උබ ජනාධිපති උනොත්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    උබේ අදහස් පට්ට වටිනවා මචන් ..අතල් නම් ඉතින් මේකේ හැමදාම ගන්නවනේ
    මචන්.. මේක හුදෙක් අතල් එකක් වෙනුවෙන් ඇරපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක ..උබට කැමති දෙයක් දාපන්..මෙතන ඉන්න කෙකෙන් දෙයක් ඉගන ගනියි (මමත් ඇතුළුව)​
    දියුණු කරන්න බෑ කියන එවුනුයි, ආතල් ගන්න එවුනුයි ඇරෙන්න කී දෙනෙක් උඹට මේ thread එකේ හම්බෙයිද බලපංකො. ඊට පස්සෙ ගනං හදලා බලපං සීරියස් දෙයක් දැම්මොත් ඒක සීයට කීයක් ගනං ගනියිද කියලා. එතකොට තේරෙයි උඹට ඇයි මං ඒම කීවෙ කියලා.
    :lol::lol::lol:
    කතා කරන්න අය ඉන්නවා නම් අපිත් කැමතියි කතා කරන්න.
    :no::no::P
     
    thanujaka

    Well-known member
  • එහෙමයි කියල මචන් උබ ජනාධිපති විදිහට වෙන දෙයක් වෙච්චදෙන් කියල ඔහේ රටේ සල්ලි කාල බීල නිකන් ඉන්නවද ? මම නම් කියන්නේ යම් කිසි උත්සහයක් ගන්න ඕනේ කියල..එක එක පියවරකින් බැරි සාර්ථක කරන්න බැරි උනත් එක වෙනසක හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්

    රටේ ජනාධිපති උනොත් ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගෙන යටිතල පහසුකම් ඇතුළු අනිකුත් මූලික පහසුකම් සපයන්නත්, විරැකියාව නැති කරන්නත්,අපනයන ප්‍රවර්ධනය කරන්නත්, අලුත් අධාපන ප්‍රතිසංස්කරණ ගේන්නත්, මේ වගේම මූලික නීතියේ අඩුපාඩුකම් නැති කරන්නත් පුළුවන් උපරිම මට්ටමට ක්‍රියාකරනවා..
    ඔය මොනවා කරත් අපි බලාපොරොත්තු වෙන මූලික හරය වෙන දියුණුව කියන දේ නං ලංකාවට ගේන්න බෑ..
    කවුරුහරි එහෙම පුළුවන් කියනවනං, ඒක එහෙම කරන්න බෑ කියන්නත් මට ඕන තරං හේතු සාධක තියෙනවා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං නං මුලින්ම කරන්නේ රට පුරා ඉන්න හැම මිනිහෙක්ම කවර් වෙන පරිදි ධනාත්මක චින්තන වැඩමුළු සංවිධානය කරනවා :P :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජොසී;19009493 said:

    කතා කරන්න අය ඉන්නවා නම් අපිත් කැමතියි කතා කරන්න.
    :no::no::P

    රටේ ජනාධිපති උනොත් ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගෙන යටිතල පහසුකම් ඇතුළු අනිකුත් මූලික පහසුකම් සපයන්නත්, විරැකියාව නැති කරන්නත්,අපනයන ප්‍රවර්ධනය කරන්නත්, අලුත් අධාපන ප්‍රතිසංස්කරණ ගේන්නත්, මේ වගේම මූලික නීතියේ අඩුපාඩුකම් නැති කරන්නත් පුළුවන් උපරිම මට්ටමට ක්‍රියාකරනවා..
    ඔය මොනවා කරත් අපි බලාපොරොත්තු වෙන මූලික හරය වෙන දියුණුව කියන දේ නං ලංකාවට ගේන්න බෑ..
    කවුරුහරි එහෙම පුළුවන් කියනවනං, ඒක එහෙම කරන්න බෑ කියන්නත් මට ඕන තරං හේතු සාධක තියෙනවා..

