සෙමමට බන් මගේම කියල වැඩක් කරගන්න හෙන කම්මැලියිනෙ. හැබැයි කවුරු හරි පස්සෙන් ඉඳගෙන ඒක කරන්න හදිස්සි කරනවා නම් අනිවා නිදි මරාගෙන වුනත් කරනවා.
උදාහරණයක් විදිහට මේ දවස් වල මට සයිට් එකක් හදනවා එකෙක්ට කියලා. එකට අදාළ සේරම ඉමේජස් එහෙම එඩිට් කරන්නේ මමමයි. උගෙත් වැඩ අස්සේ මේ වැඩේ කරන්නේ. උට මේ දවසට මේ වෙලාවට ඕන කිව්වම මම ඉතින් වෙලාවක් නැතුව වැඩේ කරනවා. ඒ වෙලාවටම දෙන්න ඕන නිසා. නැත්තන් ආයේ උව අල්ලගන්න බෑ කියල දන්නවනේ. පාන්දර 2 වෙනකන් වැඩේ ඉවරයක්ම කරලා තමා නිදාගත්තේත්. හැබැයි මෙච්චර කාලයක් හිටියා ඔය වැඩේ මම කල් දම දම. මාස ගානක්. හැබැයි අරුගේ පෙරැත්තය නිසා එක සතියෙන් වැඩේ ඉවරයි.
උත්ප්‍රේරකයක් නැතුව වැඩේ කරන්න හිතෙන්නේ නෑ. හද්දම කම්මැලියි. උඹලටත් මේක මෙහෙමද?![]()

පුක
ppriyal mean?Mul kale ohoma tibba.passe ppriyal hambaunama loan ehma gattama kasada bandama owa tika tika arila giya
සෙම කියන්නෙ සෙම ගලන්නම ඕන කියන එක නෙවෙයි

එහෙම දවසම වැඩ කලාමත් මාර ගති බන්. නිකන්ම ඉඳලා ඉඳලා එහෙම එක දිගට වැඩ කලාම වැඩක් කළා කියලනේ කියල හිතට දැනෙනවා.සමහර දේවල් වලට මාත් එහෙමයි. ඒකට විසදුමක් තියෙනම් පට්ට.
සෙම හොඳ කොරගත්තාම හරිසමහර දේවල් වලට මාත් එහෙමයි. ඒකට විසදුමක් තියෙනම් පට්ට.


සෙම කියන්නෙ සෙම ගලන්නම ඕන කියන එක නෙවෙයි![]()
සිංහල වෙදකමේ සෙම කිව්වොත් අදහස් වෙන්නේ සෙම් ක්‍රියාවලිය අවුල් යෑම (irregular inflammation process) , ඒ කියන්නෙ ඇඟේ තරල නිපදවීමේ ක්‍රියාවලිය අවුල් යන එක - ඒක වැඩි වෙන්න පුළුවන් - අඩු වෙන්න පුළුවන් - ඒ දෙකම අවුල් - මැද තියෙන්න ඕනාපොඩ්ඩක් මේක විස්තර කරන්න.
සෙම ගලන එක නෙමෙයි නම් මොකක්ද.
සෙමෙන් තමයි සියුම් දැනීම් ඇති හෝ නැති කොරන්නේසෙම ඉතින් ඇගේ තියෙනවා නේ.
සෙමයි මෙහම වැඩ ඔලුවට උඩින් යනකල් ඉන්න ගතිය procrastination එකයි අතරෙ සම්බන්ධ මොකක්ද ?
Correct.සිංහල වෙදකමේ සෙම කිව්වොත් අදහස් වෙන්නේ සෙම් ක්‍රියාවලිය අවුල් යෑම (irregular inflammation process) , ඒ කියන්නෙ ඇඟේ තරල නිපදවීමේ ක්‍රියාවලිය අවුල් යන එක - ඒක වැඩි වෙන්න පුළුවන් - අඩු වෙන්න පුළුවන් - ඒ දෙකම අවුල් - මැද තියෙන්න ඕනා
සෙමෙන් තමයි සියුම් දැනීම් ඇති හෝ නැති කොරන්නේ