උඹලගෙන් අදහසක් ඕනා..

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..මේ වගේ ඩිජිටල් ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට්ස් ඇඳලා ෆ්‍රේම් කරල සෙල් කරන්න ලංකාවෙ මාකට් එකක් තියෙයිද? උඹලගෙන් අදහසක් ඕනා..:):)

    SharedScreenshot.jpg
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මචංලා..මේ වගේ ඩිජිටල් ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට්ස් ඇඳලා ෆ්‍රේම් කරල සෙල් කරන්න ලංකාවෙ මාකට් එකක් තියෙයිද? උඹලගෙන් අදහසක් ඕනා..:):)

    View attachment 222260
    Market hadei
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔව් හැබැයි ඕව හොඳයි wall art වලට වගේ living room එකක වගේ. :love2:
    මාත් හිතුවෙ ලිවිං රූම්වලට වගේ ඒම් කරගෙන කරන්න කියල මචං..!
    පොඩි සයිට් කෑල්ලක් අටවගෙන 20ක් වගේ ඇඳල දාලා බලන්නම් නේද මචං..!

    ෂර්ට් වගේ ප්‍රින්ට් කරල උබේම වෙබ් සයිට් එකක් හදලා සෙල් කරොත් ?
    මචං ෆ්‍රේම් කරලා වෝල් ආර්ට්ස්වගේ කරන්න කියල බැලුවෙ
    ------ Post added on Jan 5, 2024 at 11:29 AM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    මාත් හිතුවෙ ලිවිං රූම්වලට වගේ ඒම් කරගෙන කරන්න කියල මචං..!
    පොඩි සයිට් කෑල්ලක් අටවගෙන 20ක් වගේ ඇඳල දාලා බලන්නම් නේද මචං..!

    මචං ෆ්‍රේම් කරලා වෝල් ආර්ට්ස්වගේ කරන්න කියල බැලුවෙ
    ------ Post added on Jan 5, 2024 at 11:29 AM
    9dymIr.jpg
    අදහස හොඳයි ! අකුරුත් ගැළපෙනවා !..
     
    • Love
    Reactions: oxide

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    karalama balanna. danata ohoma ewa mamanam dakala naha.
    ebay wagenam gemak gahanna puluwan wei. mahesh walath e dawas wala wikunuwa neda.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    9dymIr.jpg
    අදහස හොඳයි ! අකුරුත් ගැළපෙනවා !..
    අකුරු කිව්වෙ මචං...? :D

    නියමයි. වැඩේ පටන්ගන්න. ගුඩ් ලක් :)
    තෑන්ක්ස් මචං..!!!:love::love:
    ------ Post added on Jan 5, 2024 at 12:15 PM

    karalama balanna. danata ohoma ewa mamanam dakala naha.
    ebay wagenam gemak gahanna puluwan wei. mahesh walath e dawas wala wikunuwa neda.
    පොඩ්ඩක් බලනව ගැලරියක් වගේ කරන්න මචං..!!
    ------ Post added on Jan 5, 2024 at 12:16 PM