- පව් බන් මේ උමා ඔයක් නිසා දුක් විඳින මිනිස්සු.පොඩ්ඩක් බලපන් මේ වීඩ්යෝ ටික.පාලකයොන්ට කිසිම හැඟීමක් නැ.බලපන් ඔය ප්‍රොජෙක්ට් එකට ශාඛතා වාර්තාව දීපු මහාචාර්ය තුමිය මග අහරින හැටි
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ, කීර්ති තෙන්නකෝන් මහතා පවසන පරිදි මේ ව්‍යාපෘතිය පිළිබඳව පාරිසරික ඇගයීම් වාර්තාව සකස්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අංශය මහාචාර්ය ස්වර්ණා පියසිලි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශ ප්‍රධානී මහාචාර්ය කේ. ඒ. ඩබ්ලිව් නන්දලාල් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ මූලික අදියරේ වැඩකටයුතු මීට වසර 5 කට ඉහතදී ආරම්භ වද්දී පරිසරවේදීන් මෙන් ම ප්‍රදේශවාසීන් සිය විරෝධතාව පළ කළේ පරිසයට සිදු වන හානිය නිස ය.
දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක කෙටිකාලීන ගැටළු මතුවිය හැකි යන පදනමේ සිට පාරිසරික හානිය පිළිබඳව තැකීමක් නොමැතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
මේ වන විට උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිවන උමං මාර්ගයේ විශාල ජල කාන්දුවක් සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි
Last edited:


