උමා ඔය විනාශය

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    • පව් බන් මේ උමා ඔයක් නිසා දුක් විඳින මිනිස්සු.පොඩ්ඩක් බලපන් මේ වීඩ්යෝ ටික.පාලකයොන්ට කිසිම හැඟීමක් නැ.බලපන් ඔය ප්‍රොජෙක්ට් එකට ශාඛතා වාර්තාව දීපු මහාචාර්ය තුමිය මග අහරින හැටි

    කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, කීර්ති තෙන්නකෝන් මහතා පවසන පරිදි මේ ව්‍යාපෘතිය පිළිබඳව පාරිසරික ඇගයීම් වාර්තාව සකස්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අංශය මහාචාර්ය ස්වර්ණා පියසිලි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශ ප්‍රධානී මහාචාර්ය ‍කේ. ඒ. ඩබ්ලිව් නන්දලාල් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.
    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ මූලික අදියරේ වැඩකටයුතු මීට වසර 5 කට ඉහතදී ආරම්භ වද්දී පරිසරවේදීන් මෙන් ම ප්‍රදේශවාසීන් සිය විරෝධතාව පළ කළේ පරිසයට සිදු වන හානිය නිස ය.
    දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක කෙටිකාලීන ගැටළු මතුවිය හැකි යන පදනමේ සිට පාරිසරික හානිය පිළිබඳව තැකීමක් නොමැතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
    මේ වන විට උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිවන උමං මාර්ගයේ විශාල ජල කාන්දුවක් සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි

    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Jeppanta one na me prashnaya wisadanna. Unta ona meka wikunala chanda ganna. Amaraweeraya solution hotanda giyama kadichcha gedaraka hira karanna yanne eka nisa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    ඔය මගුල ඉරානේ එක්ක නේද කරන්නේ....ඕකුන් ඔය බන් මේක නිකන් practical test එකකට වගේ කරලා තියෙන්නෙ experience ගන්ඩ මමනම් හිතන්නේ..කාලකන්නි,අපේ උන් දැනගන්ඩ ඕනිනේ...මම දැක්කා බන් එක ගෙයක් සාලෙන් අඩි ගානක් දිග ලීයක් දානවා පොලව යටටම..කොයි වෙලේ හරි ගෙවල් ටික ගිලා බහී..පව් බන්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔය මගුල ඉරානේ එක්ක නේද කරන්නේ....ඕකුන් ඔය බන් මේක නිකන් practical test එකකට වගේ කරලා තියෙන්නෙ experience ගන්ඩ මමනම් හිතන්නේ..කාලකන්නි,අපේ උන් දැනගන්ඩ ඕනිනේ...මම දැක්කා බන් එක ගෙයක් සාලෙන් අඩි ගානක් දිග ලීයක් දානවා පොලව යටටම..කොයි වෙලේ හරි ගෙවල් ටික ගිලා බහී..පව් බන්

    Farad has the technology and they have the experience. But they need to get specialists to manage this kind of a leak and its very costly.
    Same thing happened in Upper Kothmale and CEB managed it well.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔය මගුල ඉරානේ එක්ක නේද කරන්නේ....ඕකුන් ඔය බන් මේක නිකන් practical test එකකට වගේ කරලා තියෙන්නෙ experience ගන්ඩ මමනම් හිතන්නේ..කාලකන්නි,අපේ උන් දැනගන්ඩ ඕනිනේ...මම දැක්කා බන් එක ගෙයක් සාලෙන් අඩි ගානක් දිග ලීයක් දානවා පොලව යටටම..කොයි වෙලේ හරි ගෙවල් ටික ගිලා බහී..පව් බන්

    ඔය ෆරාබ් කියන්නෙ හොද construction company එකක් නමුත් tunneling කියන්නෙ වෙනමම subject එකක් බන්.
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Uma oye wathura Hambanthotata geniyanna ne ona une. Dan ithin asarana minissu tika wa Hambanthota maha raja ge gedarata yawamu