    දන්නේ නැති නිසයි අහන්නේ මචන් ..!!
    එච්චරකට මේ රට දුයුණු කරන්න බැරි තරම් අගාධයකට වැටිලද තියෙන්නේ ??
    ඇයි එහෙම බෑ කියල ස්ථිරවම කියන්නේ ? ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැරි උනත් අවුරුදු 10 ක විතර සැලසුමක් හරහා ක්‍රියාත්මක කාන්න බැරිද ? කොතෙන්ටද ඔච්චර නැගිටින්න බැරි තරම් පහර වැදිලා තියෙන්නේ ? :sorry::eek:
    සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ මචන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් පාලකයාට වඩා ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ..
    සුද්දන්ට වඩා ලස්සන ආකල්ප තියන මිනිස්සුත් ඉන්නවා කියන එකට එකඟ වෙන්න වෙනවා. දැවැන්ත ශිෂ්ඨාචාරයක් තිබුන අපේ රට අද වල් වැදිලා තියෙන්නෙ. ගොබ්බ ජනතාව වැහි වැහැලා ඉන්නෙ උං හරියට සමාජගත වෙන්නෙ නැති නිසා. යහපත් සාමාජීය ආකල්ප මිනිස්සුන්ට කාවද්දනවා වෙනුවට තමංගෙ ආතල් එක අරගෙන, මඩිය තද කරගෙන ඉන්න මාධ්‍ය සංස්කෘතියක් පවතින තාක් කල් මේ රටේ මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරලා, නැවත දියුණු ශිෂ්ඨාචාරයකට යන්න අපිට හිතන්න අමාරුයි. නමුත් ඒ සියළුම දේවල් රටේ විධයකයට වෙනස් කරන්න පුළුවන්. නමුත් අවාසනාවට විධායකයට බලය දෙන්නෙ බහුතර මන්ද බුද්ධික වූ ජනතාව. :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මං නං මුලින්ම කරන්නේ රට පුරා ඉන්න හැම මිනිහෙක්ම කවර් වෙන පරිදි ධනාත්මක චින්තන වැඩමුළු සංවිධානය කරනවා :P :dull:

    :):):):) ෆට්ට ,,මමත් ඕකට සමාන අදහසක තමා ඉන්නේ මචන් :)
     
    thanujaka

    Well-known member
  • සිරාවට අපේ රටේ ඉන්න ගොන් ගොබ්බ වනචාරී හැතිකරේ ශිෂ්ඨ සම්පන්න කරලා ගන්නකන් මේ රට සඳා වලේ.

    මිනිස්සු නිකං පාලකයන්ට බැන්නට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ උන්ට වඩා රටේ මහ ජනතාවගේ..
    ලංකාවේ මිනිස්සුන්ගේ ලියන කියන සාක්ෂරතාවය හොද උනාට බහුතරයකට සිතීමේ ශක්තිය නෑ.. පොදු දේපල කියන්නේ මොනවද කියන එක ගැන තේරුමක් වත් නෑ.. එකයි ප්‍රශ්නේ..
    දියුණුව කියන වචනෙම ලංකාවට අකැපයි..:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දන්නේ නැති නිසයි අහන්නේ මචන් ..!!
    එච්චරකට මේ රට දුයුණු කරන්න බැරි තරම් අගාධයකට වැටිලද තියෙන්නේ ??
    ඇයි එහෙම බෑ කියල ස්ථිරවම කියන්නේ ? ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැරි උනත් අවුරුදු 10 ක විතර සැලසුමක් හරහා ක්‍රියාත්මක කාන්න බැරිද ? කොතෙන්ටද ඔච්චර නැගිටින්න බැරි තරම් පහර වැදිලා තියෙන්නේ ? :sorry::eek:
    සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ මචන්

