උඹලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    1500/= per month seems reasonable. So I would assume I'll use it for 5 years and will be willing to pay around 100000/= for this connection.
    :oo:
    ලයිෆ් ටයිම් ෆ්‍රී? ඒ කියන්නේ රෙන්ටල් එකක් නෑ? එහෙමනම් මම 75,000 වුනත් දීල ගන්නවා. සල්ලි තියෙනවට නෙවේ, සැහෙන ලාබ හින්ද. අවුරුදු 2,3ක් ගියාම මුලින් වියදම් කරන ගාන කවර් වෙලානේ :shocked:
    :dull:
    100000.00 unath awlak na
    :rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    මචන් ලංකා බෙල් 4G router එකක් ගන්න හිතන් එන්න කිව්වා සිග්නල් නැ කිව්වා කියහන්කෝ:no::no::no:
    දැන් ඉතින් ඩයලොග් තමා ගන්න හිතන් ඉන්නේ...බලපන්කො එකෙත් හැටි:(:(:(:(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    මචන් ලංකා බෙල් 4G router එකක් ගන්න හිතන් එන්න කිව්වා සිග්නල් නැ කිව්වා කියහන්කෝ:no::no::no:
    දැන් ඉතින් ඩයලොග් තමා ගන්න හිතන් ඉන්නේ...බලපන්කො එකෙත් හැටි:(:(:(:(

    wadak na ban math ganna idiye :baffled:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28

    උඹට DATA bill එන්නේ නැති සිම් එකක් හම්බුනාද? මෙහෙම publish කරපන් ඕක check උනාම බිල් එන්න පටන් ගනීවි. ඕක lifetime නෑ
    :lol::lol::lol: