Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    south-indian-food.jpg
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Rice & Curry Lunch
    Shanthi Vihar Colombo Fort. (බඩ කූල් වෙලා යන්නෙ. වතුර තිබහ මුකුත් එන්නෙ නෑ. මාර සනීපයි)
    Banana Leaf Kadawatha

    Spaghetti Cabonara
    Alakamandawa Kadawatha
    Gest House Ambepussa

    Mix Chopsuey
    Letona Yakkala

    Mutton Biriyani
    Hot Work Yakkala

    Gee Chicken Biriyani
    Elite Hotel Bambalapitiya
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොඳම එව්වා කන්න ගිහිල්ලා තමා කොලෙස්ටරෝල් වැඩි වුනේ
    උබ " බඩට තිත " fb page එකට ගිහින් බැලුවේ නැද්ද??? මම ඒකෙ පිහිටෙන් කිලෝ හතක් අඩුකරගත්තා දවස් හතළිහෙන්. නාහෙන් අඬ අඬ ඉන්නේ නැතුව කොතනින් හරි පටන් ගනින් හරි routine එකකට වැඩ කරන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    උබ " බඩට තිත " fb page එකට ගිහින් බැලුවේ නැද්ද??? මම ඒකෙ පිහිටෙන් කිලෝ හතක් අඩුකරගත්තා දවස් හතළිහෙන්. නාහෙන් අඬ අඬ ඉන්නේ නැතුව කොතනින් හරි පටන් ගනින් හරි routine එකකට වැඩ කරන්න
    මම ඒකට සෙට් වුනා, මගේ ඉතින් බර අඩු කරගන්න දෙයක් නෑනේ බන්. මම දැනටමත් උදේට කරපිංචා කොළ හතක් උදේට හිස් බඩ කනවා. තව ඉතින් තෙල් කන්නෙම නෑ දැන් නම්. ගෙදරම උයනවා. ට්‍රේඩ් මිල් එකේ කිලෝමීටරයක් දුවනවා.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෑගල්ල සාලිකා එකේ මික්ස් රයිස් එක
    පස්|‍යාල නිහාල්ස් එකේ චීස් කොත්තුව
    කෑගල්ල කල්පනාස් එකේ බිත්තර රොටී
    ඩයින්මෝ එකේ චිකන් සබ්මැරීන් එක(නුවර/වැල්ලවත්ත)
    ඕවා තමයි.

    සුදු ඉඳි ආප්ප, අල හොදි, පොල් සම්බෝල සමග පාං පෙති 2ක්....

    මේ වට්ටෝරුව හොඳටම තිබුණ කඩ රස පිළිවෙලින්,
    1. මැංගො මැංගො, අනුරාධපුර
    2. ජිනදාස තලගුලි, වරකපොළ
    3. අඹ සෙවන, කෑගල්ල

    ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,

    පින්ක් කේක් බුටික්, ගම්පහ
    අඹ සෙවන කාලයක් වහල තිබිලා දැන් ආයෙ ඇරලා.ඉස්සර කෑම පට්ට.තාමත් එහෙමද දන්නෑ.යන්න බැරි උනා තාම
    ------ Post added on Dec 10, 2021 at 10:53 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බලජී දෝසේ. :lol: :lol::lol:
    පොට් බුරියානි
    චොප්සි රයිස්.
    බර්ගර් කින්
    ඩොමිනොස් සබ්මැරින්.

    ඉදලා හිටලා ඉදිආප්ප කොත්තුවකුත් කන්න ඔනේ.
     
    • Like
    Reactions: Rankira and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුණසිරියෙන් හිටපු ගමන් ගෙන්න ගන්නවා අවුලක් නෑ.. දවසක් බිත්තර කොත්තුවක් කාලා බඩේ අමාරුවක් ඇල්ලුවා කියන්කෝ ගුණසිරි හිටියනම් මැරුම් කනවා

    දැන් කොහොමද දන්නේ නෑ. ලංකාවේ ඉන්නකං ගුණසිරි තමයි. අපිරිසිඳු හැබැයි පට්ට රහ කෑම🤣🤣
    මම දැක්කා දවසක් බත් මුට්ටිය එහාපැත්තේ එකෙක් නනා ඉන්නවා🤣
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Mehe nam badapu hathu (champignons), badapu biththara, toast ekka Belgian beer :love2:
    Arshiklanthe nam ara maradane thiyana saivar kade. Station eka langa eka (ariyawanse?)
     
    • Like
    Reactions: NRTG

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    For biriyani 171 resturant kottawa....meka kaala balapan adenawa...


    For japanese imperial eke nakamura try karapan...volcano maki pattama rahai..japan kanna asa nathi ekek kawoth addict wenawa....ecchara rahai....


    Indonesian chiken curry wage ewth etana rahai...
    Boraleagamiwa banjos lake ekath hodai chopsey rice wage...



    171 eke lamb cheese kotthuwa nam mama kaaapu rasama kotthuwa