    දියණු කරන්න නං පුළුවන්, වැරැද්ද මොකක්ද කියල තේරුම් ගත්ත නායකයෙක් ට . අවාසනාවට එහෙම තේරුම් ගත්ත නායකයින්ට බලේ නෑ :sorry: මොකද බලේ තියෙන අයට උවමනාවක් නෑ මිනිස්සු දියුණු වෙනවා දකින්න . ඒකට හේතුව තමා බලය තමන් අතේ තියෙන හින්ද තමන්ට පහතින් ඉන්න එකාව හැමදාම පාගාගෙන ඉන්න පුළුවන් වීම . ඕක ගැන නොහිතන නායකයෙක් ආපු දාට රට දියුණු වෙයි. හැබැයි එහෙම ආවොත් ඒ නායකයටත් නොසෑහෙන්න බැනීම් අවලාද මැද්දෙ තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජොසී;19009529 said:
    සුද්දන්ට වඩා ලස්සන ආකල්ප තියන මිනිස්සුත් ඉන්නවා කියන එකට එකඟ වෙන්න වෙනවා. දැවැන්ත ශිෂ්ඨාචාරයක් තිබුන අපේ රට අද වල් වැදිලා තියෙන්නෙ. ගොබ්බ ජනතාව වැහි වැහැලා ඉන්නෙ උං හරියට සමාජගත වෙන්නෙ නැති නිසා. යහපත් සාමාජීය ආකල්ප මිනිස්සුන්ට කාවද්දනවා වෙනුවට තමංගෙ ආතල් එක අරගෙන, මඩිය තද කරගෙන ඉන්න මාධ්‍ය සංස්කෘතියක් පවතින තාක් කල් මේ රටේ මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරලා, නැවත දියුණු ශිෂ්ඨාචාරයකට යන්න අපිට හිතන්න අමාරුයි. නමුත් ඒ සියළුම දේවල් රටේ විධයකයට වෙනස් කරන්න පුළුවන්. නමුත් අවාසනාවට විධායකයට බලය දෙන්නෙ බහුතර මන්ද බුද්ධික වූ ජනතාව. :baffled:

    ඔන්න ඔතනදි තමයි තියෙන එකම විකල්පය වාසනාව වෙන්නේ :sorry:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මං නං මුලින්ම කරන්නේ රට පුරා ඉන්න හැම මිනිහෙක්ම කවර් වෙන පරිදි ධනාත්මක චින්තන වැඩමුළු සංවිධානය කරනවා :P :dull:
    ඉස්සරලම මාධ්‍ය කාරයෝ ටික ගෙන්නලා brainwash කරලා ගන්න ඕන. එතකොට මාධ්‍ය නිදහස නැති කරා කියලා කෑ ගහන්න හදන එවුං ටික අල්ලලා හිරේ දාන්න ඕන. එතකොට උංගෙ මානව අයිතිවාසිකම් උල්ලංගනය කරා කියන NGO කාරයෝ ටික රටෙං පිටමං කරන්න ඕන. එතකොට රටෙං පිට ඉඳලා කෑ ගහන අනිත් රටවල ඈයන්ට පුක් ගහගන්න කියලා, රටට ස්වයිරීව නැගී සිටින්න පුළුවන් තත්වයක් ඇති කරන්න ඕන. මොනම ආර්ථික සම්බාධක පැනෙව්වත් වැටෙන්නෙ නැති ආර්ථික හා සාමාජීය මට්ටමකට රට අරං එන්න කැප වෙන්න ඕනෙ. අපි කාගෙංවත් යැපුනු රටවල් නෙවේ සිංහලු.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දියණු කරන්න නං පුළුවන්, වැරැද්ද මොකක්ද කියල තේරුම් ගත්ත නායකයෙක් ට . අවාසනාවට එහෙම තේරුම් ගත්ත නායකයින්ට බලේ නෑ :sorry: මොකද බලේ තියෙන අයට උවමනාවක් නෑ මිනිස්සු දියුණු වෙනවා දකින්න . ඒකට හේතුව තමා බලය තමන් අතේ තියෙන හින්ද තමන්ට පහතින් ඉන්න එකාව හැමදාම පාගාගෙන ඉන්න පුළුවන් වීම . ඕක ගැන නොහිතන නායකයෙක් ආපු දාට රට දියුණු වෙයි. හැබැයි එහෙම ආවොත් ඒ නායකයටත් නොසෑහෙන්න බැනීම් අවලාද මැද්දෙ තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ :)

