Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Mata nam gedara mama ma hadagatta Eva taram ekak wath set na ban,

    Koththu ehema kadekin godamba roti tikak genalla ,hondata bithtara ,bacon , kochchi dala gattama supiri.

    IDH, bar eka langa badapu mannokka
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    For biriyani 171 resturant kottawa....meka kaala balapan adenawa...


    For japanese imperial eke nakamura try karapan...volcano maki pattama rahai..japan kanna asa nathi ekek kawoth addict wenawa....ecchara rahai....


    Indonesian chiken curry wage ewth etana rahai...
    Boraleagamiwa banjos lake ekath hodai chopsey rice wage...



    171 eke lamb cheese kotthuwa nam mama kaaapu rasama kotthuwa
    171 kottaweth thiyanawada...maharagama nan thiynawa
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    171 kottaweth thiyanawada...maharagama nan thiynawa


    Uber witharai dan inne renovation me time place eka ... anyway methane hoda kotthu and biriyani witharai.. habai Italian touch karana ekek ta shape eke tasty foods thiyanawa... mun quality.....deep fryers us e karanne fry walata..wok eka nemi... a nisa crispy gathiya wadi...tikak quality products use karanawa athi
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉස්සර තිබ්බා කොට්ටාව ලඟ ගම් මැද්ද කියලා කඩයක්. තට්ටු දෙකේ කඩයක් යට කෑම බුෆේ උඩට ගිහින් කන්න පුලුවන්. නෙලුම් කොලේ දාලා වට්ටියේ කන්න තියෙන්නෙ.. ඉස්සර බෝඩිමෙ ඉද්දි හැමදාම ඔතනට දුවනවා කන්න. කලින් කෑල්ලක් එක්ක දවසක් ගිහින් ඔතන Kටටත් දුන්නා උඩ තට්ටුවෙ :
     
    • Haha
    Reactions: Sathira529

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කෑමට පෙරද ? පසුද?
    එහෙම මේ ලොකූ එකක් නෙවෙයි. පොඩි පබ්ලික් එක්ස්පරිමන්ට් එකක් කලා. විනාඩියක් වත් නෑ.. ෆන් එකට බන්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මම ඒකට සෙට් වුනා, මගේ ඉතින් බර අඩු කරගන්න දෙයක් නෑනේ බන්. මම දැනටමත් උදේට කරපිංචා කොළ හතක් උදේට හිස් බඩ කනවා. තව ඉතින් තෙල් කන්නෙම නෑ දැන් නම්. ගෙදරම උයනවා. ට්‍රේඩ් මිල් එකේ කිලෝමීටරයක් දුවනවා.
    eke vidiyata thel thamai kanna oni wadiyen. ee langata Protein. I lost 10 kg within 2 months.

    My favourite - Any Chicken Burger with Sriracha sauce from Street Burger. (hebei ganan wadi)
    ------ Post added on Feb 11, 2022 at 3:18 PM

    ඉස්සර තිබ්බා කොට්ටාව ලඟ ගම් මැද්ද කියලා කඩයක්. තට්ටු දෙකේ කඩයක් යට කෑම බුෆේ උඩට ගිහින් කන්න පුලුවන්. නෙලුම් කොලේ දාලා වට්ටියේ කන්න තියෙන්නෙ.. ඉස්සර බෝඩිමෙ ඉද්දි හැමදාම ඔතනට දුවනවා කන්න. කලින් කෑල්ලක් එක්ක දවසක් ගිහින් ඔතන Kටටත් දුන්නා උඩ තට්ටුවෙ :
    oka thaama thiyenava neda.? Gammanaya wage namak mata mathaka. Hoda kema pot ekak. hebei senaga. Kottawa Makumbura thiyenne.
    ------ Post added on Feb 11, 2022 at 3:19 PM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    oka thaama thiyenava neda.? Gammanaya wage namak mata mathaka. Hoda kema pot ekak. hebei senaga. Kottawa Makumbura thiyenne.
    ------ Post added on Feb 11, 2022 at 3:19 PM
    සොරි ඔව් ඔව් ගම්මානය... කොලඹ ඉදන් යනකොට වම් අත පැත්තෙ තියෙන්නෙ... මරු කෑම එතන
     
