මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ..ඕක තමයි රටට ඕනේ සැබෑ වෙනස ..ඕක තමයි මම දකින දියුණුව :)

    පාලකයෝ හොරු තමා, වරදක් එතන තියෙනවා, නමුත් පාලකයා 100% පිරිසිදු චරිතයක් උනත් ලංකාව දියුණු කරන්න බෑ..
    එහෙමනං ඉතිං සහමුලින්ම රටේ මිනිස්සුත් මකල ගන්න ඕනේ..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අවිවාහක තරුණයින්ට දිනපතා වැල බලා අතේ ගැසීම අනිවාර්යය කරනවා :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    • එල්ලුම් ගස ක්‍රියාත්මක කිරන්න ඕන.
    • Copyright law එක නැවත ප්‍රතිසංස්කරණය කරලා පිහිටුවන්න ඕන.
    • සියළුම වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕන.
    • සෑම ක්ෂේත්‍රයක්ම පෞද්ගලීකරණය කරලා, ඒවට නිසි පරිදි නියාමන ඇති කරන්න ඕන.
    • පරිසර දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති රීති මාලාවක් ඇති කරන්න ඕන.
    • ආදි ආසියානු රටක් විදියට සංචාරක කර්මාන්තය නව මුහුණුවරක් ඔස්සේ නිසි පරිදි නගාසිටුවන්න ඕන.

    ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා. ඒ දේවල් මෙතන කීවා කියලා වත්, විස්තර කරා කියලා වත් මම හිතන්නෑ සෙතක් වෙයි කියලා. ඒ නිසා මං වෙන thread එකකට ගිහිං ආතල් එකක් ඇරං නිකං ඉන්නවා.
     
    • Like
    Reactions: Chathuranga1

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාලකයන්ට දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..
    එහෙම කරන්න පුළුවන් රටවල් තියෙනවා, නමුත් ලංකාව එහෙම දියුණු කරන්න බෑ..
    ඒබ්‍රහම් ලින්කන් ලංකාවට ආවත් ලංකාව දියුණු කරන්න බෑ..

    :yes: :yes: :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පාලකයෝ හොරු තමා, වරදක් එතන තියෙනවා, නමුත් පාලකයා 100% පිරිසිදු චරිතයක් උනත් ලංකාව දියුණු කරන්න බෑ..
    එහෙමනං ඉතිං සහමුලින්ම රටේ මිනිස්සුත් මකල ගන්න ඕනේ..

    එහෙමයි කියල මචන් උබ ජනාධිපති විදිහට වෙන දෙයක් වෙච්චදෙන් කියල ඔහේ රටේ සල්ලි කාල බීල නිකන් ඉන්නවද ? මම නම් කියන්නේ යම් කිසි උත්සහයක් ගන්න ඕනේ කියල..එක එක පියවරකින් බැරි සාර්ථක කරන්න බැරි උනත් එක වෙනසක හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    පාලකයන්ට දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..
    එහෙම කරන්න පුළුවන් රටවල් තියෙනවා, නමුත් ලංකාව එහෙම දියුණු කරන්න බෑ..
    ඒබ්‍රහම් ලින්කන් ලංකාවට ආවත් ලංකාව දියුණු කරන්න බෑ..

    අපේ මිනිස්සුන්ගේ හිත් වල තියන ආකල්ප වෙනස් කරන්න බැහැ:no::no::no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජොසී;19009357 said:
    • එල්ලුම් ගස ක්‍රියාත්මක කිරන්න ඕන.
    • Copyright law එක නැවත ප්‍රතිසංස්කරණය කරලා පිහිටුවන්න ඕන.
    • සියළුම වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕන.
    • සෑම ක්ෂේත්‍රයක්ම පෞද්ගලීකරණය කරලා, ඒවට නිසි පරිදි නියාමන ඇති කරන්න ඕන.
    • පරිසර දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති රීති මාලාවක් ඇති කරන්න ඕන.
    • ආදි ආසියානු රටක් විදියට සංචාරක කර්මාන්තය නව මුහුණුවරක් ඔස්සේ නිසි පරිදි නගාසිටුවන්න ඕන.

    ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා. ඒ දේවල් මෙතන කීවා කියලා වත්, විස්තර කරා කියලා වත් මම හිතන්නෑ සෙතක් වෙයි කියලා. ඒ නිසා මං වෙන thread එකකට ගිහිං ආතල් එකක් ඇරං නිකං ඉන්නවා.

    උබේ අදහස් පට්ට වටිනවා මචන් ..අතල් නම් ඉතින් මේකේ හැමදාම ගන්නවනේ
    මචන්.. මේක හුදෙක් අතල් එකක් වෙනුවෙන් ඇරපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක ..උබට කැමති දෙයක් දාපන්..මෙතන ඉන්න කෙකෙන් දෙයක් ඉගන ගනියි (මමත් ඇතුළුව)​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි දෙන්න කලිනුත් ඕක ගැන කතා කරාද කොහෙද බං..
    තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ..:no:

    සිරාවට අපේ රටේ ඉන්න ගොන් ගොබ්බ වනචාරී හැතිකරේ ශිෂ්ඨ සම්පන්න කරලා ගන්නකන් මේ රට සඳා වලේ.