    ඔව් මචන් ..ඒක ඇත්ත ..සැහෙන ගේමක් දෙන්න වෙයි .. ඒවගේම ලැබෙන ප්‍රතිපල උනත් බලාපොරොත්තු වෙන තරම් නැති වෙයි ..නමුත් ඒක වෙනසක හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් මචන් ..ඒක ඇත්ත ..සැහෙන ගේමක් දෙන්න වෙයි .. ඒවගේම ලැබෙන ප්‍රතිපල උනත් බලාපොරොත්තු වෙන තරම් නැති වෙයි ..නමුත් ඒක වෙනසක හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්
    මේක එක ලක්ෂයකිං හරවන්න පුළුවන් වෙනසක් වෙන්නෙ නෑ. එකතැන ලක්ෂ ලක්ෂයක් ගහලා, වටේ බලං ඉන්න එවුන්ටත් එක්ක කැරකිල්ල හැදෙන්න කරකලා ගන්න ඕන. එහෙම නැතිව ගොඩ යෑමක් නෑ. මොකද රට ඇතුලෙ වගේම පිටිනුත් යම් යම් කණ්ඩායම් බලාගෙන ඉන්නවා අපි ඉහලට යද්දි පහලට අදින්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජොසී;19009561 said:
    ඉස්සරලම මාධ්‍ය කාරයෝ ටික ගෙන්නලා brainwash කරලා ගන්න ඕන. එතකොට මාධ්‍ය නිදහස නැති කරා කියලා කෑ ගහන්න හදන එවුං ටික අල්ලලා හිරේ දාන්න ඕන. එතකොට උංගෙ මානව අයිතිවාසිකම් උල්ලංගනය කරා කියන NGO කාරයෝ ටික රටෙං පිටමං කරන්න ඕන. එතකොට රටෙං පිට ඉඳලා කෑ ගහන අනිත් රටවල ඈයන්ට පුක් ගහගන්න කියලා, රටට ස්වයිරීව නැගී සිටින්න පුළුවන් තත්වයක් ඇති කරන්න ඕන. මොනම ආර්ථික සම්බාධක පැනෙව්වත් වැටෙන්නෙ නැති ආර්ථික හා සාමාජීය මට්ටමකට රට අරං එන්න කැප වෙන්න ඕනෙ. අපි කාගෙංවත් යැපුනු රටවල් නෙවේ සිංහලු.

    මාද්‍යයට මුකුත් කියන්නත් බෑ :no: මොකද ජනමාධ්‍යට වගකීම් කිහිපයක් තියෙනවා, තොරතුරු සම්පාදනය , පෙළඹවීම , ප්‍රතිස්ථාපනය( ඒ කිව්වේ වෙහෙසට පත් වෙන ජනතාවට විනෝදය ලබා දීල ඔවුන්ව රිචාර්ජ් කරනවා වගේ දෙයක්) , අධ්‍යාපනය වගේ දේවල් . ඔය දේවල් තමයි ජනමාධ්‍ය කාර්ය භාරයන්. එත් හොඳට පොඩ්ඩක් නෝට් කරලා බලන්න අද ලංකාවේ මේ දේවල් හැම මාධ්‍යම කරනවා. නොකරන්නේ නෑ . ඒත් කරන්නේ වැරදියට! ඒකට හේතුව මොකක්ද ? රටේ මිනිස්සු ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ වැරදියට . :baffled:

    සරලවම කියනවා නං මිනිස්සු ඉල්ලන දේ තමා මාධ්‍ය දෙන්නේ , එහෙම නැත්තන් මාධ්‍යට පැවැත්මක් නෑ . උදාහරණයක් විදිහට ලංකාදීප පත්තරේ සහ රාවය පත්තරේ අරං බලන්න. සමහරු රාවය පත්තරේ කියල එකක් දන්නෙත් නෑ , මොකද රාවය පත්තරේ ලස්සන කලර් ප්‍රින්ට්, වයිවාරන හැඩ තල , විච්චුරන , ඕපාදුප , මෝල් කෑලි නෑ . ඉතින් මිනිස්සුට ඒක වැඩකුත් නෑ . :) මිනිස්සුන්ට ඕනේ ෆැන්ටසි විතරයි . තමන් ඉරිච්චි බැනියමක් ඇඳන් හිටියත් ඊට උඩින් අදින්න රුපියල් පහළොස්දාහක් විතර වටිනා ෂර්ට් එකක් තමයි මිනිස්සු හොයන්නේ ! :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    පාලකයෝ හොරු තමා, වරදක් එතන තියෙනවා, නමුත් පාලකයා 100% පිරිසිදු චරිතයක් උනත් ලංකාව දියුණු කරන්න බෑ..
    එහෙමනං ඉතිං සහමුලින්ම රටේ මිනිස්සුත් මකල ගන්න ඕනේ..

