උබ මැරෙන්න අකමැති වෙන්න බලපාන හේතුව?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ටිකක් ඉදලා බලනවා කියලා හිතෙනවා :rolleyes:

    දෙමාපියෝ උබ නැතුව දුක් වෙනවට තියන අකමැත්ත . - මේකත් හේතුවක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4.මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල නොදනීම..එය කෙසේ වෙතත්..
    5.බෞද්ද ආගම ගැන තියන විශ්වාසය/නිසා ඊට කලින් සසරින් ගොඩයාමට උත්සහා කිරීම.
     
    • Like
    Reactions: KasunKDP

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    4.මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල නොදනීම..එය කෙසේ වෙතත්..
    5.බෞද්ද ආගම ගැන තියන විශ්වාසය/නිසා ඊට කලින් සසරින් ගොඩයාමට උත්සහා කිරීම.

    සසරින් ගොඩ යන්න නම් ඉතින් එලකිරි එකේ ලැගගෙන ඉදල බැරි වෙයි.
    ෆුල් ටයිම් බණ භාවනා කරන්න හිතන් මහන වෙයන්:yes::yes:
     
    • Like
    Reactions: kinkon

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    උබ මැරෙන්න අකමැති වෙන්න බලපාන ලොකුම හේතුව මොකක්ද ?

    1.දෙමාපියෝ,නෑදෑයෝ,යාළුවො,කෙල්ල දාල යන්න තියන අකමැත්ත.
    2.දෙමාපියෝ,නෑදෑයෝ,යාළුවො,කෙල්ල උබ නැතුව දුක් වෙනවට තියන අකමැත්ත.
    3.උබේ රස්සාව/passion එක දාල යන්න බැරි කම.
    4.මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල නොදනිම.
    5.බෞද්ද ආගම ගැන තියන විශ්වාසය/කතෝලික ආගම ගැන තියන විශ්වාසය.

    වෙන එකක් නම් සඳහන් කරන්න..

    Amma hindai inne.. nathnam jeewithey nam kala kirila.. ayeth aluthen patan ganna thinba nam hondai..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සසරින් ගොඩ යන්න නම් ඉතින් එලකිරි එකේ ලැගගෙන ඉදල බැරි වෙයි.
    ෆුල් ටයිම් බණ භාවනා කරන්න හිතන් මහන වෙයන්:yes::yes:

    මහන වෙන එක ගැනනම් අදහසක් නෑ ඒත් සුදුසු පරිසරයක් හදන් භාවනා කරන්ඩනම් ලොකු කැමැත්තක් තියෙනව(අවශ්‍ය පොත් පත් කියවන එක තමා දැනට කරන්නෙ) :D
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    2075 දි වලයාකාර සූර්‍යග්‍රහණයක් වෙනවා. ඒක බලන්න තියන බලාපොරොත්තුව තමයි මාව ජීවත් කරවන්නෙ.
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    :eek: කරුමෙට හරි ආයිත් මේ පින්කෙත හෙල රන් දෙරනේ ඉපදෙයි කියල තියෙන බය තමයි තියෙන්නෙ


    aka atta marunath kamak na aya maka ipadanna na kiyala suwar num