matanam kisima hethuwak na man marenna kamathi ada unath.

ජිවත් වෙන්න හැමෝම ආසයි. මැරෙන්න හැමෝම බයයි. අකමැතියි. මැරෙන්න අකමතිවෙන්න හේතුව ජීවත්වෙන්න තියෙන කැමැත්ත
ඩිප්‍රෙශන් තියෙන අයට කොහොමද දැනෙන්නෙ මචන්. මැරෙන්නමද හිතෙන්නෙ.
ජීවිතේ එපා වෙනවද ? හිස් වගේද ?
බෙහෙත් බීල ඕක හොද කරගන්න බැරිද ?
fear
survival instinct
samsara
hells![]()

පිටසක්වලයෝ දැකපු නැති නිසා

i think survival instinct is the combination of all other things![]()

depression ලෙවල් එක අනුව තමයි...
සමහරුන්ට මැරෙන එක මතක් වෙනකොට සහනයක් දැනෙනවා..
ගොඩක් serious depression තියන උන්ට මැරෙන්නත් බෑ ජිවත් වෙන්නත් බෑ
බෙහෙත් වලින් හැමෝමව හොද කරන්න බෑ
ඒ වුනාට මැරෙන්න හිතන්න එපා.
උබට ඉක්මනට සනීප වෙයි.
එතකන් එලකිරියෙ මොනව හරි ලිය ලිය ඉදපන්.
හැමෝම කොහොමත් කවද හරි මැරෙන එකේ, ජීවත් වෙලා ඉන්න අයට වටින මොනව හරි ලියපන්. මැරෙන වෙලාවට වේදනාව ටිකක් අඩුවෙන් දැනෙයි.
no no, depression is much worse,
what most people think as depression is just sadness.
being dead inside is just numbness, which is not unbearable.

ඉතින් කැලේකට ගිහින් තනියම හිටපන්කො.![]()
පිස්සුද යකෝ!
එච්චර සරල පිළියම් නෑ...
මම උගුලකට අහුවෙලා ඉන්නේ...
බේරෙන්න බෑ...
කැලෙකට නෙමෙයි කොහේ ගියත් මට මගේ මොලේ,මගේ මතකයන් එක්කනේ යන්න වෙන්නේ...
Mage yaluwekta thibba ohoma thoughts control karaganna baruwa..Dan nam porata hodai.. 