    eka aththa...
    me inna samaharak hadannama ba thama....
    ekai palayakayo hoda un awath pissu kelinne....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජොසී;19009590 said:
    මේක එක ලක්ෂයකිං හරවන්න පුළුවන් වෙනසක් වෙන්නෙ නෑ. එකතැන ලක්ෂ ලක්ෂයක් ගහලා, වටේ බලං ඉන්න එවුන්ටත් එක්ක කැරකිල්ල හැදෙන්න කරකලා ගන්න ඕන. එහෙම නැතිව ගොඩ යෑමක් නෑ. මොකද රට ඇතුලෙ වගේම පිටිනුත් යම් යම් කණ්ඩායම් බලාගෙන ඉන්නවා අපි ඉහලට යද්දි පහලට අදින්න.

    ඔව් මචන් එහෙම දෙයක් නම් තියනවා තමයි ,,:( රටේන් එළියේ ඉන්නවා ඕනේ තරම් .. රටේ එවුන් ගේ එකමුතුව තමයි ඉතින් ලොකුම ශක්තිය වෙන්නේ ඒවා මැඩලන්න

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මාද්‍යයට මුකුත් කියන්නත් බෑ :no: මොකද ජනමාධ්‍යට වගකීම් කිහිපයක් තියෙනවා, තොරතුරු සම්පාදනය , පෙළඹවීම , ප්‍රතිස්ථාපනය( ඒ කිව්වේ වෙහෙසට පත් වෙන ජනතාවට විනෝදය ලබා දීල ඔවුන්ව රිචාර්ජ් කරනවා වගේ දෙයක්) , අධ්‍යාපනය වගේ දේවල් . ඔය දේවල් තමයි ජනමාධ්‍ය කාර්ය භාරයන්. එත් හොඳට පොඩ්ඩක් නෝට් කරලා බලන්න අද ලංකාවේ මේ දේවල් හැම මාධ්‍යම කරනවා. නොකරන්නේ නෑ . ඒත් කරන්නේ වැරදියට! ඒකට හේතුව මොකක්ද ? රටේ මිනිස්සු ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ වැරදියට . :baffled:

    සරලවම කියනවා නං මිනිස්සු ඉල්ලන දේ තමා මාධ්‍ය දෙන්නේ , එහෙම නැත්තන් මාධ්‍යට පැවැත්මක් නෑ . උදාහරණයක් විදිහට ලංකාදීප පත්තරේ සහ රාවය පත්තරේ අරං බලන්න. සමහරු රාවය පත්තරේ කියල එකක් දන්නෙත් නෑ , මොකද රාවය පත්තරේ ලස්සන කලර් ප්‍රින්ට්, වයිවාරන හැඩ තල , විච්චුරන , ඕපාදුප , මෝල් කෑලි නෑ . ඉතින් මිනිස්සුට ඒක වැඩකුත් නෑ . :) මිනිස්සුන්ට ඕනේ ෆැන්ටසි විතරයි . තමන් ඉරිච්චි බැනියමක් ඇඳන් හිටියත් ඊට උඩින් අදින්න රුපියල් පහළොස්දාහක් විතර වටිනා ෂර්ට් එකක් තමයි මිනිස්සු හොයන්නේ ! :)

    මිනිස්සු ඉල්ලන දේ මාධ්‍ය දෙනවා කියල දෙයක් නෑ මචන් ..හොදට බලහන් සිරසේ වගේ කරන්නේ මිනිසුන්ට බලෙන් ඔබ්බවන එකයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දන්නේ නැති නිසයි අහන්නේ මචන් ..!!
    එච්චරකට මේ රට දුයුණු කරන්න බැරි තරම් අගාධයකට වැටිලද තියෙන්නේ ??
    ඇයි එහෙම බෑ කියල ස්ථිරවම කියන්නේ ? ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැරි උනත් අවුරුදු 10 ක විතර සැලසුමක් හරහා ක්‍රියාත්මක කාන්න බැරිද ? කොතෙන්ටද ඔච්චර නැගිටින්න බැරි තරම් පහර වැදිලා තියෙන්නේ ? :sorry::eek:
    සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ මචන්
    ලංකාව හදන්න බැරි රටක් නෙමේ .එහම හදන්න බැ කියන්නේ වෙන රටවල් ගැන නොදන්නා වෙනරටවල මිනිස්සුන්ගේ හැටි නොදන්නා අය කියලයි මට හිතෙන්නේ .

