උඹලටත් මෙන්න මේ ලෙඩේ තියෙනවද? 🤔

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට බන් මගේම කියල වැඩක් කරගන්න හෙන කම්මැලියිනෙ. හැබැයි කවුරු හරි පස්සෙන් ඉඳගෙන ඒක කරන්න හදිස්සි කරනවා නම් අනිවා නිදි මරාගෙන වුනත් කරනවා.

    උදාහරණයක් විදිහට මේ දවස් වල මට සයිට් එකක් හදනවා එකෙක්ට කියලා. එකට අදාළ සේරම ඉමේජස් එහෙම එඩිට් කරන්නේ මමමයි. උගෙත් වැඩ අස්සේ මේ වැඩේ කරන්නේ. උට මේ දවසට මේ වෙලාවට ඕන කිව්වම මම ඉතින් වෙලාවක් නැතුව වැඩේ කරනවා. ඒ වෙලාවටම දෙන්න ඕන නිසා. නැත්තන් ආයේ උව අල්ලගන්න බෑ කියල දන්නවනේ. පාන්දර 2 වෙනකන් වැඩේ ඉවරයක්ම කරලා තමා නිදාගත්තේත්. හැබැයි මෙච්චර කාලයක් හිටියා ඔය වැඩේ මම කල් දම දම. මාස ගානක්. හැබැයි අරුගේ පෙරැත්තය නිසා එක සතියෙන් වැඩේ ඉවරයි.

    උත්ප්‍රේරකයක් නැතුව වැඩේ කරන්න හිතෙන්නේ නෑ. හද්දම කම්මැලියි. උඹලටත් මේක මෙහෙමද? 🤔
    සෙම :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    Mamath ehemai ban. Fiverr Account eka hadala awuruddak una eth kammali kamata gig ekak haduwe na. Gani ara awurudu 18 podi eka gana kiyawala kiyawala mata banala banala anthimata fiverr account eke gig 3k haduwa. Dan ho gala wada enawa. Mamath kammali kama paththakata dala wada karanna patan gaththa. Thama wada 3i kare $257 hewwa.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    සමහර දේවල් වලට මාත් එහෙමයි. ඒකට විසදුමක් තියෙනම් පට්ට.
    එහෙම දවසම වැඩ කලාමත් මාර ගති බන්. නිකන්ම ඉඳලා ඉඳලා එහෙම එක දිගට වැඩ කලාම වැඩක් කළා කියලනේ කියල හිතට දැනෙනවා.
     
    • Like
    Reactions: Thanura09

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඕක මචං මෙහෙම සීන් එකක් පාකින්සන් ලෝ එක.
    ඩෙඩ්ලයින් එක දුරයි නම් මුළු කාලෙ ම ගන්නවා. ඩෙඩ් ලයින් එකක් නැත්නම් දිගට ඇදිලා ඇදිලා යනව
    ඒකට කරන්න තියෙන්නෙ කොටස්වලට බෙදලා ඩෙඩ්ලයින් එකක් දාගන්න එක
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Deadline lan weddi thama peak wenne, ethkt pressure wadi. wade iwra unhma hithenwa thawa tikak kalin patan gttha nan tw hdt krnd tbba kyla. Submit krl iwr wenwa mind eka free, no pressure. aye deadline ekak enkn ohe innwa. Oka thama mechcr kal cycle eka bn. :sorry: :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සෙම කියන්නෙ සෙම ගලන්නම ඕන කියන එක නෙවෙයි :D

    පොඩ්ඩක් මේක විස්තර කරන්න.
    සෙම ගලන එක නෙමෙයි නම් මොකක්ද.

    සෙම ඉතින් ඇගේ තියෙනවා නේ.

    සෙමයි මෙහම වැඩ ඔලුවට උඩින් යනකල් ඉන්න ගතිය procrastination එකයි අතරෙ සම්බන්ධ මොකක්ද ?
     
    • Sad
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පොඩ්ඩක් මේක විස්තර කරන්න.
    සෙම ගලන එක නෙමෙයි නම් මොකක්ද.
    සිංහල වෙදකමේ සෙම කිව්වොත් අදහස් වෙන්නේ සෙම් ක්‍රියාවලිය අවුල් යෑම (irregular inflammation process) , ඒ කියන්නෙ ඇඟේ තරල නිපදවීමේ ක්‍රියාවලිය අවුල් යන එක - ඒක වැඩි වෙන්න පුළුවන් - අඩු වෙන්න පුළුවන් - ඒ දෙකම අවුල් - මැද තියෙන්න ඕනා
    සෙම ඉතින් ඇගේ තියෙනවා නේ.

    සෙමයි මෙහම වැඩ ඔලුවට උඩින් යනකල් ඉන්න ගතිය procrastination එකයි අතරෙ සම්බන්ධ මොකක්ද ?
    සෙමෙන් තමයි සියුම් දැනීම් ඇති හෝ නැති කොරන්නේ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,242
    113
    සිංහල වෙදකමේ සෙම කිව්වොත් අදහස් වෙන්නේ සෙම් ක්‍රියාවලිය අවුල් යෑම (irregular inflammation process) , ඒ කියන්නෙ ඇඟේ තරල නිපදවීමේ ක්‍රියාවලිය අවුල් යන එක - ඒක වැඩි වෙන්න පුළුවන් - අඩු වෙන්න පුළුවන් - ඒ දෙකම අවුල් - මැද තියෙන්න ඕනා

    සෙමෙන් තමයි සියුම් දැනීම් ඇති හෝ නැති කොරන්නේ
    Correct.
     
    • Sad
    Reactions: Heshan Daminda