    • Like
    Reactions: senewimala1988

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    raheema food (thurstan pool eka eha patte) beef curry with parata
    chanas nawala - fried rice biriyani
    climly yummy - kottu
    cityfood jubilepost - chopsy rice ( dan kade na)
    Embula malabe
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බිත්තර රොටි,පරාටා කපල පරිප්පු,මිරිස් හොදි,කිරි හොදි කවලන් කරල දාල...
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    සුදු ඉඳි ආප්ප, අල හොදි, පොල් සම්බෝල සමග පාං පෙති 2ක්....

    මේ වට්ටෝරුව හොඳටම තිබුණ කඩ රස පිළිවෙලින්,
    1. මැංගො මැංගො, අනුරාධපුර
    2. ජිනදාස තලගුලි, වරකපොළ
    3. අඹ සෙවන, කෑගල්ල

    ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,

    පින්ක් කේක් බුටික්, ගම්පහ
    onna oya breakfast eka mamanam rasatama kala thiyenne Jayanthi Pasgorasa Hotel battaramulla. unge kiri malu hodda tharam rasa ekak mama thawama kala na. dannam kohomada danne na awuruddakin withara kala na. paan bagayai, kiri malu hoddai, tea ekai thamai recommended.

    dan rahama kotuwa thiyenne wellawatta aluthern open karapu ricorn eke...
    ------ Post added on Feb 11, 2022 at 4:58 PM
     
    • Love
    Reactions: PHBhagya

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ගැමිගෙදර හොදා හැබැයි උන්ගෙ කෑම වල quality එක නගිනවා බහිනවා
    කුරුණෑගල මාතර බත් කඩේ උන්ගෙ ආප්ප විතරයි මට සෙට්

    සුදු ඉඳි ආප්ප, අල හොදි, පොල් සම්බෝල සමග පාං පෙති 2ක්....

    මේ වට්ටෝරුව හොඳටම තිබුණ කඩ රස පිළිවෙලින්,
    1. මැංගො මැංගො, අනුරාධපුර
    2. ජිනදාස තලගුලි, වරකපොළ
    3. අඹ සෙවන, කෑගල්ල

    ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,

    පින්ක් කේක් බුටික්, ගම්පහ
    අඹ සෙවන එක දැන් ලාවට අව්ල් මේ ලගදි චිකන් රයිස් එකක් ගෙනාවා ඒකේ චිකන් කෑල්ලක් විතරයි තිබ්බෙ චිලී පේස්ට් නෑ හොදි තිබ්බද කොහෙද
    ------ Post added on Feb 11, 2022 at 5:40 PM
     
    • Wow
    Reactions: PHBhagya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ජීවිතේ කාපු රහම කෑම පිලිවෙලින්

    1.Mangos - jaffna
    2. Imakro - bandaragama
    3.ambula- anuradhapura
    4.mango mango- anuradhapura
    5.bites-arugambay
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගැමිගෙදර හොදා හැබැයි උන්ගෙ කෑම වල quality එක නගිනවා බහිනවා
    කුරුණෑගල මාතර බත් කඩේ උන්ගෙ ආප්ප විතරයි මට සෙට්


    අඹ සෙවන එක දැන් ලාවට අව්ල් මේ ලගදි චිකන් රයිස් එකක් ගෙනාවා ඒකේ චිකන් කෑල්ලක් විතරයි තිබ්බෙ චිලී පේස්ට් නෑ හොදි තිබ්බද කොහෙද
    ------ Post added on Feb 11, 2022 at 5:40 PM
    මාත් ඕකෙන් අන්තිමට කෑවේ, 2017ටත් කලින්....
    ඒ කාලෙත් හැබැයි ටිකක් බහින කලාව වගේ තමයි තිබුණෙ....