    සංවර්දිත රටවල් එක්ක නැතත් අපි හිරවෙලා ඉන්න තුන්වෙනි ලෝකේ රටවල් එක්ක බලනකොට මානව සම්පත් සහ රටේ බව්තික සම්පත් වලින් අපි ඉහලයි .
    වැරැද්ද තියෙන්නේ මේවා ගැන නොදන්නා මිනිස්සු රටේ පාලකයෝ වීම සහ දන්නවා වුනත් තමන්ගේ බලා ලෝබයට සහ තන්හාව නිසා මේ සම්පත් වලින් ප්‍රයෝජන නොගැනීම .:dull:
     
    thanujaka

    Well-known member
  • දන්නේ නැති නිසයි අහන්නේ මචන් ..!!
    එච්චරකට මේ රට දුයුණු කරන්න බැරි තරම් අගාධයකට වැටිලද තියෙන්නේ ??
    ඇයි එහෙම බෑ කියල ස්ථිරවම කියන්නේ ? ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැරි උනත් අවුරුදු 10 ක විතර සැලසුමක් හරහා ක්‍රියාත්මක කාන්න බැරිද ? කොතෙන්ටද ඔච්චර නැගිටින්න බැරි තරම් පහර වැදිලා තියෙන්නේ ? :sorry::eek:
    සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ මචන්

    උබ මෙහෙම හිතපන්කෝ... ඕක අන්තිම සරල වෙන්න මම මෙහෙම කියන්නං..

    ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ උන් කරන්නේ මොකද්ද, ටැප් එක ගලවගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
    බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...

    උඹ නිකං විහිලුවට වගේ මෙහෙම හිතපන්කෝ..
    හෙට උදේ ලංකාවේ කෝච්චි වලට ටීවී හයිකරනවා පිට රට වගේ..
    අනිද්දා උදේ වෙද්දී ඔවයින් කීයක් ඉතුරු වෙලා තියෙයිද? කීයක් ඉතුරු වෙලා තියෙයිද?
    සේරම එක ඒකා ගලවන් ගෙදර ගෙනිහිල්ල තියෙයි..
    මොකද උන්ට ඒවා පෙන්නේ පොදු දේපල වගේ නෙමෙයි එක නිකං ගලවන් ගිහිං ගෙදර හයිකරගන්න අටෝපු අයිටම් එකක් විදිහට..
    පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ අපේ මිනිස්සු, හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
    ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...
    රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද?
    ඉරන ඉරන පාරට සීට් දාන්න පුළුවන්ද?
    උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට පුළුවන්ද?
    ලංකාවේ මිනිස්සු කියන්නේ කුහකම ජාතියක්...
    මිනිහෙක් කුණු කූඩේකට කුණු ටිකක් දාන්න දන්නවද?
    මයිලෝ එකක් බිව්වොත් පැකට් එක පාරේ.

    ඒ අත ඇරපන්, උඹ නිකං බලපන් පත්තරයක් අරං එක එක හුලවාලියෝ රෝඩියෝ කියාගත්තු කීයක් ගුරුකම් හූනියං කරනවද කියල.. ඔච්චර ඉන්නේ නෑනේ බං උන්ට බිස්නස් නැත්තං..
    මම ගගෙන් දිය බීල මුහුදට ආවඩනවා නෙමෙයි උඹ නිකමට අහල තියෙනවද ඇමරිකන් එකෙක් එහා ගෙදර එකාගේ වත්තට මිනී අළු දැම්මයි නූල් පැන්නුවයි කියල...
    නෑනේ..

    දැන් ඕව වෙනස් කරන්න පාලකයන්ට පුළුවන්ද බං..
    ස්වයං විනය කියන දේ ලංකාවේ මිනිස්සුන්ට නෑ..
    ප්‍රශ්නෙත් එතනමයි..
     
    ඇත්ත මචන් :(:( සහතික ඇත්ත .. තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියනවා මචන්
    එකත් අහන්නම් අන්තිමේ :sorry::sorry:

    කොතනද මචන් අපිට වැරදුනේ